සමහර ලංකාවේ අය U.K,Canada ,USA ඉදන් වැඩකරනවා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097
    113
    සමහර ලංකාවේ අය U.K,Canada ,USA ඉදන් මම වැඩ කරන කම්පැනියේ වැඩ කරනවා. එහෙම වුනාම උන්ට ගෙවන්නේ ඒ රටේ ස්ටෑන්ඩ්රඩ් විදියට ගෙවන ගානමද? අපි වැඩකරන කොට අපිට ගෙවන රේට්ස් මද

    ඉතින් ඇයි ඒම වැඩ කරන්නේ ?
     
    • Like
    Reactions: wissnshaftler