ලංකාව වගේ රටකට මිශ්‍ර පාසැල් ක්‍රමය ගැලපෙන්නේ නෑ ඒකට කලින් මිනිස්සු තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න ඕනේ. රටේ මානව සංවර්ධන දර්ශක අගය ඉහළ යන්න ඕනේ එහෙම නැතුව වීමෙන් වෙන්නේ අනවශ්‍යය ප්‍රශ්ණ ඇති වෙන එකයි. ලංකාවේ අද ගොඩක් ඉන්නේ නාරිද්වේෂකයන්, බමුණූ මත යල් පැන ගිය මත කරපින්නාගෙන සිටින පුද්ගලයන් මේ වගේ මිනිස්සු සහිත පරිසරයක මිශ්‍ර පාසැල් ක්‍රමය ගැලපෙන්නේ නෑ..
සමලිංගිකත්වය කියන්නේ ස්භාවික පරිසරයට සාපේක්ෂව සාමාන්‍යය දෙයක් ,ආදරය කියන්නේ ලිංගිකත්වයත් ,ලිංගිකත්වය කියන්නේ ආදරයවත් නෙවෙයි ආදරය කියන්නේ පුද්ගලයන් පුද්ගලයන් අතර තියෙන "මානසික" බන්ධනයටයි.
මේ මානසික බන්ධනය කිව්වම එතන අදහස තමන් ආදරය කරන කෙනාගේ මතකයන් තමන්ගේ මතකය තුළ තබා ගැනීම, ඔහුට / ඇයට දැඩී ලෙස යහපත් (සතුරන් ලෙස වත්, හානියක් ,දුකක් කරන්නේ වත් නැතුව) චේතනාවෙන් ඇලීම කියන එකට (මේ ඇලීම වෙන්නේ මනසෙන් නමුත් භෞතික රූපය දැකීම සතුටට හේතු වෙනවා).
ඊට අමතර ලෙස
මෛත්‍රී කිරිම (යහපතක්ම පැතීම - මොනම වෙලාවකත් හානියක් වෙන්න පතන්නේ නෑ ,තමන්ගෙන් වෙන්වුනත් යහපතක්මයි පතන්නේ), අනුකම්පාව දැක්වීම (කොච්චර වැරදි කරත් ඒවට පළිනොගෙන/වෛරය ඇති කරනොගෙන සමාව දෙන ගතිය - හරියට අම්මා කෙනෙක් ළමයෙක්ට වගේ , ඇත්තටම මෛත්‍රී කරනවා නම් මේ ලක්ෂණය ඉබේම හටගන්නවා), සුමග ඇරීම (මේකේ අදහස තමන් ආදරය කරන කෙනාව දුකක් , පසුතැවීමක් ඇති නොවෙන මග යැවීම කියන එකටයි), සතුටෙන් තැබීමට උත්සහා කිරිම (ඒ කියන්නේ දුකෙන් ඉන්නවා නම් අස්වැසීම)
ඒ වගේම
යමෙක් තව කෙනෙක් ගැන තකයිද (සැලකිලිමත් වෙන එක), ඔහුව/ඇයව පෝෂණය කරයිද (ලෙඩෙක් නම් බෙහෙත් සපයා නැත්නම් ආහාර , ජලය, අනෙකුත් පෝෂණ ද්‍රව්‍යයන් -විටමින්, කැල්සියම්,ප්‍රෝටීන් ,වගේ), ඔහුගේ/ඇයගේ මූලීක අවශ්‍යතා සපූරාලයිද (අහාර, ඇදුම් ,නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව) , එවිට මේ පුද්ගලයා අනෙකාට ආදරය කරයි.. මේ බැම්ම ශක්තිමත් වෙන තරමට ආදරයේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුලුවන්. ඉතින් මේ නිර්වචනය අනුව ආදරය කියන දේ ස්ත්‍රි පුරුෂ භාවයෙන් ස්වායක්තයි..