සමහර 40-45 වගේ ඩයල් මට අය්යා කියනවනේ . නිකන් ගව්රවෙට වගේ එහෙම කියනවද උබලටත්.

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕවා මොනාද බන් 35,40 එවුනුත් 25 මට අය්යා කියද්දී දරාගෙන ඉන්නවා මන්.. මට කොහොම feeling එකක් එන්න ඕනෙද කියලා හිතපංකෝ.. හැබයි දුක නෑ මොකද ඇන්ටි කෙනක් එහෙම මාව දැක්කොත් හැමදාම පුතේ කියලා කතා කරන්නේ..ඒ නිසා අර අන්කල් පප්පලගේ මොළේ අවුලක් කියලා හිත හදන් ඉන්නේ..
    ehenam gawraweta thamai ayya kiyanne
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    gawraweta thamai ayya kiyanne
    සිංහල උන් ගැන නම් දන්නෑ tamil කඩේකට ගියොත් waiter අන්කල්ලත් අය්යා කියලා තමා කියන්නේ 😄
     
    • Like
    Reactions: Gaash

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕවා ගණන් ගන්න එපා බං. ලංකාවේ ඉන්න දවස්වල සමහර උන් අපේ තාත්තට අයියේ කියලා මාව පෙන්නලා මේ පුතාද අහලා යන්නම් මල්ලි කියාගෙන යනවා 😁😁
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,029
    113
    Oya okoma spekshai ban.naki wela reli wetunama oya ayya kiyapu unma tama elawanne.
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඉස්සර මන් A/L ක්ලාස් යද්දී මිනිස්සු මට මහත්තයා කියනවා... සපත්තු දාලා යන නිසාද මංදා... දෙමල අයනම් හැමෝටම අයියා අක්කා කියන්නේ... ඒක ගවුරව නාමයක් වගේ....
     
    • Like
    Reactions: siri_ayya

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    40-45 එවුන් උබට අයියා කියනවානම් මට කියන්න වෙන්නේ මුත්තා කියලා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    දෙමල අයනම් හැමෝටම අයියා අක්කා කියන්නේ
    හැමෝටමත් නෙවේ සිංහල උන්ට විතරයි.. ඒක ගෞරවෙට වඩා පරම්පරාගත බයක් වගේ දෙයක් කියලා මට නම් හිතෙන්නේ..
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Ehema katha karama, kiyanna Chuti malliyo kiyala katha karapan...
    laga ube yaluwek hitiyoth ubata aiya kiwwa ekawa pennala balhan bn me chuti malli chooi neda kiyala kiyapan uta ahenna...
    un aapahu kaatawath aiya kiyala kiyana ekak na aduma gaane uge aththa aiyatawath aiye kiyana ekak na uba uwa hariyata lajja karoth 😂 😂