සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    ado eke inna sudu ponnaya kohomada aruge kaula alladdi ? hirikithayi ban sakkiliyo..

    Bisexual අය කාන්තා පිරිමි දෙකටම කැමති
    ගොඩක් ලංකාවේ පිරිමි සමලිංගික අයට

    ප්‍රසිද්දියේ අකමැති
    අප්‍රසිද්දියේ කැමතී

    දවල්ට අකමැතී
    රෑට කැමතී

    ඩබල්ගේම් මොකටද යාළු, ඇත්ත පිලිගන්න, එක සමනලයෙක් පිටපස්සේ බඹරු 500ක් වත් එනවා. ඒ පිරිමි නෙවෙයිද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කිව්වේ විද්‍යාත්මක මතයයි. ඒක මට ඕනම තැනක උනත් දිවුරලා කියන්න පුලුවන්

    US government එකෙන් ස්පොර්ට් කරන සයිට් එකකින් කරල තියන පබ්ලිකේශන් එකක් දාපන් එහෙනම්...:P
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    තව ටික දවසක් යනකොට Animal Sex සාමාන්‍ය දෙයක් කැමති අයට බල්ලෙක් බදින්න පුලුවන්...

    මුන් එහෙමත් කියන්න පටන් ගනියි...
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    ඕක මානසික ලෙඩක්

    ඇත්තටම නෑ. ඒ එයාලගෙ කැමැත්ත
    එයාල ආදරය කරන්නේ ලංගිකත්වයට කැමති සමාන අයට.
    Love is Love
    All Love is Equal
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    Transgenders, pedophilia, incest, Polygamy, Bestiality ,homosexuality ඒ ඔක්කොම එකම සෙට් එකේ ඒවා තමයි. ඔක්කොටම තියෙන්නේ එකම ආකාරයක මානසික ලෙඩක්.

    ඒ කියන්නේ මේ එකක් ගැනවත් හරියට දන්නේ නෑ :lol:
    මදැයි Scientific Opinion ගැන තර්ක කරන්න අාවා.
    අපරාදේ කලින් කිව්ව නම් දෙන්නගෙම කාලේ ඉතුරුයි.
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    US government එකෙන් ස්පොර්ට් කරන සයිට් එකකින් කරල තියන පබ්ලිකේශන් එකක් දාපන් එහෙනම්...:P

    US government එක කවුද බන් විශ්වාස කරන්නේ. ඇමරිකානු උන්වත් උන්ගේ ආණ්ඩුව විශ්වාස කරන්නේ නෑ ඒකයි උණුත් නිතරම තුවක්කු තියාගෙන ඉන්නේ ගෙවල් අස්සේ. :lol::lol::lol::lol:
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    තව ටික දවසක් යනකොට Animal Sex සාමාන්‍ය දෙයක් කැමති අයට බල්ලෙක් බදින්න පුලුවන්...

    මුන් එහෙමත් කියන්න පටන් ගනියි...

    දැනුත් අසහන කාරයෝ ඉදලා හිටලා වැස්සියන්ට අනින්නේ බන්. උන්ම තමයි කොල්ලොත් ගහන්නෙත්. ඒ වගේම එකෙක් තමයි වදුරෙක්ට පුකේ ඇරලා HIV හදාගෙන මුළු ලෝකෙටම මේක බෝකරෙත්

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    US government එක කවුද බන් විශ්වාස කරන්නේ. ඇමරිකානු උන්වත් උන්ගේ ආණ්ඩුව විශ්වාස කරන්නේ නෑ ඒකයි උණුත් නිතරම තුවක්කු තියාගෙන ඉන්නේ ගෙවල් අස්සේ. :lol::lol::lol::lol:

    එතකොට කාවද කියපන් විශ්වාස කරන්නෙ රුසියන් ආන්ඩුවද.? ඉදිරියෙ රාලවද.? උබවද.? :lol:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113




    Transgenders, pedophilia, incest, Polygamy, Bestiality ,homosexuality ඒ ඔක්කොම එකම සෙට් එකේ ඒවා තමයි. ඔක්කොටම තියෙන්නේ එකම ආකාරයක මානසික ලෙඩක්. විද්යාත්මක මතයත් මම මේ ගමන්ම දාලා ඇති.





    Heterosexuality is a mental illness
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    දැනුත් අසහන කාරයෝ ඉදලා හිටලා වැස්සියන්ට අනින්නේ බන්. උන්ම තමයි කොල්ලොත් ගහන්නෙත්.

    :rofl:
    හිතලු කියවන්න එපා බන්,,,
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18


    අන්ධයට රත්තරං පෙන්වන්න බෑ. ඒක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

    ඔව් නමුත් HIV/මළ බද්දය/ සිෆිලිස්/ ගොනෝරියා වැඩිපුරම හැදෙන්නේ anal sex වලින්. vaginal sex වලින් මළ බද්දය හැදෙන්නේ නෑ නමුත් අනෙක් ඒවා හැදෙන්න පුලුවන්. නමුත් මෙතන පොයින්ට් එක නෙවෙයි, පොයින්ට් එක තමයි gay උන් anal sex කරනවා කියන එක. උන් එහෙම කරන එකට සාක්ෂී තමයි මේ කාරණය. gay උන් බොරු කියනවා උන් anal sex කරන්නේ නෑ කියලා, නමුත් උන් නිසා තමයි බන් HIV එකත් මිනිස්සුන්ට මුලින්ම ආවේ. ඒක නිසා තමයි blood donate කරන එක gay උන්ට තහනම් උනෙත්.


    Gay කියන්නේ SEX විතරක් නෙවෙයි. හැම ගයි කෙනෙක්ම එහෙම හැසිරෙන්නේ නෑ. එයාල කසාද බැදල එක්කෙනෙකුට විතරකි සිමා වෙලා ඉන්නවා. මල බද්දයනම් නිකනුත් හැදෙන්නේ බං :lol:
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    එතකොට කාවද කියපන් විශ්වාස කරන්නෙ රුසියන් ආන්ඩුවද.? ඉදිරියෙ රාලවද.? උබවද.? :lol:

    කාගේ වත් මතේට නටන්නේ නැතුව, කවුරුත් කියන දෙයක් එවලේම පිළිගන්නේ නැතුව. තමන් බුද්ධියෙන් විමසලා යමක් ඇත්තද නැද්ද කියලා බාරගනින්. :)
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113


    දැනුත් අසහන කාරයෝ ඉදලා හිටලා වැස්සියන්ට අනින්නේ බන්. උන්ම තමයි කොල්ලොත් ගහන්නෙත්. ඒ වගේම එකෙක් තමයි වදුරෙක්ට පුකේ ඇරලා HIV හදාගෙන මුළු ලෝකෙටම මේක බෝකරෙත්


    More sexual crimes are committed by heterosexual men than by homosexuals. How often do you hear about a man raping a man? I hear about men raping women all the time. Being straight is a mental illness. Proof right here

    :lol:
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18


    දැනුත් අසහන කාරයෝ ඉදලා හිටලා වැස්සියන්ට අනින්නේ බන්. උන්ම තමයි කොල්ලොත් ගහන්නෙත්. ඒ වගේම එකෙක් තමයි වදුරෙක්ට පුකේ ඇරලා HIV හදාගෙන මුළු ලෝකෙටම මේක බෝකරෙත්


    මෙතන වදුරොනෙවෙයි ලංකාවේ සමලිංගික ළමා සහ තරුණ ප්‍රජාවගේ ප්‍රශ්ණයක් තියෙන්නේ.
    ඒ අයට අධ්‍යාපනය, රැකියාව, සමාජය තුල සිදුවන කායික මානසික හින්සනය.
    සමසෙනෙහස් අය උපතින්මයි එහෙම වෙන්නේ. එහෙම උනා කියලා මිනිස්සුන්ට බෑ එයාලගෙ අයිතීන් උදුරගන්න
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113


    කාගේ වත් මතේට නටන්නේ නැතුව, කවුරුත් කියන දෙයක් එවලේම පිළිගන්නේ නැතුව. තමන් බුද්ධියෙන් විමසලා යමක් ඇත්තද නැද්ද කියලා බාරගනින්. :)

    If you're making a psychiatric claim, publish your research papers.
    Or else fuck off you sick hetero
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :rofl::rofl::rofl:
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif

    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif

    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif

    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
    avatar556636_24.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    කාගේ වත් මතේට නටන්නේ නැතුව, කවුරුත් කියන දෙයක් එවලේම පිළිගන්නේ නැතුව. තමන් බුද්ධියෙන් විමසලා යමක් ඇත්තද නැද්ද කියලා බාරගනින්. :)

    බුද්දියෙ විමසන්න පුලුවන් සීමාවක් තියනව...
    බයෝලොජි ගැන ඩොක්ටරේට් එකක් කරන්නෙ නැතුව පිලිගත් විද්යාත්මක මතය බොරු කියල කියන්නෙ කොහොමද..!! අපිට ඕනම තර්කයක් කරන්න වෙන්නෙ යම්කිසි පදම්නමක් උඩ ඉදල ... තේරුම් ගනින්....!!
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama