මම දැක්ක සමහරු සනත් නිශාන්තගේ මරණය හමුවේ සතුටු වෙනවා. ඇත්තටම මනුස්සයෙක් කොච්චර වැරදි උනත් මිනිහෙක්ට මරණය ප්‍රර්ථනා කිරීම හෝ මරණයක් තුලදී අපට සතුටු විය හැකිද.
මම දැක්ක සමහරු සනත් නිශාන්තගේ මරණය හමුවේ සතුටු වෙනවා. ඇත්තටම මනුස්සයෙක් කොච්චර වැරදි උනත් මිනිහෙක්ට මරණය ප්‍රර්ථනා කිරීම හෝ මරණයක් තුලදී අපට සතුටු විය හැකිද.

ඊළගට නාකි මයිනා. ඕකා මැරෙන්න ඕන පුළුවන් ඉක්මනටමිනිහෙක්ට මරණය ප්‍රර්ථනා කිරීම හෝ මරණයක් තුලදී අපට සතුටු විය හැකිද.
උන් රටකට puke අරිනකොට කතා කරන්න එකෙක් නෑ. එහෙම එකෙක් මැරුණ ගමන් ඔන්න එනවා රෙද්ද උස්සාගෙන බුදුන්ගේ දේශය, මැරුනම සතුටු වෙන්න බෑ ගාගෙන. මිනිස්සු මැරුණාම සතුටු වෙනව ද නැද්ද කියලා තිරණය කරන්නේ ඒ මිනිහා මිසක් වෙන උන් නෙවෙයි.
හැකියි.මරණයක් තුලදී අපට සතුටු විය හැකිද.