සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා

fidget

Member
Jan 3, 2018
608
65
0
ඔව් හිට්ලර් මුලින්ම වදකාගාර හැදුවේ සමලිංගික සහ අහිකුන්ටක මිනිස්සු මරන්න

හිට්ලර්ට වදකාගාරයක් තිබිලා නෑ. ඒවා ඔක්කොම පට්ට පල් බොරු. ඔය විඩියෝ එක බලන්නකෝ.
 
Jun 23, 2016
1,044
136
0
Maharagama

ඔය විඩියෝ එක බලපන්.

වැඩි නිසා තමයි, HIV උන් අතරේ වැඩියි, මළ බද්දය උන් අතරේ වැඩියි, ගොනෝරියා වැඩියි, සිෆිලිස් වැඩියි. මේවා හැදෙන්නේ බන් anal sex කරාමයි නැතුව කිස් කරාම නෙවෙයි.

video එකේ මුකුත් වැදගත් දෙයක් පේන්න නැහැ.

Anal sex කරන්නම ඕනේ නෑ සමාජ රෝග හැදෙන්න. රුධිර හුවමාරුවක් වුණාම ඇති. ඒක oral හා vaginal sex වලිනුත් වෙන්න පුළුවන්. Vagina එකට වඩා Anus එකේ බිත්ති හානි වෙලා රුධිර ගැලීමේ හැකියාව වැඩියි. ඒ නිසා යි anal sex වලින් සමාජ රෝග වැඩිපුර හැදෙන්නේ. සමලිංගික අය විෂම ලිංගික අයට "වඩා" anal sex කරනවා. ඒකෙන් කියන්නේ නෑ සමලිංගික අය අතරේ වැඩිපුරම වෙන්නේ anal sex කියලා
 
Jun 23, 2016
1,044
136
0
Maharagama

කෙසෙල් ගහක ඇපල් ගෙඩියක් අවොත් කොහොමද
එක මොකක් හරි අවුලක් නිසා නේද
ඕකුන්ව ඔය ඇබ්බැහිවීමෙන් මුදවන්න පුළුවන්

අවුලක් ද නැද්ද කියලා උදාහරණ වලින් තර්ක කරලා වැඩක් නෑ. සමලිංගිකත්වය කියන්නේ රෝගයක් කියලා වෛද්‍ය ක්ෂේත්‍රය පිළි ගන්නේ නැහැ.
පුද්ගලික මතයක් දරන්න ඕනෙ කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක වෛද්‍ය විද්‍යාව එක්ක පටලා ගන්න එපා
 
Last edited:

අන්ධයට රත්තරං පෙන්වන්න බෑ. ඒක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

ඔව් නමුත් HIV/මළ බද්දය/ සිෆිලිස්/ ගොනෝරියා වැඩිපුරම හැදෙන්නේ anal sex වලින්. vaginal sex වලින් මළ බද්දය හැදෙන්නේ නෑ නමුත් අනෙක් ඒවා හැදෙන්න පුලුවන්. නමුත් මෙතන පොයින්ට් එක නෙවෙයි, පොයින්ට් එක තමයි gay උන් anal sex කරනවා කියන එක. උන් එහෙම කරන එකට සාක්ෂී තමයි මේ කාරණය. gay උන් බොරු කියනවා උන් anal sex කරන්නේ නෑ කියලා, නමුත් උන් නිසා තමයි බන් HIV එකත් මිනිස්සුන්ට මුලින්ම ආවේ. ඒක නිසා තමයි blood donate කරන එක gay උන්ට තහනම් උනෙත්.

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හරියටම හරි. රෝමෙට ගිහින් රෝමානුවෙන් වගේ ඉන්නේ නැතුව, රෝමෙට ගිහින් ඒකත් චීන කොළනියක් කරන්න හැදුව වගේ ගේමක් මුන් මෙතන කරන්නේ. සමාජයට අනුව ජිවත් වෙනවා නෙවෙයි, සමාජේ හදන්න යනවා තමන්ගේ රුචි අරුචි කම් වලට ගැලපෙන විදියට. එහෙම කරන උන් යම් දවසක සමාජෙන්මයි මට්ටු වෙන්නේ.
    :yes::yes::yes:

    මානසික ප්‍රතිකාර ගන්න තමන්ගේ කැමැත්ත, උවමනාව තියෙන්න ඕනේ.
    ඒ "වින්දනය" නැතිවෙයි කියන බය හිත ඇතුලේ තියන නිසා,
    ප්‍රතිකාර ගන්න ඕනේ නෑ, විෂම ලිංගික වෙන්න බෑ කියන හිතේ රැවටීමට නොදැනීම අහුවෙනවා.
    ඉතින් ප්‍රතිකාර කරන්න යොමු කරනවා තියා පැහැදිලි කරලා තේරුම් කරන්නවත් බෑ.
    ගොඩක් අය තේරුම් ගන්නේ මට්ටු වුන දවසට තමා... :dull:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    අවුලක් ද නැද්ද කියලා උදාහරණ වලින් තර්ක කරලා වැඩක් නෑ. සමලිංගිකත්වය කියන්නේ රෝගයක් කියලා වෛද්‍ය ක්ෂේත්‍රය පිළි ගන්නේ නැහැ.

    වෛද්‍ය ක්ෂේත්‍රය පිළිගන්නවා :cool:
    ඔෆිසියලි පිළිගන්නේ නැත්තේ මම උඩින් අර කලින් දාලා තියෙන හේතුව නිසයි.
     
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    සිරා බන්. ඉරාජ් කාරයත් මුන්ට ටොෆිය දීලා උගේ මාර්කටින් එක කරගන්න බලන්නේ.

    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    අන්ධයට රත්තරං පෙන්වන්න බෑ. ඒක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

    ඔව් නමුත් HIV/මළ බද්දය/ සිෆිලිස්/ ගොනෝරියා වැඩිපුරම හැදෙන්නේ anal sex වලින්. vaginal sex වලින් මළ බද්දය හැදෙන්නේ නෑ නමුත් අනෙක් ඒවා හැදෙන්න පුලුවන්. නමුත් මෙතන පොයින්ට් එක නෙවෙයි, පොයින්ට් එක තමයි gay උන් anal sex කරනවා කියන එක. උන් එහෙම කරන එකට සාක්ෂී තමයි මේ කාරණය. gay උන් බොරු කියනවා උන් anal sex කරන්නේ නෑ කියලා, නමුත් උන් නිසා තමයි බන් HIV එකත් මිනිස්සුන්ට මුලින්ම ආවේ. ඒක නිසා තමයි blood donate කරන එක gay උන්ට තහනම් උනෙත්.

    වැදගත් කාරණයක් තියෙනවා කියලා හිතෙනවා නම් පෙන්වලා දෙන්න පුළුවන්.

    වැඩිපුර anal sex වලින් සමාජ රෝග හැදෙන්නේ රුධිර ගැලීම් ඇතිවීමට හැකියාව වැඩි නිසා. "සමලිංගික භාවය" එක්ක එකේ සම්බන්ධයක් නෑ. Anal sex හා සමාජ රෝග අතරයි සම්බන්ධය තියෙන්නේ. Unprotected Anal Sex කරන ඕනෑම කෙනෙකුට ඒක අදාලයි.
    ඒත් lesbians ලට, anal sex නොකරන පිරිමින්ට, partner කෙනෙක් නැති gay අයට අදාළ නෑ.ඒ අයත් count වෙන්නේ සමලිංගික ගොඩට.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    හැමෝම ස්ථීර සමලිංගික හෝ විෂම ලිංගික ගොඩවල් 2 ට බෙදෙන්නෙ නෑ. Sexual Fluidity කියන්නේ ඒක.ඒකෙන් සමලිංගික වෙලා හිටපු අය විෂම ලිංගික වෙන එක හා විෂම ලිංගික අය සමලිංගික වීම පැහැදිලි කරන්න පුළුවන්.

    සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස මනෝ වෛද්‍ය විශේෂඥයන් පිළි නොගනියි.
    මෑත කාලීන පර්යේෂණ වලට අනුව ලිංගිකත්වය binary ආකාර (heterosexual/homosexual) ලෙස නොසලකා ව්‍යාප්තියක් ලෙස සලකයි.

    Sexual Fluidity
    https://en.wikipedia.org/wiki/Sexual_fluidity

    Kinsey scale
    https://en.wikipedia.org/wiki/Kinsey_scale

    මෙය මානව ලිංගිකත්වය පිළිබඳ 0-6 දර්ශකයක් වන අතර
    0 - ස්ථිර විෂමලිංගික (strictly heterosexual)
    3 - උභය ලිංගික (bisexual)
    6 - ස්ථීර සමලිංගික (strictly homosexual)
    ලෙස වර්ගීකරණය කෙරේ.

    ඔබ 0 හෝ 6 හෝ ඒ අතර ඕනෑම අංකයක් විය හැකියි
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    වෛද්‍ය ක්ෂේත්‍රය පිළිගන්නවා :cool:
    ඔෆිසියලි පිළිගන්නේ නැත්තේ මම උඩින් අර කලින් දාලා තියෙන හේතුව නිසයි.

    වෛද්‍ය විද්‍යවට අදාළ වෙන්නේ නිල මතය.පුද්ගලික පිළිගැනීම නෙවෙයි. :)
    මෙතැන මම තර්ක කරන්නෙත් විද්‍යත්මක මතය උඩ.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    කෙසෙල් ගහක ඇපල් ගෙඩියක් අවොත් කොහොමද
    එක මොකක් හරි අවුලක් නිසා නේද
    ඕකුන්ව ඔය ඇබ්බැහිවීමෙන් මුදවන්න පුළුවන්

    තේරුමක් නෑ බන් ඔය ගැන වාද කරලා :):)
    මිනිස්සුන්ට දකින්න ඕන දේ විශ්වාස කරන්න ඕන දේ තමා එයාල හිතන්නේ
    එතනින් එහාට හිතන්නේ නැහැ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තේරුමක් නෑ බන් ඔය ගැන වාද කරලා :):)
    මිනිස්සුන්ට දකින්න ඕන දේ විශ්වාස කරන්න ඕන දේ තමා එයාල හිතන්නේ
    එතනින් එහාට හිතන්නේ නැහැ

    Uba dakina de hari ne...:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෛද්‍ය විද්‍යවට අදාළ වෙන්නේ නිල මතය.පුද්ගලික පිළිගැනීම නෙවෙයි. :)
    මෙතැන මම තර්ක කරන්නෙත් විද්‍යත්මක මතය උඩ.

    Piligath mediacal definition ekath propaganda ekaklu ne..itin thawa argue karanne kohomda!!:rofl:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    වෛද්‍ය විද්‍යවට අදාළ වෙන්නේ නිල මතය.පුද්ගලික පිළිගැනීම නෙවෙයි. :)
    මෙතැන මම තර්ක කරන්නෙත් විද්‍යත්මක මතය උඩ.

    නෑ. විද්‍යාව කියන්නේ සත්‍යයටයි නැතුව මිනිස්සු දරණ මතයට නෙවෙයි.
    සත්‍යය තමයි, සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් කියන එක.

    මානසික රෝගින් තමන්ට ඕන විදියට විද්‍යාව වෙනස් කරගත්තට ඒක සත්‍යය නෙවෙයි. :):):) මේ තියෙන්නේ මානසික රෝගින් ටික එකතුවෙලා ඒ සත්‍යය වසන් කරන්න APA එකට කරපු බලපෑමේ සාක්ෂියි. උබ ඇහුවනේ සමලිංගිකත්වය මේ ලිස්ට් එකට දාලා තියෙන්නේ ඇයි කියලා? ඒකට හේතුව තමයි උබලා වගේ මානසික රෝගින්ට එතකොට සමාජයේ ලොකු බලයක් තිබ්බේ නෑ. :):) නමුත් දැන් සමලිංගික උන් වැඩි වෙලා උන්ගේ ප්‍රමාණය වැඩියි, ඉතින් උන්ට කරන්න පුලුවන් දේවල් වල ප්‍රමාණයත් වැඩියි.

    සමලිංගික උන්ගේ ප්‍රමාණය එහෙම වැඩි වුනේ ඇයි?? ඒකට හේතුව තමයි ඇමරිකානු ආණ්ඩුව ජනගහනය පාලනය කරන්න කියලා, මිනිස්සුන්ව සමලිංගික කරනවා කන කෑමට සහා බොන වතුරට විවිධ රසායනික වර්ග එකතු කරලා.

    මීට අමතර ලෙස බ්‍රෙයින් වොෂ් කිරිම මගින්, කුඩා කාලයේ ඇතිවෙන development disorder එකක් නිසාත් (උඩ විඩියෝ එකේ කියන විදියට) ළමයින් ගේ වෙනවා. පස්සේ මේ තත්වය බ්‍රෙයින් වොෂ් කිරිමට යටත් උනාම තත්වය හොද කරන්නම බෑ.
     
    Last edited:

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    තේරුමක් නෑ බන් ඔය ගැන වාද කරලා :):)
    මිනිස්සුන්ට දකින්න ඕන දේ විශ්වාස කරන්න ඕන දේ තමා එයාල හිතන්නේ
    එතනින් එහාට හිතන්නේ නැහැ

    මේක තමයි ඇත්ත. ගේ උන්ට පුකේ අරින්න ඕන උනාම උන් තමන්ට ඕන ඕන ඒවා හදාගන්නවා. ඊට පස්සේ ඒවා අපේ ඇගේ ගහන්නත් එනවා.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මේක තමයි ඇත්ත. ගේ උන්ට පුකේ අරින්න ඕන උනාම උන් තමන්ට ඕන ඕන ඒවා හදාගන්නවා. ඊට පස්සේ ඒවා අපේ ඇගේ ගහන්නත් එනවා.

    උබල දෙන්න තමයි ඇත්ත දන්නෙ.:cool:
    උබලගෙම මෙඩිකල් ඩෙෆිනිශන් හිට0 තියනවනෙ නෙහ්..
    :cool:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0

    උබල දෙන්න තමයි ඇත්ත දන්නෙ.:cool:
    උබලගෙම මෙඩිකල් ඩෙෆිනිශන් හිට0 තියනවනෙ නෙහ්..
    :cool:

    ඇත්ත කියපන් උබ NGO එකෙක් නේ? උබ හැම තිස්සේම ලංකාවට නොගැලපෙන, අහිතකර ටොපික් එකක් ගියාම ඒකේ මැද්දට පැනලා අනෙක් පැත්තටමයි කථා කරන්නේ. උබේ පරණ posts ඔක්කොම වගේ මම බැලුවා මචන්. ඉතින් උබ මොන වගේ චරිතයක්ද කියලා දැන් හොදටම පැහැදිලියි.

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    මේකයි ...මම දන්න විදිහට කතන්දරේ.සෙක්සුවල් ඔරියන්ටේශන් එක හැදෙන විදිහ තවම සම්පූර්ණයෙන් හොයාගෙන නෑ.. උඹලා මෙතන කොච්චර වාද කෙරුවත් ඒක තමා ඇත්ත. ඉතින් අපි මොනවත් දන්නෙ නැති දේකට අරතකතන දෙන එක කොච්චර සාදාරනද කියලා කල්පනා කරන්න වෙනවා.හැබැයි දැනට විද්‍යාඥයෝ මේ සම්බන්දව කරන පරීක්ශන වලට අනුව බොහෝ දුරට සාධක තියෙන්නෙ හෝමෝ සෙක්ශුවලිටි එක රෝගයක් හෝ අසාමාන්‍ය නොවන තත්වයක් යන දේට. මේක තමයි මගේ නම් අදහස:sorry:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    නෑ. විද්‍යාව කියන්නේ සත්‍යයටයි නැතුව මිනිස්සු දරණ මතයට නෙවෙයි.
    සත්‍යය තමයි, සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් කියන එක.

    මානසික රෝගින් තමන්ට ඕන විදියට විද්‍යාව වෙනස් කරගත්තට ඒක සත්‍යය නෙවෙයි. :):):) මේ තියෙන්නේ මානසික රෝගින් ටික එකතුවෙලා ඒ සත්‍යය වසන් කරන්න APA එකට කරපු බලපෑමේ සාක්ෂියි. උබ ඇහුවනේ සමලිංගිකත්වය මේ ලිස්ට් එකට දාලා තියෙන්නේ ඇයි කියලා? ඒකට හේතුව තමයි උබලා වගේ මානසික රෝගින්ට එතකොට සමාජයේ ලොකු බලයක් තිබ්බේ නෑ. :):) නමුත් දැන් සමලිංගික උන් වැඩි වෙලා උන්ගේ ප්‍රමාණය වැඩියි, ඉතින් උන්ට කරන්න පුලුවන් දේවල් වල ප්‍රමාණයත් වැඩියි.

    සමලිංගික උන්ගේ ප්‍රමාණය එහෙම වැඩි වුනේ ඇයි?? ඒකට හේතුව තමයි ඇමරිකානු ආණ්ඩුව ජනගහනය පාලනය කරන්න කියලා, මිනිස්සුන්ව සමලිංගික කරනවා කන කෑමට සහා බොන වතුරට විවිධ රසායනික වර්ග එකතු කරලා.

    තම තමන්ට සත්‍යය කියන එක සාපේක්ෂ දෙයක්. මුස්ලිම් උනුත් ක්‍රිස්තියානි උනුත් ඒ අයගේ දහම තමයි සත්‍යය කියලා විශ්වාස කරන්නේ.

    මානසික රෝගීන් තමන්ට ඕනෙ ආකාරයට විද්‍යාව වෙනස් කරලා නම් මානසික රෝගීන් නොවන අයගේ වගකිම තමයී "සමලිංගිකත්වය මානසික රෝගයක් වීමට වෛද්‍ය විද්‍යාත්මක කරුණු" ඉදිරිපත් කරලා අර තිරණය ආපස්සට හරවන එක.
    නැතුව සමලිංගිකත්වය මානසික රෝගයක් වෙන්නේ ඒක මානසික රෝගයක් නිසාය", සමලිංගිකත්වය මානසික රෝගයක් වුණේ ඒ කාලේ උන්ට බලය තිබ්බේ නැති නිසාය" වගේ වටේ යන උත්තර වැඩක් නෑ අර වෛද්‍ය පිළිගැනීම හරවන්න බැරුව. සමලිංගිකත්වය නීතීන් මගින් පිළි ගන්නත් වෛද්‍ය මතය හේතුවක්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    අවුලක් ද නැද්ද කියලා උදාහරණ වලින් තර්ක කරලා වැඩක් නෑ. සමලිංගිකත්වය කියන්නේ රෝගයක් කියලා වෛද්‍ය ක්ෂේත්‍රය පිළි ගන්නේ නැහැ.
    පුද්ගලික මතයක් දරන්න ඕනෙ කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක වෛද්‍ය විද්‍යාව එක්ක පටලා ගන්න එපා

    ඕක මානසික ලෙඩක්