සමහරු සනත් නිශාන්තගේ මරණය හමුවේ සතුටු වෙනවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    මම දැක්ක සමහරු සනත් නිශාන්තගේ මරණය හමුවේ සතුටු වෙනවා. ඇත්තටම මනුස්සයෙක් කොච්චර වැරදි උනත් මිනිහෙක්ට මරණය ප්‍රර්ථනා කිරීම හෝ මරණයක් තුලදී අපට සතුටු විය හැකිද.

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,319
    113
    මම දැක්ක සමහරු සනත් නිශාන්තගේ මරණය හමුවේ සතුටු වෙනවා. ඇත්තටම මනුස්සයෙක් කොච්චර වැරදි උනත් මිනිහෙක්ට මරණය ප්‍රර්ථනා කිරීම හෝ මරණයක් තුලදී අපට සතුටු විය හැකිද.



    :yes: :(


    iDsx6ZW.jpeg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Polician ලාට එක අදාල වෙන්නේ නැ. උන් මිනිස්සු නෙමෙයි.
    අසරණ මිනිස්සු heart sugries කියලා hospital queue වල අවුරුදු ගනං paw ගෙවනවා.
    මුන් luxury life එක, Singapore ගිහිං දවසෙන් ගිහිං එනවා පෝලිම් වල කටු කන මිනිස්සුන්ගේ සල්ලි වලින්

    Covid වලින් වත් එකෙක් දෙන්නෙක් මැරුණේ නැති හින්දා හිතේ ලොකු අවුලක් තිබ්බ.

    අපි ඉපදුන දවසේ ඉඳන් politicians ලා කී දෙනෙක් ද මැරිලා තියෙන්නේ?

    මට නං ඇත්තටම සතුටුයි
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඌ මැරිලද? ඔය අර පොඩි අඩු කුලේ වයිබ් එකක් තියෙන දේශපාලන බුවා නේද?
     
    • Like
    Reactions: DiksonAlex

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    ඇයි බැරි. මටනම් නැගිටලා ඇහැරෙද්දි ඕක දකිද්දී පට්ට සතුටක් ආවෙ. අනේ අප්පේ දුකයි දුකයි කියල මේ බුදුන්ගේ දේශයේ ඔය වගේ ලජ්ජා නැතිව පක්කලි වැඩ කරන්න තව එකෙක්ට මොරාල් දෙනවට වඩා සතුටු වෙන එක වටිනවා.

    බුදුන්ගේ දේශය පිට දාල තමයි කරන පක්කලි වැඩ ඔක්කොම කෙරෙන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    පෝට්ටුවෙ ලිස්ට් එකේ කොහෙන් ගත්තත් හොරෙක් දූෂකයෙක් වන්චාකාරයෙක් තමයි. ලිස්ට් එකේ ඊලඟ ඉන්න එකා මූට වඩා පුත්තලම් බූරුවෙක් උනොත් උබලට අඬන්න තමයි වෙන්නෙ
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    දුක් වෙන්න ඕනේ මිනිස්සුන්ට, සත්තුන්ට නැත්තම් ගහට කොළට හරි positive දෙයක් දීපු එවුන්ට විතරයි. මේ මොන දෙක පහේ පක්කලි සර්විස් කරන එකෙක් ද? ඉස්සෝ කොටු වල රෑට මුරට තියන්න වගේ වැඩ වලට හොදයි. හැබැයි මිනිස්සුන්ට නායකත්වයක් දෙන්න වටිනා එකෙක්නම් නෙමෙයි. ඉස්සාගේ ඔලුව කැඩුව වගේ බෙල්ල කැඩිලා තිබ්බේ මරු....
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    උන් රටකට puke අරිනකොට කතා කරන්න එකෙක් නෑ. එහෙම එකෙක් මැරුණ ගමන් ඔන්න එනවා රෙද්ද උස්සාගෙන බුදුන්ගේ දේශය, මැරුනම සතුටු වෙන්න බෑ ගාගෙන. මිනිස්සු මැරුණාම සතුටු වෙනව ද නැද්ද කියලා තිරණය කරන්නේ ඒ මිනිහා මිසක් වෙන උන් නෙවෙයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    මිනිහෙක්ට මරණය ප්‍රර්ථනා කිරීම හෝ මරණයක් තුලදී අපට සතුටු විය හැකිද.
    ඊළගට නාකි මයිනා. ඕකා මැරෙන්න ඕන පුළුවන් ඉක්මනට
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    උන් රටකට puke අරිනකොට කතා කරන්න එකෙක් නෑ. එහෙම එකෙක් මැරුණ ගමන් ඔන්න එනවා රෙද්ද උස්සාගෙන බුදුන්ගේ දේශය, මැරුනම සතුටු වෙන්න බෑ ගාගෙන. මිනිස්සු මැරුණාම සතුටු වෙනව ද නැද්ද කියලා තිරණය කරන්නේ ඒ මිනිහා මිසක් වෙන උන් නෙවෙයි.

    thread එක දාලත් වෙනම ආතල් එකක් ගන්නේ මූ... Sarcasm
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඕකා පල්ලි වේසියෙක්

    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
    #ගවලෙනේගවයාඇරියාරිමයට
    #දේවබලෙන්ෆොන්චාජ්කරමු
    #දේවබලෙන්සමලිංගිකවෙමු
    #දේවබලෙන්ගලක්කපමු
    #දේවබලෙන්ලෙඩසුවකරමු
    #හොස්පිටල්එපාඅපිටඉන්නවාදෙවියෝ
    #සුජේගානේලමයෙක්නොමිලේ
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,443
    1,639
    113
    Oceania
    උබේ ඔය බන ගිහින් කියපන් මිනිස්සු පෝලිම්වල මැරි මැරි වැටෙද්දී. බැරිනම් පලයන්