meka thamayi logical reason ekaසරලවම තම තමන් කරගත්තා වූ කරුම තමා.
ඒ ළමයට කැමති නැත්තං ඉක්මන්ටම ගෙදරින් අයින් කරන එක නෙමෙයි ද කරන්නෙ?සිරාවටඔහොම උන් ගොඩක් කරන්නේ ඒ කෙල්ලව ගෙදර තියන් වැඩකාරියක් වගේ වැඩ ගන්න එක, මගුලක් හොයන්න බලන්නේ නෑ ආවත් ඒක කඩල දානවා, මන් දන්නා එහෙම පවුලක් ඉන්නවා දැන් කෙල්ල නාකි වෙලා ගෙදරම ඉන්නවා.
ඒ අතින් බැලුවම මුන් ටිකක් හොදයි අඩුම ඒ කෙල්ලට කසාදයක් කරගනන් හරි ඉඩ දීල![]()
උන් කතොලික ද බෞද්ද ද?මම කාලයක් මාළබේ නෑදෑ ගෙදරක ඉදියා කැම්පස් ගිය අලුත. ඒ ගෙදර පුතයි, දුවයි. උන් දෙන්නම මට අයිය / අක්ක.
මම සෑහෙන දැකපු එකක් තමයි, උන්ගේ අම්මා, ඒ අක්කා එක්ක පට්ටම වෛරෙකින් වගේ ඉන්නේ.
උදේ නැගිට්ට ගමන් ඒ ඇන්ටි ගිහින් අයියගේ ඔලුව අතගාල ඌට තේ එකකුත් හදල දීල එනවා. අර අක්කට එහෙම නෑ. ඒකි නැගිට්ට ගමන් බැනුන් අහන එක තමයි කරන්නේ. අතු ගාපන්, වළං හෝදපන්. වැඩට මිනිස්සු ගන්න බැරි දුප්පත් පවුලකුත් නෙමේ.
මම දවසක් දෙකක් බැලුවා, ඒකිට දෙන වැඩ ඔක්කොම කරල අතු පතු ගාල ඔක්කොම කරල තිබ්බත් Random මොකක් හරි අල්ලගෙන බනිනවා. ඒ අක්කට ආදරෙන් කතා කරනව ඇහිල නෑ මම ඉදපු අවුරුදු 2කටම.
මම ඒ අක්කට Lap එකේ වැඩ වලට එහෙම එක දෙද්දී ඒ ඇන්ටි ඒකිට බනිනවා, මල්ලිට වැඩ කරගන්න දීපන් කියලා.
ඒ අක්කා බැඳල ගියා ඊයේ. ඒකි යද්දී ගෙදර උන් දිහා බලල ඇඬුවෙවත් නෑ. පට්ට සතුටෙන් ඉදියේ. සාධාරණයි නේ බං.
ඕවගේ අම්බානක සිද්ධි තියනවා. උබලටත් අත්දැකීම් තියනවද එකෙක්ට එක විදිහක් තව එකෙක්ට තව විදිහස් සලකන විදිහ ගැන?
meka poddak explain karapan machan, interesting. Thanks!බහුතරයක් කෙනෙක් ඉපදෙන්න එනකොට එන්නේ තමන් ට ණය තියන තැනකට
ඒ නිසා ගොඩක් දෙමවුපියෝ දරුවන්ට ආදරෙයි
අයිය / අක්ක.
පට්ටම වෛරෙකින් වගේ ඉන්නේ.
Random මොකක් හරි
සමහර වෙලාවට ළමයින්ව අහම්බෙන් හමාව වුණාම ඔහොම සින් වෙනවා ඇති බන්. මම දන්න පවුලක් ඉන්නවා. ළමයාව නැති කරන්න ගියා. හැබැයි ළමයා ලැබුණා. අරකිට වැඩට යන්න බැරුව ගෙදර නවතින්න වුණා.
එකී පොඩි ඒකිගෙන් පලී ගත්තා වගේ. මෙච්චර දරුණු නැහැ. ලොකු. පුතාට ලැබෙන සැලකිලි වලින් බාගයක් වගේ තමයි. දෙවැනි එකිට ලැබෙන්නේ. ගෑනුන් ගේ ඕක වෙනවා බන්. සමහර මෝඩ ගෑනු ලස්සනට. සමහර අයට සැලකිලි. ආදරේ වැඩි වගේ ඒවා එනවා.

Logic එකක් කොහෙද බං ඒකේ? නොපෙනන ආගමික concept නෙහ්meka thamayi logical reason eka
respectThanks for sharing your experience with us OP
This is why everyone needs to be kick ass type like Yohani or Hannah Onella - their male haters on EK will be haters, cuz they cannot find attention themselves..!
I too found favouritsm done to my sibling over me but I always found happiness outside those morons, throughout my journey of 4 decades not out - watching those cool MTv music videos on YouTube from the 90s as a tennage buck, back then, I can assure the good God that I did not waste my precious life, being an energy vampire to those near and dear..
Work when you work, dance when you dance and sleep when you sleep - if you make your own living, pay tax and stay out of trouble, no one gets to mess with you
Always remember that we get to feel alive cuz we are not in the mortury yet - if you watch at least one episode of a Mortian's experience or a Nurse from ER, you would never regret about things you do not have and that includes the friendship of your haters![]()
මට තේරෙන මට්ටමෙන් මෙහෙමයිබහුතරයක් කෙනෙක් ඉපදෙන්න එනකොට එන්නේ තමන් ට ණය තියන තැනකට
ඒ නිසා ගොඩක් දෙමවුපියෝ දරුවන්ට ආදරෙයි
meka poddak explain karapan machan, interesting. Thanks!
------ Post added on Jan 13, 2026 at 4:23 AM
ඔයයි දකුණෙයමම කාලයක් මාළබේ නෑදෑ ගෙදරක ඉදියා කැම්පස් ගිය අලුත
තෙරුනා, ලස්සනයි!මට තේරෙන මට්ටමෙන් මෙහෙමයි
මනුස්ස ආත්ම ගැන විතරක් හිතලා උත්තරය ගලපන්නම්
අපිට 100000/-ක් තියනවා ෆෝන් එකක් ගන්න අපි උපරිම හොයලා බලල අපිට හරියන එකක් ගන්නවා
හැබැහි අපිට තියෙන්නේ 100000/- නම් අපි බොරුවට 200000/- ෆෝන් එකකට දඟලල වැඩක් නැ
එත් එක්කම අපි බලනවා අපිට ඒ ෆෝන් එකට අදාලව අනිත් දේවල් වලටත් වියදම් කරන්න සල්ලි තියනවද කියන එක
කෙනෙක් ඊළඟ උපතක් ලබන්න යනකොට අපිට තියනවා පින් Account එකක් ඒකේ balance එක අනුව අපි උපරිම තැනක් හොයා ගන්න උත්සහ කරනවා හැමෝටම ලොකු සල්ලි කාරයෙකුගේ දරුවෙක් වෙන්න බෑ
අපි සංසාරේ කලින් කාට කාට හරි කරලා තියන දේවල විපාක විඳින්න (සැප හෝ දුක) එකත් මේ ඉපදිමේම කොටසක් විදියට තියනවා
සමහර කෙනෙක් ගාව රෝගී දරුවෙක් විදියට ඉපදිලා දුක් විඳින එක, පෙර ආත්මෙක දීපු ණයක් නිසා ඇති කරගත්ත වයිරයක් බලපාන්න පුළුවන්
නය නොගේවපු නිසා ඒ කෙනාගේ සල්ලි තමන්ගේ දරුවා වෙනුවෙන් කියලා නිකන්ම නාස්ති වෙන අතරේ
ඇති කරගත්ත වයිරය නිසා ලෙඩ වෙලා වේදනා විඳිනවා
සමහර දෙමවුපියෝ දැකලා ඇති දරුවොන්ට අසාමාන්‍ය විදියට දඬුවම් කරනවා පෙර ආත්ම වලදී තමන්ට තරහක් එක්ක කරදරකරපු කෙනෙක් මේ ආත්මේ ඒ කෙනා ගාව අසරණ වෙලා ඉපදිලා ඉන්නවා වෙන්න පුළුවන්
හැබැයි බහුතරයක් සිද්ද වෙන්නේ කෙනෙක් ඉපදෙනකොට පුළුවන් උපරිම සාදාරන තැනක උපදින නිසා තමයි දෙමවුපියෝ දරුවන්ට ආදරෙය සෙනහස දක්වලා හදාවඩා ගන්නේ
මගේ දැනුම මට්ටමින් මට වැටහුනා මට්ටමින් මේ කිවේ අඩුපාඩු තියෙන්න පුළුවන්