සම්පත් වෙබ් කාඩ් help needed මම අද මගේ සම්පත් වෙබ් කාඩ් එක paypal account එකට link කරා. ඒත් balance එක USD 0.00 යි. දන්‍න කෙනෙක් ඉන්‍නව නං මට කියන්‍න ඒ ඇයි කියලා. :confused: