සම්පත් බැංකුව හොඳටම කරලලු ගුපියනේ ..

netnet

Well-known member
  • Oct 6, 2016
    9,712
    8,458
    113
    Dormant accounts walin eda idanma maintenance fee ekak gatta, ada eye neme, hugak banks ehemai
    naha ban minimum account amount ekata wada adu nisa wenna athi. mage rs 3900, Rs7000 account dekek BOC tiyenawa Dormant wela dan awurudhu 3 wadi salli kapala naha
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,040
    113
    සේදවත්ත
    ෆියැට් කියන්නේ මොකක්ද ?
    මහබැංකුවක් මගින් අධික නියාමනයකින් පවත්වාගෙන යන මෘදිත මුදල් සහ ඉලෙක්ට්‍රොනික ස්වරුපයෙන් නීරුපණය කරන මෘදිත මුදල්
     
    • Like
    Reactions: lilman

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    බනිසක් වත් කන්න පුලුවන් ද දැන් 50ට
    50,50 එකතුවෙලා තමයි කෝටි 5 ,50 වෙන්නේ.. අර ඉන්දියන් ෆිලුමකුත් තිබ්බා නේ බැංකුවක් උන්ගේ ගිණුම් හිමියන්ගෙන් රුපියල, දහය විස්ස හොර්කම් කරලා කෝටි ගනන් ගහපු එකක් ගැන
     
    • Like
    Reactions: netnet

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    maha ukana bankuwak thama. dormant ayin karanna branch ekata yanna oni. Vishwa eke yawwata karanne na. Epa wela thiyenne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,849
    113
    මාලඹේ
    බැංකු ලෙප්ට් වෙනවා ෆියැට් ඉවර උනාම . ෆියැට් ඉවරයි මල්ලි අන්තිම කාලේ සල්ලි තියං වැඩක් නෑ
    ෆියැට් කොහොමත් දැන් ලංකාවට ගෙන්වන්නේ නැහැ බං ටොයොටා තමා හොඳ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,040
    113
    සේදවත්ත
    ෆියැට් කොහොමත් දැන් ලංකාවට ගෙන්වන්නේ නැහැ බං ටොයොටා තමා හොඳ
    ඔව් උබේ අම්මත් දෙනවා කම්ප්ලිමෙන්ටරි කාර් එකත් එක්ක උබ හරි