සමහරුන්ට online order එකක් දැම්මහම🥲

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    ඇයි අපි කියන විදියට ready කරන්නේ නැත්තේ.කෑමක්,භාණ්ඩ ඕනෑම දෙයක් 😏
     
    • Haha
    Reactions: Mugen

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    උබ කියල special ද?
    නෑ බන්,සල්ලි කියපු ගාණ ගෙවලා කරන්න ඕනේ විදියත් කියලා හරි හරි කිව්වාම වැඩේ ඒ විදියට තියෙන්නෙපෑ. උන්ටමයි customers ලගේ විශ්වාසය නැතිවෙන්නේ😏අනික customized දේවල්.හැබැයි වෙන කෙනෙකුට අපි ඉල්ලපු විදියට order එක හදලා දීලා,ඒත් ඇයි අපේ එක ඒ කියපු විදියට බැරි.ඒක කරන්නෙත් එයාමනේ.

    Last edited:

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Customize karana scene waladi eka ekkena therum ganna widiya wenas. Api one way communicate karala hariyanne naha special cases waladi.

    Anith parties walin confirmation eka ganna oone ape idea eka clear neda kiyala.

    Ehema confirmation eka gathhe nathi unama samahara welawata process wena widiya wenas wenna puluwan. Karana ekkenata therum gihipu widiyata wade karanne.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇයි අපි කියන විදියට ready කරන්නේ නැත්තේ.කෑමක්,භාණ්ඩ ඕනෑම දෙයක් 😏
    උබේ කරුමේ 😄

    බැනලා රිවිවු දාපන් ඉවරයි නේ 🤷‍♀️
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    Customize karana scene waladi eka ekkena therum ganna widiya wenas. Api one way communicate karala hariyanne naha special cases waladi.

    Anith parties walin confirmation eka ganna oone ape idea eka clear neda kiyala.

    Ehema confirmation eka gathhe nathi unama samahara welawata process wena widiya wenas wenna puluwan. Karana ekkenata therum gihipu widiyata wade karanne.
    හදන්න ඕනේ විදිහ කියලා photo එකකුත් යැව්වම ඒක අසාධාරණයි නේද.මොකද බෑ කියන්න බෑ,ඒ වගේ එකක් වෙන කෙනෙකුට හදලා දෙන්න පුලුවන් නම් 😏
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    හදන්න කියපු විදියයි, හදලා ඒවපු විදියයි ෆොටෝ දාපන්. එතකොට කියන්න පුළුවන් අපේ කෝණයෙන් මොකක් ද අවුල් වෙලා තියෙන්නේ කියලා.