සමහරු පොරොන්දු රැක්කා අන්තිම වෙනකම් ❤

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉස්කෝලේ යන කාලේ හපුටුවට හිටිය කෙල්ලෝ දැන් බලන්ඩෝන

    දහම්පාසලේදී කෙල්ලෙක් හැමදාම මගේ දිහා බලං ඉන්නවා. දවසක් මම තරහින් ඇහුවා ඇයි? මොනවද බලන්නේ කියලා😑 එයා එදා ඉඳලා දුකේ හිටියේ.😑 දැන් මොනවා කරනවද දන්නේ නෑ😑
    :yes: :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හතේ අටේ පන්තිවල නැට්ටට කිරි උනාගෙන එන කාලේ දහම්පාසලේ අගේ දන්නේ පිරිමි ඉස්කෝලවලට ගිය අය තමයි😑 මුලදී කෙල්ලො එක්ක වලි දදා හිටියට අන්තිමටම කාලයක් තිබුනා ඉරිදා වෙනකන් බලන් හිටපු😑
     
    • Like
    Reactions: malakadss