සම්පත් එකේ Debit Card දෙන්න බෑ කිව්වා Corporate

ob_server

Well-known member
  • Jan 16, 2023
    911
    1,170
    93
    credit card දෙන්න බෑ කියලා උන් කියන්නේ ,මේ එළකිරි එකේම Hosting කරන දෙන්නෙක් මට කිව්වා බන් සම්පත් එකෙන් ගත්තා කියලා Pvt Ltd කියලා කාඩ් එකේ නම ගහලා තියෙනවා කියලා ෆොටෝ පෙන්නුවා එක්කෙනක් මට.


    meka mn hithanne aran tiyenne company namata neme.. Company eke directorge namata.. Ekai udin nama tiyenne emboss karala.. mona company ekeda kiyala yatin tiyenne.
     
    • Like
    Reactions: Nadun26

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,584
    8,255
    113
    උබ කියන්න එපා online පෙමන්ට් වලට කාඩ් එක use කරනවා කියලා. ලෝකල් expenses, company eke refreshments වලට use කරන්නේ කියපන්. හැම දේම ඇත්ත කියන්න ඕන නෑ. paper works, documents ටික විතරක් ඇත්ත උනාම ඇති. අනිත් ඔක්කම බොරු කියපන්. කාඩ් එක ඉල්ලද්දි උන් බෑ කියන්න කලින් කියපන් ඔන්ලයින් payment block කරලා දෙන්න කියලා. එතකොට තවත් trust එක වැඩියි. ගෙදර ඇවිත් කාඩ් center කෝල් කරලා online active කරගනින් සතියක් විතර ගිහින්
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    4,077
    4,357
    113
    Cargills bank palayan. mata dunna. Pvt Ltd ekata. Kisi henayak nathuwa. 2Mn corporate CC ekakuth me lagadi dunna.
     
    • Like
    Reactions: Nadun26

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,584
    8,255
    113
    ජරාව දෙන්න පුරුදු වෙයන්. ජරාව කියන්නේ සල්ලි ම නෙවෙයි. උන්ට ලේසියෙන් හොයාගන්න බැරි උන් ආස දේවල්. Example: #
     
    • Like
    Reactions: Nadun26

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,584
    8,255
    113
    අනික බං account එක හදපු ගමන් ඔය හුත්තවල් ඉල්ලන්න එපා.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,235
    7,157
    113
    35
    Anuradhapura


    meka mn hithanne aran tiyenne company namata neme.. Company eke directorge namata.. Ekai udin nama tiyenne emboss karala.. mona company ekeda kiyala yatin tiyenne.

    director නමටවත් දෙන්න බෑ කියලා බන් කිව්වේ මටනම් ගොඩක් බැංකු වලින්

    උබ කියන්න එපා online පෙමන්ට් වලට කාඩ් එක use කරනවා කියලා. ලෝකල් expenses, company eke refreshments වලට use කරන්නේ කියපන්. හැම දේම ඇත්ත කියන්න ඕන නෑ. paper works, documents ටික විතරක් ඇත්ත උනාම ඇති. අනිත් ඔක්කම බොරු කියපන්. කාඩ් එක ඉල්ලද්දි උන් බෑ කියන්න කලින් කියපන් ඔන්ලයින් payment block කරලා දෙන්න කියලා. එතකොට තවත් trust එක වැඩියි. ගෙදර ඇවිත් කාඩ් center කෝල් කරලා online active කරගනින් සතියක් විතර ගිහින්
    බලමු එහෙම කරලා thank you
    Cargills bank palayan. mata dunna. Pvt Ltd ekata. Kisi henayak nathuwa. 2Mn corporate CC ekakuth me lagadi dunna.
    බලන්නම් මම එකත් thank you
    එකවුන්ටන් කෙනෙක්ව ජොබ් එකට ගත්ත කිව්ව නේද?
    ගත්තා නමේ , එහෙම කෙනක් ට දීලා ලියාපදිංචි කරවා ගත්තා එළකිරි එකේ කෙනක්, Audit වැඩේ කරන්නේ එයා තමයි නොදන්නා දේවල් ඔකොම එයාගෙන් අහාගන්නවා Service එකනම් හොදම හොදයි.
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,256
    93
    PVT LTD අරං විඳින දුකක්. :baffled:
    හරිම සරල දෙයක් තියෙන්නේ, පර්සනල් කාර්ඩ් එකෙන් USD payment එක කරලා, Company එකට LKR වලින් ඉන්වොයිස් කරන්න.
    එතකොට කම්පැනි එකේ books වලින් අදාළ පුද්ගලයාගේ නමට invoice එක settle කරාම ඉවරයි.

    මුලින්ම වැඩ කරපු කම්පැනි එකේ OVH සර්වර් වලට ගෙව්වේ මගේ පර්සනල් කාර්ඩ් එකෙන්, මාසෙට ලක්ෂ 3 ගානක් ඒ කාලේ.
    ඊට පස්සේ එදා දවසේ රේට් එක බලල LKR දානවා උන් මට. (සර්වර් management කරේ මම, පොඩි කම්පැනි එකක් SaaS - Accounting)
     
    • Like
    Reactions: Nadun26

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    4,643
    1,530
    113
    Sri Lanka
    www.peekhosting.com
    @sajith.xp.pk

    PVT LTD ඕන
    2 Year Audit Reports ඕන.
    හොඳට ගනුදෙනු වෙලා තියෙන්න ඕන.
    Regional Manager කෙනෙක්ගෙන් වගේ Recommendation එක තිබ්බොත් ලේසී
    ඔය මගේ එක ඔය එක්කෙනෙක් උඩ දාල තියෙන්නෙ Corporate Credit Card එකක්. Debit නෙමෙයි. හැබැයි ඉතින් ඕකෙන් දැන් කරන දේකුත් නෑ ඇත්තටම. ඉස්සර Dollar case කාලෙ ඕක මාර විදියට සප් එකක් දුන්නෙ අදාල payments වලට. දැන් ඉතින් ඕක වැඩක් නෑ. අනික් Credit cards වලිනුත් Same පුලුවන්.
    අනික ඔය සිද්දිය ගම් වල බැංකු වල කට්ටිය දන්නෙ නෑ. බහුතරය දන්නෙ නෑ. කොටින්ම මීරිගම branch එකේ එවුන් දැනන් හිටියෙත් නෑ. පස්සෙ Colombo වලින් කතා කරල උන්ගෙන් විස්තර අස්සවල දීල තමයි වැඩේ කරගත්තෙ. මගේ බැංකුවේ යාළුවත් එදා තමයි දැනගත්තෙ ඔය සිද්ධිය. ධනික අයිය තමයි මුලින්ම ඕක ගැන මට කියල වැඩේට සප් එක දුන්නෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    26,341
    1
    39,797
    113


    meka mn hithanne aran tiyenne company namata neme.. Company eke directorge namata.. Ekai udin nama tiyenne emboss karala.. mona company ekeda kiyala yatin tiyenne.

    ඔය පෝස්ට් එක අයින් කරපන් බන්. BIN එක එලියේ. කොහේ හරි POS system එකක අන්තිම ඉලක්කම් 4 වැටෙන්න ඉඩ තියනව @sajith.xp.pk
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    4,643
    1,530
    113
    Sri Lanka
    www.peekhosting.com
    ඔය පෝස්ට් එක අයින් කරපන් බන්. BIN එක එලියේ. කොහේ හරි POS system එකක අන්තිම ඉලක්කම් 4 වැටෙන්න ඉඩ තියනව @sajith.xp.pk
    මේ කාඩ් එක නැති උනා. කියල මේකම වෙන එකක් ගත්ත වෙන Number එකකින් බන්. දැන් ඕක වැඩ නෑ...
     
    • Like
    Reactions: hasithayad

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,235
    7,157
    113
    35
    Anuradhapura
    We have two corp cards.
    1) BOC Issued under my name
    2) Sampath issued under Director's name..

    Debit cards are not providing for Current accounts (Company)

    according to our CFO you can't get it under company name directly.
    BOC ගියා මම අද උන්ගෙන් Current account ගන්න ඇහුවාම උන් කියනවා මම ණය අරන් ද කියලා කිල්බ් එකෙන් බලන්න ඕනේ කියලා පස්සේ මම කිව්වා saving account එකක් දෙන්න කියලා Card එකත් දෙන්නම් කිව්වා. ඔකොම විස්තර දීලා මුන් කියනවා මුන් මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ කියලා පලවෙනි වතාවට කරන්නේ කියලා. මුන් කාඩ් දෙකක් දුන්නා ලෝයර් කෙනක් ට දීලා අත්සන් කරගෙන එන්න අත්සන සහතික කරන්න. මට කිසිම Bank එකකින් දීලා නැහැ එහෙම දෙයක් මම ලෝයර් කෙනක් හම්බුණා ඒ ගැනී කියනවා කවදාවත් දැකලා නැහැ කියලා එහෙම ඒවා ,මේක නයක් ගන්න ද ඇහුවා මගෙන් මට කොළ වගයක් දුන්නා පුරවාගෙන එන්න කියලා බැංකුවෙන් ට්ද උනා පට්ටම ඒවත් ඉරලා විසික් කරලා ගෙදර ආවා BR එකත් ඉරලා විසික් කරන්න තද උනා මට මොන මගුලක් ද කියලා.

    ඔයාගෙන් මේ වගේ ලොයෙර් කෙනක් ගෙන් අත්සන් කරගෙන එන්න කියලා මොනවා හරි දුන්නා ද ?