සමහන් බොන නයෝමි කැම්බෙල්, අමිතාබ් භච්චන්. ජෝ බයිඩන්?

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඉස්සරම තිබ්බ සමහන් රහ නෙමේ දැන් තියෙන්නේ. දැන් එක පැණි රහක් එනව මට. දැන් අවුරුදු 4 කින් විතර බීල නැ.
    කොරෝන කාලේ හැදිච්ච හොඳ පුරුද්දක් තමයි සතියකට එක වතාවක් හරි කොත්තමල්ලි or වෙනිවැල් ගැට තම්බල බොනවා.
    උන ගැනෙන්න ආවත් ඒවා බොන එක කරන්නේ උපර්ම වුනොත් පස්පංගුව.

    ඔලුව පැලෙන්න එනව නම් පැනඩෝල් පැරසිටමෝල් එකක්
    වෙන බෙහෙත් නම් බොන්නේ නැ
     
    • Like
    Reactions: NRTG

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    “සමහන්” බොන නයෝමි කැම්බෙල් සහ අමිතාබ් භච්චන්.

    ජෝ බයිඩන්, පුටිනුත් බොනවද දන්නේ නම් නැ.






    VIDEO LINK

    ප්‍රව්ඩ් ප්‍රව්ඩ්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    රොමේරෝ ආතල් බුවා, දැන් මේකෙද ? ඉස්සර nature's way කියලා distribution එකක් කළා