මාර සීන් එක මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුළු එනවා සහ මාර කියාගන්න බැරි මොකද්දෝ දැනෙනවා දුකක් එක්ක. නිකන් හාට් එක නවතිනව වගේ. ඇයි බන් ඒ ? උබලටත් එහෙමද නැත්තම් අනේ මන්ද. burst into tears කියන්නෙ. අන්න ඒ වගේ සට සට ගාල ඇස් දෙකෙන් කඳුළු එන්න ගන්නවා.
මටත් සෙන්සිටිව් වීඩියෝ බලද්දි කදුළු එනවා.මගේ දුව මට හිනා වෙනවා ඒ වෙලාවට


