සමහර හොඳට ඉඩකඩම් තියෙන උන් ඒවා ප්‍රයෝජනයට ගන්නේ නැතුව දුප්පත් විදියට ඉන්නේ ඇයි?

Sen-lu

Well-known member
  • Hadissiyakatamath nemei. Mun dan awurudu keepeka indan sarin sare illanawa. Kalin salli deelath thiyenawa. Munta thiyena idam pramane gana hari awabodayak awe langadi. Balinnam mata jeewithema hamba karath munge idam wala watinakamata wealth ekak goda naganna amarui. Ehema thiyeddi thamai mun apen illanne. Apahu nan denne na.
    පිනටකාල පුරුද්ද, මම ඔයවගේ උන්ව හොඳටම දන්නව වැඩිපුර හම්බුවෙලා තියෙන්නෙ ඔයවගේ උන් තමා. උන් පරිස්සමට තියල තිබ්බ සල්ලි වගේ ඉල්ලන්නෙ. ගානක් නැතුව ණය වෙන්නෙ.
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    768
    601
    93
    මන් දැන් රෙන්ට් එකට ඉන්න ගෙදර අයිතිකාරිත් ඔය වගේ. .Land තියාගෙන , ඒව විකුනන්නෙත් නැහැ , පාවිචියට ගන්නෙත් නැහැ.. ඒව ඉස්සරහට අයිති වෙන්න ඉන්න දරුවෝ ලනකාවෙත් නැහැ.
    ඔක්කොම ඉගෙන ගත්තු අය. දරුවොත් එහමයි..උන් රට ගිහින් කටු කනව. ගෙදර අඩුතරම හදිසියකට යන්න වාහනයක් නැහැ. ලෙඩ හැදිල ඉන්නේ බලන්න කෙනෙකුත් නැහැ. මොන ජීවිතද කියල හිතෙනව.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    1,226
    1,217
    113
    kandy
    සමහර සිංහලු ඉන්නවා අසරණකම කියන. උන් කියනවා ආදායම් මාර්ගයක් නැල්ලු. බැලුවමත් අමාරුවෙන් තමයි ඉන්නේ. හරිහමන් ජොබ් නැහැ.
    හැබැයි උන්ට සැහෙන ඉඩකඩම් තියෙනවා. ඉඩකඩම් වලින් මොනවා හරි කරන්න පුළුවන්. එක්කෝ වවන්න පුළුවන්, රෙන්ට් කරන්න පුළුවන්, බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. මේ මුකුත් කරන්නේ නැහැ. ඕවා කරන්න කම්මැලි නම් අඩුම ගානේ ඉඩම් වලින් කොටසක් විකුනලා ඒවා FD එකකට දාලා ආදායමක් ගන්න පුළුවන්. හැබැයි මුන්ට ඉඩම විකුනන්න කැමතිත් නැහැ. ඉඩම තියාගන්නත් ඕන. හැබැයි සල්ලි නැහැ කියලා අපෙන් ඉල්ලනවා. බැලුවම අපිට වැඩිය මුන්ගේ මුළු වත්කම් වැඩියි (ඉඩම් හින්දා). ඒවුනාට අපෙන් තමයි සල්ලි ඉල්ලන්නේ සල්ලි නැහැ කියලා. මුන්ට තේරෙන්නේ නැහැ වත්කම තියාගෙන මෙලෝ තේරුමක් නැහැ කියලා ඒවා ප්‍රයෝජනයට ගන්නේ නැත්තන්.
    Thiyena property ekak develop karala startup ekak wage karanna 1million hoyaganna widihak recommend karapanko?( bank loans nathuwa )

    :-Sannasgalata dunna wage 1million dena kenek hoyaganne kohomada bn kamaththen😅😆
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,165
    7,354
    113
    මන් දැන් රෙන්ට් එකට ඉන්න ගෙදර අයිතිකාරිත් ඔය වගේ. .Land තියාගෙන , ඒව විකුනන්නෙත් නැහැ , පාවිචියට ගන්නෙත් නැහැ.. ඒව ඉස්සරහට අයිති වෙන්න ඉන්න දරුවෝ ලනකාවෙත් නැහැ.
    ඔක්කොම ඉගෙන ගත්තු අය. දරුවොත් එහමයි..උන් රට ගිහින් කටු කනව. ගෙදර අඩුතරම හදිසියකට යන්න වාහනයක් නැහැ. ලෙඩ හැදිල ඉන්නේ බලන්න කෙනෙකුත් නැහැ. මොන ජීවිතද කියල හිතෙනව.

    Hariyata hari. Menna me wage pawulak thamai magen salli illanne.
     
    • Like
    Reactions: NRTG

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    3,983
    1,721
    113
    Salli thiyenawa kiyala pennuwoth, ape sinhalu hinga Kanna enawa, pansalata danselata magulata arakata mekata kiyala..Dunne neththan oka Kunu perethaya kiyala gamema kiyanawa salli nehe kiyala pennuwoth,paw kochara salli thibba minissuda, ane apoi kiyala aathal ekak aran innawa
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    6,523
    9,857
    113
    වතු තිබ්බට බෑ.. vision එකක් ඕනෙ. මොනාහරි idea එකක් ඕනෙ. ඒක හරි යන්න වැඩ කරන්න ඕනෙ.

    මෙහෙ අක්කර ගනන් තියාගෙන රට රටවල ගිහින් පොඩි රස්සා කරන උන් කොච්චර ඉන්නවද.. කර්මය තමා ඉතිං
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,165
    7,354
    113
    වතු තිබ්බට බෑ.. vision එකක් ඕනෙ. මොනාහරි idea එකක් ඕනෙ. ඒක හරි යන්න වැඩ කරන්න ඕනෙ.

    මෙහෙ අක්කර ගනන් තියාගෙන රට රටවල ගිහින් පොඩි රස්සා කරන උන් කොච්චර ඉන්නවද.. කර්මය තමා ඉතිං

    Wena ratawalata yanna ona nam gihin amathara adayamak ganna thibba lankawe idam tiken prayojanayak aragena. Naththan lease karala. Lankawata apahu enna adahasak naththan wikunala salli tika ehe genihin hondata inna puluwan.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    6,523
    9,857
    113
    Wena ratawalata yanna ona nam gihin amathara adayamak ganna thibba lankawe idam tiken prayojanayak aragena. Naththan lease karala. Lankawata apahu enna adahasak naththan wikunala salli tika ehe genihin hondata inna puluwan.
    කරන්නෙ නෑනෙ මලාට.. අවුරුදු සීය දෙසීය ඉන්නනෙ බලාපොරොත්තුව
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    664
    814
    93
    ලන්කාවෙ උන් කැමති එකතු කරලා ආතල් ගන්න, එකතු කර කර එවා ගැන හිතලා ආතල් ගන්නවා,

    කාලා බිලා ජොලි කරලා ටුවර් ගිහිල්ලා ආතල් ගන්න උන් අඩුයි ලන්කාවෙ,

    ලි සිමෙන්ති යකඩ කොන්ක්‍රිට් ප්ලාස්ටික් මාහා පොලොව නම්බු පට්ටන් සාහාතික වෙඩින්ග් රස්සාවල් ගිය ස්කොලෙ දරුවන්ගෙ ලොකු උගත් කම් ගැන හිතලා ආතල් ගන්න එක තමයි ලන්කාවෙ උන්ගෙ ලොකුම ආතල් එක,
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    1,226
    1,217
    113
    kandy
    ලන්කාවෙ උන් කැමති එකතු කරලා ආතල් ගන්න, එකතු කර කර එවා ගැන හිතලා ආතල් ගන්නවා,

    කාලා බිලා ජොලි කරලා ටුවර් ගිහිල්ලා ආතල් ගන්න උන් අඩුයි ලන්කාවෙ,

    ලි සිමෙන්ති යකඩ කොන්ක්‍රිට් ප්ලාස්ටික් මාහා පොලොව නම්බු පට්ටන් සාහාතික වෙඩින්ග් රස්සාවල් ගිය ස්කොලෙ දරුවන්ගෙ ලොකු උගත් කම් ගැන හිතලා ආතල් ගන්න එක තමයි ලන්කාවෙ උන්ගෙ ලොකුම ආතල් එක,
    :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,834
    24,557
    113
    මගෙත් යාලුවෙක් ඉන්නවා පට්ට කලෑවට ගිය ඉඩම් තොගයක් තියෙන්නෙ උන්ට. එකක් තියනවා ටවුන් එකක් ලග පාර අයිනෙම. අක්කර කාලක් විතර එතන තියනවා.කිසිම අමාරුවක් නැතුව කෝටි 5කට එහා ඒක දෙන්න පුලුවන්. ගන්නත් ඕන තරං උන් අහනවත්ලු. ඒක දීලත් තව ඉන්න ගේට අමතරව තැන් තැන් වල කැලෑවට ගිය ඉඩම් 4ක් විතර උන්ට තියනවත් එක්ක. ඒත් උන්ගෙ තාත්තා අතේ සතේ නැති උනත් ඒවා එකක්වත් විකුණන්න කැමති නෑ. උන් ඉන්නෙත් ගරා වැටීගෙන එන මහගෙදර. මගෙ යාලුවාට දැන් 29ක්. ඌ ඩිග්‍රී එක කරලා accounting ෆීල්ඩ් එකේ ජොබක් නැහිලා නැහිලා කරලත් 90ක් වගේ ගන්නෙ මාසෙටම. ගෙදර තියන පරණ townace වෑන් එකයි ඌ ගත්ත ඩියෝ එකයි විතරයි වාහනේකට තියෙන්නෙත්. ඌට ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න, වෙඩිමක් ගන්න ලොවෙත් උගෙ ජොබ් එකයි සැලරියයි එක්ක බැරි හින්දා පට්ට ස්ට්‍රෙස් එකේ ඉන්නෙ ඌ. යාලුවෙලා ඉන්න කෙල්ලගෙ ගෙදරිනුත් පට්ට කේස් ඌට බදින එක කල් දානවා කෙල්ලගෙ වයස යනවා කියලා. මිනිහා ස්ටුඩන්ට් දාලා රට යන්නත් හැදුවා කාලයක් සල්ලි කේස් හින්දා ඒකත් කෙල උනා. දැන් ඌ පට්ට ගිණි ගොඩක ඉන්නෙ තියන ප්‍රශ්ණ එක්ක. හැබැයි උගෙ තාත්තා කැමති නැල්ලු කන්න නැතුව මැරුනත් ඉඩම් එකක්වත් විකුණන්න. ඒවා මම හම්බුකරපුවා නෙවෙයි මගෙ පරම්පරාවෙ අත්තලා මුත්තලා අමාරුවෙන් හම්බකරගත්තුවා. ඒවා මේ ලගදි සල්ලි හොයාගත්ත එකේකාට විකුණලා දැම්මොත් ඒ අත්තලා මුත්තලා මිනී වලේ ඉදන් ඌට සාප කරයි කියලා මුන්ට කියලාලු තියෙන්නෙ උන්ගෙ තාත්තා ජීවත්වෙලා ඉන්නකම් කිසිම ඉඩමක් විකුණන්නෙ නෑ කියල. තාත්තා නැති උන කාලෙක ඕන දෙයක් කරගත්තට අවුලක් නෑ කියලා. දැන් ඒ අංකලයටත් පට්ට ලෙඩ ගොඩක් තියෙන්නෙ. ඒවට බෙහෙත් කරන්නෙත් මගෙ යාලුවා ප්‍රයිවට් කම්පැනියකට සතියෙ දවස් 6ක්ම කඹුරලා ගන්න 90 ක විතර සැලරියෙන්. පරණ නාකි සෙට් එක හදන්න බෑ බං. නිධානයක් අතේ තියාගෙන දුක් විදිනවා. අනිත් ඔක්කොම ඉඩම් තියාගෙන අර පාර අයිනෙ කැලෑ වැදිලා තියන අක්කර කාලෙ කෑල්ල විතරක් වික්කත් අරූට හොද ගෙයක් අරං, වාහනයක් අරං, ගොද වෙඩිමක් අරං, ඉතුරු සල්ලි වලින් බාගයක් පැසිව් ඉන්කම් එකක් එන බිස්නස් එකකයි අනිත් බාගෙ FD එකකුයි දාලා මූ ගන්න පඩිය වගේ 3/4 ගුණයක් විතර නිකං ඉදලා කිසිම රිස්ක් එකක් නැතුව හොයාගෙන සැපේ ඉන්නත් පුලුවන්. කරුමෙ තමා ඉතිං
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    34,673
    181,262
    113
    Colombo, Sri Lanka
    ඉඩම් තියන් ඒවායින් ප්‍රයෝජනයක් නොගෙන කොළඹ ඇවිල්ලා වහල් සේවයේ යෙදෙන ගොඩක් අය ඉන්නවා. උන්ට කොළඹ හෝටලයක වැඩ කලත් ගැම්මක්
     
    Godak un me wage thamai ban. Kalakanni jeewitha.
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,413
    6,312
    113
    lokuma case eka godak idam thiyanawa kiyana unta thiyenne akkareta adu idam...
    oya wage idamaka thaman wagaa kale naththan minihekta padi deela wawanna tharam consistent loku profit ekak ganna amarui..

    anika 3 wheel duwana eka, uber eats wage lesiyen salli hoyanna puluwan krama nisa maseta Rs 100,000 dunnath dan wada karana ekek hoya ganna amarui..
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    13,657
    18,451
    113
    චී ලංකාව
    සමහර සිංහලු ඉන්නවා අසරණකම කියන. උන් කියනවා ආදායම් මාර්ගයක් නැල්ලු. බැලුවමත් අමාරුවෙන් තමයි ඉන්නේ. හරිහමන් ජොබ් නැහැ.
    හැබැයි උන්ට සැහෙන ඉඩකඩම් තියෙනවා. ඉඩකඩම් වලින් මොනවා හරි කරන්න පුළුවන්. එක්කෝ වවන්න පුළුවන්, රෙන්ට් කරන්න පුළුවන්, බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. මේ මුකුත් කරන්නේ නැහැ. ඕවා කරන්න කම්මැලි නම් අඩුම ගානේ ඉඩම් වලින් කොටසක් විකුනලා ඒවා FD එකකට දාලා ආදායමක් ගන්න පුළුවන්. හැබැයි මුන්ට ඉඩම විකුනන්න කැමතිත් නැහැ. ඉඩම තියාගන්නත් ඕන. හැබැයි සල්ලි නැහැ කියලා අපෙන් ඉල්ලනවා. බැලුවම අපිට වැඩිය මුන්ගේ මුළු වත්කම් වැඩියි (ඉඩම් හින්දා). ඒවුනාට අපෙන් තමයි සල්ලි ඉල්ලන්නේ සල්ලි නැහැ කියලා. මුන්ට තේරෙන්නේ නැහැ වත්කම තියාගෙන මෙලෝ තේරුමක් නැහැ කියලා ඒවා ප්‍රයෝජනයට ගන්නේ නැත්තන්.
    පූරුවෙ පව
     
    • Like
    Reactions: NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,794
    2,534
    113
    Malabe
    ලන්කාවෙ උන් කැමති එකතු කරලා ආතල් ගන්න, එකතු කර කර එවා ගැන හිතලා ආතල් ගන්නවා,

    කාලා බිලා ජොලි කරලා ටුවර් ගිහිල්ලා ආතල් ගන්න උන් අඩුයි ලන්කාවෙ,

    ලි සිමෙන්ති යකඩ කොන්ක්‍රිට් ප්ලාස්ටික් මාහා පොලොව නම්බු පට්ටන් සාහාතික වෙඩින්ග් රස්සාවල් ගිය ස්කොලෙ දරුවන්ගෙ ලොකු උගත් කම් ගැන හිතලා ආතල් ගන්න එක තමයි ලන්කාවෙ උන්ගෙ ලොකුම ආතල් එක,
    Mona moda kathavakda aeka.
    Lankave unta kela vela thiyenne kaala beela jolly karala athal aran pahuvada salli nathuva uda balaagena inna nisa. Ithuruvak na.
    Thamange jeevithey hariyata plan karala hoda gamanak yanna putha. Ethakota varadinne na.
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,165
    7,354
    113
    Mona moda kathavakda aeka.
    Lankave unta kela vela thiyenne kaala beela jolly karala athal aran pahuvada salli nathuva uda balaagena inna nisa. Ithuruvak na.

    Samaharu umba kiyana widiye un innawa.

    Habai ara wage unuth sahena innawa.
     
    • Like
    Reactions: NRTG

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    3,836
    1,049
    113
    IN THE INTERNET
    අර වරකා කන පවුලක් ගැන news එකක් ගියානේ කන්න නැතුව කියලා. පස්සේ වෙනම news එකක් ගිය ගමේ ඉන්න සෙට් එක කියනවා උන්ට ඉඩමක් දීල ඒකේ වවන්නෙ නැ කියලා 🤔
    වැඩකරන්න පුළුවන්කම තිබ්බත් අධාර බලාගෙනම ඉන්න set එකකුත් ඉන්නවා.
     
    • Like
    Reactions: NRTG