සමලිංගික

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ලංකාවේ සමලිංගික පිරිමින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට :shocked::shocked:

    සමලිංගික (සමරිසි) පිරිමින් 7500 ක් හඳුනා ගැනීමට ඉකුත් වසර තුළ හැකිව ඇතැයි එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි.

    සමරිසි පිරිමින් කොන්ඩම් භාවිතයකින් තොරව ලිංගික ක්‍රියාවන්ගේ යෙදීම හේතුවෙන් එච්.අයි.වී. ඒඩ්ස් රෝගය ඇතුළු ලිංගාශ්‍රිත රෝග ගණනාවක්ම පැතිර යාමට හේතුවක් වී ඇතැයිද අධ්‍යක්ෂවරයා පැවැසුවේය.

    පසුගිය වසරේදී කරන ලද සමීක්ෂණයකදී මෙම සමරිසි පිරිමින් හඳුනා ගැනීමට හැකිවූ බැවින් ඔවුන් අතර කොන්ඩම් බෙදා හැරීම සඳහා ස්වේච්ඡා කණ්ඩායම් ගණනාවක්ම යොදා ඇතැයිද හෙතෙම කීය.

    කෙසේ නමුත් මුදලට ලිංගික ශ්‍රමය අලෙවි කරන කාන්තාවන් අතර කොන්ඩම් භාවිතය සියයට 98 ක් පමණ වූ නමුත් සමරිසි පිරිමින් අතර එම ප්‍රතිශතය සියයට 50 ක් බවද පැවැසේ.

    වසර 2025 වන විට එච්.අයි.වී. ආසාදිතයන් බින්දුව දක්වා අඩු කිරීම සඳහා රුධිර පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහන් ගණනාවක්ම මේ වසර තුළදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයිද වෛද්‍ය ලියනගේ මහතා පැවැසීය.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    හේ පොනිල් විය. හේ පොනිල් වූ නිසා හේ වටා සුදු කොල්ලො සිටියහ. ඒ සුදුකොල්ලන්ගෙන් කිසිවෙක් එලකිරි ආවේය. හේ "හේ පොනිල් විය" පොස්ටුව දැක මාගේ ගල කපා දැම්මෙහිය.
     
    • Haha
    Reactions: gamerlk