සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    කොහොමද බස් එකක කෝච්චියක එහෙම යනකොට ගේ කුරුළු ජෝඩුවක් තුරුල් වෙලා ඉන්නවා දකිනකොට....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගොඩක් උන් අහන දෙයක් තමයි සමලින්ගිකත්වෙ නීතිගත කරල .., උඹේ පුතෙක් කවද හරි පොන්නයෙක්ව එක්කන් ඇවිල්ල , තාත්තෙ මම මූව තමයි බඳින්නෙ කියල ඇහුවොත් මොකද කරන්නෙ කියන එක..
    . කොච්චර ගොන් ප්‍රශ්නයක්ද ඒක.! :dull:

    දැනට ඕනම ගෑනියෙක්ට ඕනම පිරිමියෙක් බඳින්න පුලුවන් නෙ. එහෙමයි කියල තමන්ගෙ දුව කුඩු ගහන, බඩු ගහන එකෙක්ව බඳින්න කැමත්ට ඉල්ලුවොත් කැමත්ත දෙනවද 'අහ්! ඒක නීත්‍යානුකූලයිනෙ කැමැත්ත නොදී බෑනෙ ' කියල...

    ඒ ඒ අවස්තාවට අදාල මිනිස්සු ඒ ඒ තීරන ගනී... නීතියක් දානකොට දාන්නෙ හැමෝටම සාදාරණයක් වෙන්න.. ඒක තේරුම් ගන්න බලපල්ල ඔය හෝමෝෆෝබික් කාරයො ටික..
    දැන් ඔය නිතිය සම්මත උනාම කොල්ලෝ දෙන්නෙක් එක කාමරයක සෙට් වෙලා හරි කොල්ලෝ දෙන්නෙක් පැනලා ගිහින් හරි ඉන්නවා කියමුකෝ, ගෙදරින් යනවා තමන්ගේ කොල්ලව ගෙන්න, අන්න එතකොට එතනදි බලපාන නිතිය මොකක්ද ? වයස හරි නිසා දෙමාපියන්ට විරුද්ධ වෙන්න බැහැ කියන එක මතු වෙනවාද ? නැද්ද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඉතිං කෙල්ලෙක් පැනල ගියත් ඔය ප්‍රශ්නෙ මතුවෙනවනෙ ? :oo: :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඔය නිතිය සම්මත උනාම කොල්ලෝ දෙන්නෙක් එක කාමරයක සෙට් වෙලා හරි කොල්ලෝ දෙන්නෙක් පැනලා ගිහින් හරි ඉන්නවා කියමුකෝ, ගෙදරින් යනවා තමන්ගේ කොල්ලව ගෙන්න, අන්න එතකොට එතනදි බලපාන නිතිය මොකක්ද ? වයස හරි නිසා දෙමාපියන්ට විරුද්ධ වෙන්න බැහැ කියන එක මතු වෙනවාද ? නැද්ද ?

    #facepalm

    ඉතින් බන් දැනට කෙල්ලෙක් කොල්ලෙක් එක්ක පැනල ගියත් එහෙමනෙ.... ඒක නිසා කෙල්ලොයි කොල්ල්යි කසාද බඳින එකත් තහනම් කරල දාමු නේ.. :rolleyes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    #facepalm

    ඉතින් බන් දැනට කෙල්ලෙක් කොල්ලෙක් එක්ක පැනල ගියත් එහෙමනෙ.... ඒක නිසා කෙල්ලොයි කොල්ල්යි කසාද බඳින එකත් තහනම් කරල දාමු නේ.. :rolleyes:
    කෙල්ලෝ කොල්ලො බදිනව වගේද බන් කොල්ලෝ කොල්ලෝ, කෙල්ලෝ කෙල්ලෝ බදිනකොට.

    ආසයි නේ . . .

    ඕක නීති ගත කලාම දෙමාපියන්ට විරුද්ධ වෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා නේද . .
     
    • Like
    Reactions: Mewan_Rose
    Oct 3, 2008
    1,723
    437
    0
    මොකක්ද බං නීතිගත කරන්න යන්නෙ දන්න තරමින් සමලිංගිකයන්ට එකට ඉන්න තහනං නීතිය වෙනස් කරන්න විතරයි යන්නෙ විවාහ නීතිගත කරන්න ජනමත විචාරණ ඕනෙ ඒව මේ කපේට නීතිගත වෙන්නෑ :no: :no: මංගල ගේ වුනා කියල උගෙ මතේ හරි කියන හැමෝම gay වෙනවද බං :D :D දැන් නාමල් බේබි වෙනුවෙන් මේකෙ කතා කරපු හැමෝම දළදා මාලිගාව වටේ රේස් පැද්දද ? නෑ :no: :no: රනිල් වෙනුවෙන් කතා කරපු හැමෝම වධකාගාර වල මිනිස්සු මැරුවද නෑ :no: :no:

    මුස්ලිං උන් සත්තු එක්ක sex කරන්නෙ උන්ගෙ පිරිමි ගෑණු අයට වඩා ගොඩක් වැඩිවීම නිසා උන්ගෙ තියෙන ලිංගික අවශ්‍යතාවයන් සපුරගන්න මාධ්‍යයක් නැතිවීම. දන්න තරමින් උන්ට ස්වයං වින්දනයෙ යෙදෙන්නත් තහනං අසභ්‍ය දර්ශන ප්‍රචාරය තහනං ඉතිං ලිංගික වින්දය ලැබීම සෑහෙන්න අහුරල තියෙන්නෙ. එහෙම තත්තවෙක ඕනෙම මනුස්සයෙක් තිබ්බාම බල්ලෙක් එලුවෙක් වගේ සතෙක් දුන්නොත් සේවනයේ යෙදෙනව. වඳුරන්ගෙන් පවා ඔය සත්තු එක්ක සේවනයේ යෙදෙන චර්යාව නිරීක්ශණය කල්ල තියේ ගස් වලිං බැස්සට ඒ ජාන තාම මිනිස්සුන්ගෙ ඇඟේ තියෙනව :sorry: :sorry: මුස්ලිම් උන්ට ඒ අවශ්‍යතාවයන් ඉස්මතු වෙන්න ඕනෙ කරන පරිසරේ උන්ගෙ ආගම් වලිංම හදල දීල :sorry: :sorry:

    wiwaha neethigatha karanna janamatha wicharanayak ona kiyala koheda thiyenne ban ??
    mama ahuwe ehema wenawa kiyala nemey , comment eka hariyata kiyawala reply danna.ehema wenne naa kiyala 100%k kiyanne kohomada kiyala.

    muslim ewnta gaanu 5k hari 7k hari thiyaganna puluwan , echchara deelath madi welada saththu ussan duwanne , dan uba kiyana widiyata ehema samaje ahirila thiyana nisa un moka ekka nidagaththath kaman nadda , a kiyanne ubalage gedarata panala muslim ekek ubalage gedara inna ganiyek ekka nidagaththath ubata awlak naa kiyana eka wage therumak me comment eke thiyenne. :rolleyes::rolleyes::rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලෝ කොල්ලො බදිනව වගේද බන් කොල්ලෝ කොල්ලෝ, කෙල්ලෝ කෙල්ලෝ බදිනකොට.

    ආසයි නේ . . .

    ඕක නීති ගත කලාම දෙමාපියන්ට විරුද්ධ වෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා නේද . .

    යම් කොටසකට අයිතිවාඅසිකමක් ලැබෙනව කියන්නෙ ව්ක්‍රාකාරව හරි තවත් කොටසකයෙ අයිතිවාසිකමක් නතිවෙනව කියන එක... නීතියක් හදන්නෙ වැඩි කොටසකට , වැඩි අවස්තා ගනනකදි යහපතක් වෙන්න, පවතින ප්‍රශ්න අඩු කරන්න... 100% යහපතක් වෙන නීතියක් හදන්න ප්‍රායෝගිකව තියා න්‍යායාත්මකව වත් බෑ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    wiwaha neethigatha karanna janamatha wicharanayak ona kiyala koheda thiyenne ban ??
    mama ahuwe ehema wenawa kiyala nemey , comment eka hariyata kiyawala reply danna.ehema wenne naa kiyala 100%k kiyanne kohomada kiyala.

    muslim ewnta gaanu 5k hari 7k hari thiyaganna puluwan , echchara deelath madi welada saththu ussan duwanne , dan uba kiyana widiyata ehema samaje ahirila thiyana nisa un moka ekka nidagaththath kaman nadda , a kiyanne ubalage gedarata panala muslim ekek ubalage gedara inna ganiyek ekka nidagaththath ubata awlak naa kiyana eka wage therumak me comment eke thiyenne. :rolleyes::rolleyes::rolleyes:

    එහෙම එකක් නැද්ද ? :eek: :eek: නීතිය හරියට දන්නෑ ඇමරිකාවෙ ඔය විවාහ නීතිගත කරන්න ජනමත විචාරණ තියපු නිසා මං හිතුවෙ හැම රටකම වගේ ඔය වගේ දේවල් වලට ජනමත විචාරණ තියනව ඇති කියල. හරියට දන්නෑ සමහර විට පාලකයන්ගේ තනි කැමැත්ත උඩ වෙනස් කරන්න පුලුවන් ඇති ඒත් දාල තියෙනව ප්‍රවෘති හැම එකකම වගේ තියෙන්නෙ සමලිංගික සේවනයක් ගැන මිසක් විවාහ නීතිය ගැන නෙමේ නොවෙන නිසා බොහෝ විට මං හිතන්නෙ ඔය විවාහ නීතිගත කරන්න නෙමේ හදන්නෙ :no: :no:

    ගෑණු 5 6 හැම එකාටම බඳින්න අවස්ථාව ලැබෙන්නෑ එක්කෙනෙක්ට 5 6 ගන්න ගෑණු 5 6 ගුණයක් වැඩියෙන් ඉපදෙන්නැනෙ ඉතිං කොහොමත් පිරිමි අතිරික්තයක් නිර්මාණය වෙනව එහෙම වෙන උන්ට අසභ්‍ය දර්ශන නරඹල ස්වයං වින්දනයේ යෙදිලත් ලිංගික ආශාවන් ඉශ්ඨ කරගන්න බැරි වුනාම කෙලින්ම හැරෙන්නෙ සත්තු දිහාට සහ තමන්ගෙම වර්ගයේ අයට :yes: :yes:

    නෑ එහෙම කිසිම දෙයක් හිතාගෙන නෙමේ ඒ comment එක ලිව්වෙ එහෙම හිතෙන්නෙ මගෙ පවුලෙ කෙනෙක්ව මුස්ලිම් එකෙක් අතින් දූශණය වෙනව දකින්න තරං මං දාපු comment ටික නිසා උඹට මාව අප්පිරිය වෙලා :) :) එහෙම වුනාම තමන්ගෙ හිතේ තියෙන ආශාව හැම දේකම තියෙනව දකිනව :yes: :yes:
     
    Jan 13, 2017
    129
    13
    0
    66
    Kegalle, Sri Lanka
    manasika leddu
    janagahane palane wenna hodayi
    puka iragena raban wayanna deyak na e gana

    ponnayo tikak aandu karana kota thawa ponnayo wadi karaganna hadanawa eka samanyayi

    kohomath ponnayan path karagaththa janathwath p thama
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    කෙල්ලෝ කොල්ලො බදිනව වගේද බන් කොල්ලෝ කොල්ලෝ, කෙල්ලෝ කෙල්ලෝ බදිනකොට.

    ආසයි නේ . . .

    ඕක නීති ගත කලාම දෙමාපියන්ට විරුද්ධ වෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා නේද . .
    :dull:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අඩෝ අර හැන්ගි හොරා ටෝක් කරපු නපුර්සකයා මට ටොක් කරලා කරලා රෙප් කපනවා කියලා හිතාගෙන මට රෙප් දීලා, පව් බන්, පේනවා නේද කොල්ලන්ගෙයි නපුර්සකයන්ගෙයි තියෙන වෙනස.:lol::lol::lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    manasika leddu
    janagahane palane wenna hodayi
    puka iragena raban wayanna deyak na e gana

    ponnayo tikak aandu karana kota thawa ponnayo wadi karaganna hadanawa eka samanyayi

    kohomath ponnayan path karagaththa janathwath p thama

    avatar561159_1.gif
    avatar561159_1.gif
    avatar561159_1.gif
    avatar561159_1.gif
    avatar561159_1.gif
    avatar561159_1.gif