ඉස්කෝලේ යන කාලේ හපුටුවට හිටිය කෙල්ලෝ දැන් බලන්ඩෝන දහම්පාසලේදී කෙල්ලෙක් හැමදාම මගේ දිහා බලං ඉන්නවා. දවසක් මම තරහින් ඇහුවා ඇයි? මොනවද බලන්නේ කියලා😑 එයා එදා ඉඳලා දුකේ හිටියේ.😑 දැන් මොනවා කරනවද දන්නේ නෑ😑 :yes: :yes: