මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුලු එන්නෙ ඇයි බන් ?

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    මාර සීන් එක මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුළු එනවා සහ මාර කියාගන්න බැරි මොකද්දෝ දැනෙනවා දුකක් එක්ක. නිකන් හාට් එක නවතිනව වගේ. ඇයි බන් ඒ ? උබලටත් එහෙමද නැත්තම් අනේ මන්ද. burst into tears කියන්නෙ. අන්න ඒ වගේ සට සට ගාල ඇස් දෙකෙන් කඳුළු එන්න ගන්නවා. :(

    මටත් සෙන්සිටිව් වීඩියෝ බලද්දි කදුළු එනවා.මගේ දුව මට හිනා වෙනවා ඒ වෙලාවට 😂
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    උබ පොන්නයෙක් එකයි...හෙතුව

    you need to cut your dock and fell into ලිද
     
    • Wow
    Reactions: Candid-B

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Payya නගිනවා වගේ තමයි හොඳ එකක් දැක්කම.
    වෙනසක් නෑ

    ඒත් සමහර ගොං ඒවා වලට ඔහොම වෙනවා කියල තේරුම් ගනින්.
     
    • Love
    Reactions: Candid-B

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මාර සීන් එක මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුළු එනවා සහ මාර කියාගන්න බැරි මොකද්දෝ දැනෙනවා දුකක් එක්ක. නිකන් හාට් එක නවතිනව වගේ. ඇයි බන් ඒ ? උබලටත් එහෙමද නැත්තම් අනේ මන්ද. burst into tears කියන්නෙ. අන්න ඒ වගේ සට සට ගාල ඇස් දෙකෙන් කඳුළු එන්න ගන්නවා. :(

    උඹ අඩුවෙන් කතා කරන එකෙක්ද ? සමාජයේ ??
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    මාර සීන් එක මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුළු එනවා සහ මාර කියාගන්න බැරි මොකද්දෝ දැනෙනවා දුකක් එක්ක. නිකන් හාට් එක නවතිනව වගේ. ඇයි බන් ඒ ? උබලටත් එහෙමද නැත්තම් අනේ මන්ද. burst into tears කියන්නෙ. අන්න ඒ වගේ සට සට ගාල ඇස් දෙකෙන් කඳුළු එන්න ගන්නවා. :(

    නම ගාමිණි ද?
     
    • Wow
    Reactions: Candid-B

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    මට නම් ඕක වෙනව සමහර සිංදු කියනකොට, කඳුලු නෙමේ එක පාරට කියන්න බැරිව හිරවෙනවා සංවේදී වෙලා.
     
    Last edited:

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඒකනෙ පොන්නයො තොට බෙහෙත් බීපන් කියන්නෙ
    තෝ ලොස් පොන්නයෙක්
    පුකෙන් යන්නෙ
    බෙහෙත් බීල පිරිමියෙක් වෙයන්
     
    • Haha
    Reactions: Candid-B

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    බිල ඉන්න වෙලාවට පිස්සු කෙලිනව ඉතින්. අඩන්නේ නම් නැ. ඉතා කරුණාවක් ඇති වෙනවා. උදේට මතක් වෙනකොට පට්ට ල්ජාවයි ඉතින්.