dilshan KASUNJITH:21149419 said:ඒක රියල් නිව්ස් එකක් නම් පිළිගත් මාද්‍ය මගින් ප්‍රකාශ කරනවා, ලොල්, මම කතාකරන්නෙ මානසික වෛද්‍ය සංගමයේ ඒවත් එක්ක , ඒ සංගමේ ඒවට විරුද්ධව කතා කරන්න ඕනි නම් ඊට වඩා වැඩ්ඩෝ කියපු ඒවා දාපන්,ගොඩ වෙද්දු කියපුවා වැඩක් නෑ
thread eke dapu video eka baluwe nadda ??![]()
APA ekema a kale hitiya sabapathi kiyanawa , dan mama dapu link eka fake news ekak kiyala kiyanawada![]()
පරණ සභාපතිට දැන් මොනවා කියන්න බැරිද?? සමලිංගිකත්වය කියන්නෙ රෝගයක් නෙමෙයි කියලා කියන්නෙ පරීක්ෂණ පවත්වල , ඒ ඉන්න සාමාජිකයන්ගෙ ඒකමතික කැමැත්තෙන් , ඔය හිටපු සභාපති කියන්නෙ එක චරිතයක් විතරයි
