සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    dilshan KASUNJITH:21149419 said:
    ඒක රියල් නිව්ස් එකක් නම් පිළිගත් මාද්‍ය මගින් ප්‍රකාශ කරනවා, ලොල්, මම කතාකරන්නෙ මානසික වෛද්‍ය සංගමයේ ඒවත් එක්ක , ඒ සංගමේ ඒවට විරුද්ධව කතා කරන්න ඕනි නම් ඊට වඩා වැඩ්ඩෝ කියපු ඒවා දාපන්,ගොඩ වෙද්දු කියපුවා වැඩක් නෑ

    thread eke dapu video eka baluwe nadda ?? :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    APA ekema a kale hitiya sabapathi kiyanawa , dan mama dapu link eka fake news ekak kiyala kiyanawada :lol::lol::lol::lol::lol::lol:

    පරණ සභාපතිට දැන් මොනවා කියන්න බැරිද?? සමලිංගිකත්වය කියන්නෙ රෝගයක් නෙමෙයි කියලා කියන්නෙ පරීක්ෂණ පවත්වල , ඒ ඉන්න සාමාජිකයන්ගෙ ඒකමතික කැමැත්තෙන් , ඔය හිටපු සභාපති කියන්නෙ එක චරිතයක් විතරයි
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    ඒ සභාපතියෙක් නෙවෙයි කමිටු සාමාජිකයෙක් විතරයි බන්.
    කමිටුවෙ 10 දෙනෙක් ඉඳලා එකෙක් ඤරු ඤුරු ගෑවම අනිත් 9 දෙනාගෙම තීරණය වෙනස් වෙන්න ඕනෙ.. :rofl:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මස් කන එකයි ලිංගිකව හැසිරෙන එකයි සමානයිනේ. :rofl:

    අර කරුණු දෙකෙන් කිව්වෙ "ස්ත්‍රීදූෂණයක්" වෙන්කරගන්න එක ගැන.
    නීති 2කින් රටේ ලෝකෙ තියෙන ඔක්කොම වැරදි අර්ථකථනය කරන්න පුළුවන්නම් පට්ටයිනෙ.
    දැං කියහල්ලා රථවාහන නීතියත් ඔය දෙකට ගාවන විදිහක්.

    සත්තු ගහන්න/පොඩි වුං ගහන්න බැරි ඇයි කියලා ලියලා තියෙන්නෙ
    එතකොට straight , gay කියන දෙකත් සමානද කොල්ලො ගහන එකට "ස්ත්‍රී දූශනේට" දාපු නීති අර්ත කතනය කරන්න?:lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    Pium Witharanage:21149437 said:

    මුට කියාගන්න දෙයක් නැති වුණහම කප්පරක් පච කෙලිනවා ලොල්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    රඹා:21149447 said:
    මස් කන එකයි ලිංගිකව හැසිරෙන එකයි සමානයිනේ. :rofl:

    අර කරුණු දෙකෙන් කිව්වෙ "ස්ත්‍රීදූෂණයක්" වෙන්කරගන්න එක ගැන.
    නීති 2කින් රටේ ලෝකෙ තියෙන ඔක්කොම වැරදි අර්ථකථනය කරන්න පුළුවන්නම් පට්ටයිනෙ.
    දැං කියහල්ලා රථවාහන නීතියත් ඔය දෙකට ගාවන විදිහක්.

    සත්තු ගහන්න/පොඩි වුං ගහන්න බැරි ඇයි කියලා ලියලා තියෙන්නෙ
    එතකොට straight , gay කියන දෙකත් සමානද කොල්ලො ගහන එකට "ස්ත්‍රී දූශනේට" දාපු නීති අර්ත කතනය කරන්න?:lol:

    ඔය සුද්දාගෙ කාලේ දාපු හද්ද පරණ නීතිනේ යකෝ, උඹලාගෙ ඔළුගෙඩි වගේම ඒවත් පුස් බැඳිලා, ලෝකෙ දැන් දියුණුයි පොඩ්ඩක් ඔය ළිඳෙන් එළියට ඇවිත් බලපං
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    වෛද්‍ය විද්‍යාව කියන්නෙ ආගමක් නෙවෙයිනේ මොකක් හරි කලින් කියලා තියෙනවා නම් ඒකෙම එල්ලිලා ඉන්න.
    දැනුම නිතර අලුත් වෙන දෙයක් මිසක් දේව වාක්‍ය නෙවෙයි.මොකක් හරි වෛද්‍ය මතයක් වැරදියි නම් ඒක අකුලගන්නවා.
    එහෙම අකුලගත්ත පළවෙනි එකත් අන්තිම එකත් ඕක නෙවෙයි.

    ඒක තමයි මාත් කියන්නෙ. වෛද්‍ය විද්‍යාව කියන්නෙ පරම සත්‍ය නෙවෙයි. වෛද්‍ය විද්‍යාව මතම පමණක් නීති හදන්න යෑම ගොන්වැඩක් කියන්නෙ ඒකයි. වෙන පැති තියනව කල්පනා කරන්න.
     
    :lol::lol: ඒක තමයි යකෝ සත්තු ගහන එකටත් නීතියක් දාන්න කියපන්. පරණ නීති නේ. එතකොට ඒ ගමන්ම උඹලගෙ වැඩෙත් කරගත්තෑකි.:rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    රඹා;21149447 said:
    එතකොට straight , gay කියන දෙකත් සමානද කොල්ලො ගහන එකට "ස්ත්‍රී දූශනේට" දාපු නීති අර්ත කතනය කරන්න?:lol:

    සමාන නෑ.ඒත් ඒ දෙකම ලිංගික හැසිරීම්.
    සත්තු එක්ක "ලිංගිකව හැසිරීම" ගැනත් ඒකෙන් පැහැදිළි කරන්න පුළුවන්.
    මස් කෑම straight gay තරමවත් අදාල වෙන්නෙ නෑනෙ.
    ඒ ඒ වැරදි කාණ්ඩයට වෙන වෙනම නීති පනවලා තියෙන්නෙ.සුරාබදු පනත අස්සෙ රථවාහන පනතට අදාල නීති හොයන්න යන්න එපා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    රඹා:21149458 said:
    වෛද්‍ය විද්‍යාව කියන්නෙ ආගමක් නෙවෙයිනේ මොකක් හරි කලින් කියලා තියෙනවා නම් ඒකෙම එල්ලිලා ඉන්න.
    දැනුම නිතර අලුත් වෙන දෙයක් මිසක් දේව වාක්‍ය නෙවෙයි.මොකක් හරි වෛද්‍ය මතයක් වැරදියි නම් ඒක අකුලගන්නවා.
    එහෙම අකුලගත්ත පළවෙනි එකත් අන්තිම එකත් ඕක නෙවෙයි.

    ඒක තමයි මාත් කියන්නෙ. වෛද්‍ය විද්‍යාව කියන්නෙ පරම සත්‍ය නෙවෙයි. වෛද්‍ය විද්‍යාව මතම පමණක් නීති හදන්න යෑම ගොන්වැඩක් කියන්නෙ ඒකයි. වෙන පැති තියනව කල්පනා කරන්න.

    දැන් උඹ කියන්නෙ වෛද්‍යවරුම්ගෙ තියෙන දැනුමට වඩා දේශපාලකයන්ට සෞඛ්‍ය ගැන නීති හදන්න දැනුමක් තියෙනවා කියලාද?? යකෝ ඩොක්ටර්ස්ලා කියන්නෙ, ඒව ගැන යමක් කමක් දන්න අය, දැනට උන් කියන දේ පිළිගනිල්ලා , පච නොවී
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    රඹා:21149461 said:
    ඔය සුද්දාගෙ කාලේ දාපු හද්ද පරණ නීතිනේ යකෝ, උඹලාගෙ ඔළුගෙඩි වගේම ඒවත් පුස් බැඳිලා, ලෝකෙ දැන් දියුණුයි පොඩ්ඩක් ඔය ළිඳෙන් එළියට ඇවිත් බලපං
    :lol::lol: ඒක තමයි යකෝ සත්තු ගහන එකටත් නීතියක් දාන්න කියපන්. පරණ නීති නේ. එතකොට ඒ ගමන්ම උඹලගෙ වැඩෙත් කරගත්තෑකි.:rofl:

    සතුන් සමඟ ලිංගිකව එකතු වෙන එක නීතියෙන් වරදක් කියලා ඔබ තුමා දන්නෙ නැද්ද? ඒකට නීති දාලා තියෙන්නෙ ඒක අසාමාන්‍ය හැසිරීමක් නිසා, ඒකට බෙහෙත් අර ගනින් ගිහින්
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    රඹා;21149458 said:

    ඒක තමයි මාත් කියන්නෙ. වෛද්‍ය විද්‍යාව කියන්නෙ පරම සත්‍ය නෙවෙයි. වෛද්‍ය විද්‍යාව මතම පමණක් නීති හදන්න යෑම ගොන්වැඩක් කියන්නෙ ඒකයි. වෙන පැති තියනව කල්පනා කරන්න.

    "සමරිසි වීම මානසික රෝගයක්/රෝගයක් නොවේ" යන්න පැහැදිළි කරන්න පුළුවන් වෛද්‍ය විද්‍යාවට විතරයි.ඒක ඉංජිනේරුවන්ට හරි සංගීතඥයන්ට හරි කරන්න බෑ.
    ඒ මත පදනම් වෙලා හෝ නැතා හෝ තීරණ ගන්න එක වෙනයි.දැන් මෙතන කට්ටිය තර්ක කරන්නෙ ඒක ටක්කෙටම මානසික රෝගයක්ය කියලනේ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    dilshan KASUNJITH:21149419 said:
    ඒක රියල් නිව්ස් එකක් නම් පිළිගත් මාද්‍ය මගින් ප්‍රකාශ කරනවා, ලොල්, මම කතාකරන්නෙ මානසික වෛද්‍ය සංගමයේ ඒවත් එක්ක , ඒ සංගමේ ඒවට විරුද්ධව කතා කරන්න ඕනි නම් ඊට වඩා වැඩ්ඩෝ කියපු ඒවා දාපන්,ගොඩ වෙද්දු කියපුවා වැඩක් නෑ

    thread eke dapu video eka baluwe nadda ?? :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    APA ekema a kale hitiya sabapathi kiyanawa , dan mama dapu link eka fake news ekak kiyala kiyanawada :lol::lol::lol::lol::lol::lol:

    dan meka kohoma sadarana kalath wadak naa , sira athal kadala iwaray , apahu thawa awrudu 100 kin thamay meka neethigatha wunoth neethigatha wenne lankawe :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: nathnam mangala janadhipathi wenna ona lankawe :lol::lol::lol::lol::lol::lol:

    ඔය සභාපතිගෙ කතාවට දෙන්න තියෙන්නෙ කලින් පිළිතුරම තමා, ඒ යකා එක් චරිතයක් විතරයි , අපිට නම් කොහොමත් අවුලක් නෑ , අපේ පාඩුවෙ අපි ඉන්නවා, ඔය නීති ක්‍රියාත්මක වෙන්න් නෑ ලොල්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    Pium Witharanage:21149476 said:
    රඹා;21149458 said:

    ඒක තමයි මාත් කියන්නෙ. වෛද්‍ය විද්‍යාව කියන්නෙ පරම සත්‍ය නෙවෙයි. වෛද්‍ය විද්‍යාව මතම පමණක් නීති හදන්න යෑම ගොන්වැඩක් කියන්නෙ ඒකයි. වෙන පැති තියනව කල්පනා කරන්න.

    "සමරිසි වීම මානසික රෝගයක්/රෝගයක් නොවේ" යන්න පැහැදිළි කරන්න පුළුවන් වෛද්‍ය විද්‍යාවට විතරයි.ඒක ඉංජිනේරුවන්ට හරි සංගීතඥයන්ට හරි කරන්න බෑ.
    ඒ මත පදනම් වෙලා හෝ නැතා හෝ තීරණ ගන්න එක වෙනයි.දැන් මෙතන කට්ටිය තර්ක කරන්නෙ ඒක ටක්කෙටම මානසික රෝගයක්ය කියලනේ.

    සිරා කතාව ළිං මැඩියන්ට ලිඳම තමයි
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සමාන නෑ.ඒත් ඒ දෙකම ලිංගික හැසිරීම්.
    සත්තු එක්ක "ලිංගිකව හැසිරීම" ගැනත් ඒකෙන් පැහැදිළි කරන්න පුළුවන්.
    මස් කෑම straight gay තරමවත් අදාල වෙන්නෙ නෑනෙ.
    ඒ ඒ වැරදි කාණ්ඩයට වෙන වෙනම නීති පනවලා තියෙන්නෙ.සුරාබදු පනත අස්සෙ රථවාහන පනතට අදාල නීති හොයන්න යන්න එපා.

    මම දන්නෙ නැති නිසා අහන්නෙ. දැන් ඔය ස්ත්‍රී දූශන නීති සත්තු එක්ක ලිංගිකව හැසිරෙන එකට අදාලව අර්ත දක්වල තියෙන ස්තානය මෙතන quote කරන්න බලන්න.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් උඹ කියන්නෙ වෛද්‍යවරුම්ගෙ තියෙන දැනුමට වඩා දේශපාලකයන්ට සෞඛ්‍ය ගැන නීති හදන්න දැනුමක් තියෙනවා කියලාද?? යකෝ ඩොක්ටර්ස්ලා කියන්නෙ, ඒව ගැන යමක් කමක් දන්න අය, දැනට උන් කියන දේ පිළිගනිල්ලා , පච නොවී
    :lol::lol: දැන් මේ ලෝකෙ වෛද්‍ය විද්‍යාවද බන් හොඳම ලොකුම මාරම එක?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඒ ඒ ක්ෂේත්‍රයට අදාලව ලොකු පොඩි වෙනවානෙ.
    "මානසික රෝගයක්ද නැද්ද" තීරණය කරන්නෙ "මනෝ වෛද්‍යවරු.
    අපිට ලෝකෙ තියෙන හැම විෂයක් ගැනම ඉගෙනගන්න බෑ.ඒ නිසා ඒ විෂයේ ප්‍රවීණයන් කියන එක පිළිගන්න වෙනවා.

    පරිගණක ගැන ඒ සම්බන්ධ විශේෂඥයන් කියන එක මිසක් වෛද්‍යවරු කියන එක පිළිගන්නෙ නෑනෙ.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඔය සභාපතිගෙ කතාවට දෙන්න තියෙන්නෙ කලින් පිළිතුරම තමා, ඒ යකා එක් චරිතයක් විතරයි , අපිට නම් කොහොමත් අවුලක් නෑ , අපේ පාඩුවෙ අපි ඉන්නවා, ඔය නීති ක්‍රියාත්මක වෙන්න් නෑ ලොල්

    sabapathige seen ekak nemey , mama dan link ekak dunnane hethuwa mokakda kiyala , lollo tika ekathu wela strike kalama , deshapalana balapaam matha thamay oka ayn wela thiyenne , nathuwa widimath paryeshanayakin nemey. :lol::lol::lol::lol:

    mama methana comment karanna patan gaththe samalingika wiwaha neethigatha karana ekata wiruddawa , nathuwa manasika roga gana kiyawanna nemey , monawa wunath mata ona de wuna. dan apahu mangala janadhipathi wenakan eaka neethigatha wenne naa. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    රඹා;21149528 said:
    මම දන්නෙ නැති නිසා අහන්නෙ. දැන් ඔය ස්ත්‍රී දූශන නීති සත්තු එක්ක ලිංගිකව හැසිරෙන එකට අදාලව අර්ත දක්වල තියෙන ස්තානය මෙතන quote කරන්න බලන්න.

    එහෙම "අර්ථ දක්වලා" නෑනෙ. :)