Ethakota macho Api ganna Mudala Dina Niyamayak thiyenawada api bank ekata deposit karanna.
useful threadmatath prashna 2k thiyanawa.
1.current accout ekak thiyana eke wasiya mokakda, check use karana ekata amatharawa.?
2. OD eka api ikmanata gewwe naththan mokada wenne.? bank eken ganna action eka mokadda.?
Machang, Bank OD facilities dekak thiyanawa, ekak long term,eka ganna nam ube properties mokakhari apa widiyata use karanawa,anika temporary dena OD eka,customer ekka tiyana relationship eka anuwa thamayi denne,interest eka nam itin reasonable kiyannath baha itin. Kadden katha karapan baya nathuwa. Uba surrender unoth un thawath kotanawa,Sampath eke loku waddo naha,nawanna puluwan gemak nathuwa

කරන්ට් එකවුන්ට් එකක් වාසි ඉතින් බිස්නස් කරන අයට තමයි.චෙක් ලියන්න ,ඔඩි ගන්න ,වගේ දේවල් පුළුවන් කරන්ට් එකවුන්ට්(ජංගම ගිණුම්) එකකින්.සේවින්ස් එකවුන්ට් වලට මේවා දෙන්නේ නෑ.
කරන්ට් එකවුන්ට් දෙන්නේ බිස්නස් කරන විස්වාසවන්ත අයට විතරයි.ඔඩි ගන්න මැනේජර් එක්ක කතා කරන්න ඕන.උබ බැංකුවත් එක්ක ගොඩක් කල් වැඩ කරලා තියනවනම් ,විස්වාසවන්ත නම් විතරයි ඔඩි දෙන්නේ .මම දන්නා විදිහට ගෙව්වේ නැත්තන් ඔඩි එක ගෙව්වේ නැත්තන් උබව බ්ලැක්ලිස්ට් කරනවා .එතකොට CRIB එකේ උබේ නම බ්ලැක්ලිස්ට් වෙලා උබට වෙන බැංකුවකින් ණයක් ,ෆිනෑන්ස් එකක්,ගන්න කරන්ට් එකවුන්ට් එකක් ඕපන් කරන්න බැරුව යනවා.ඔඩි දෙන්නේ උබේ පහුගිය බැංකු ගනුදෙනු බලල මැනේජර්ට ශුවර්නම් විතරයි.මැනේජර්ට ෂුවර් නැත්තන් උබට කොහොමවත් ඔඩි ගන්න බෑ

කරන්ට් එකවුන්ට් එකක් වාසි ඉතින් බිස්නස් කරන අයට තමයි.චෙක් ලියන්න ,ඔඩි ගන්න ,වගේ දේවල් පුළුවන් කරන්ට් එකවුන්ට්(ජංගම ගිණුම්) එකකින්.සේවින්ස් එකවුන්ට් වලට මේවා දෙන්නේ නෑ.
කරන්ට් එකවුන්ට් දෙන්නේ බිස්නස් කරන විස්වාසවන්ත අයට විතරයි.ඔඩි ගන්න මැනේජර් එක්ක කතා කරන්න ඕන.උබ බැංකුවත් එක්ක ගොඩක් කල් වැඩ කරලා තියනවනම් ,විස්වාසවන්ත නම් විතරයි ඔඩි දෙන්නේ .මම දන්නා විදිහට ගෙව්වේ නැත්තන් ඔඩි එක ගෙව්වේ නැත්තන් උබව බ්ලැක්ලිස්ට් කරනවා .එතකොට CRIB එකේ උබේ නම බ්ලැක්ලිස්ට් වෙලා උබට වෙන බැංකුවකින් ණයක් ,ෆිනෑන්ස් එකක්,ගන්න කරන්ට් එකවුන්ට් එකක් ඕපන් කරන්න බැරුව යනවා.ඔඩි දෙන්නේ උබේ පහුගිය බැංකු ගනුදෙනු බලල මැනේජර්ට ශුවර්නම් විතරයි.මැනේජර්ට ෂුවර් නැත්තන් උබට කොහොමවත් ඔඩි ගන්න බෑ


useful threadmatath prashna 2k thiyanawa.
1.current accout ekak thiyana eke wasiya mokakda, check use karana ekata amatharawa.?
2. OD eka api ikmanata gewwe naththan mokada wenne.? bank eken ganna action eka mokadda.?
ඒවගේම ආරකශාකරීබව ඉතා ඉහලයි
(චෙක් එකක් කෙනෙකුගේ නමට ලියා රේඛනය කිරිඉමෙන් ඔහුගේ නමට පමණක් ඇති ගිණුමට පමණයි බැර කල යුත්තේ. තවත් බොහෝදෙ ඇත
) 


මොකද ගොඩක් හොද ලට අවු 4 පස්සේ කියන චෙක් පොත් දෙනවා , එකේ කස්ටමර් කොච්චරකල් බැංකුව සමග ගනුදෙනු කරද කියල කරලා තියෙන නිසා.
ඒකනිසා චෙක් ගන්න ය බය නැතුව ගන්නවා.මොකද ඒවගේ චෙක් වලට අනිවා ගෙවනවා නිසා... 



සම්පත් බැන්ක් එකේ කරන්ට් එකවුන් එකක් හදන් චෙක් ගනුදෙනු පොඩිවට පටන් ගත්ත මන්.ඉතින් මෙහෙම යනකොට මෙ ලගදි දවසක් මම බැන්ක් එකට ගියා මගේ එකවුන්ට් එකෙන් සල්ලි ගන්න.මම චේක් එකක් ලියල දුන්න එතන කෙල්ලට.එකි එකවුන් එක බලල මගේන් ඇහුව මගේ එකවුන් එකේ 20000 තියෙන්නෙ ඕඩි දාන්නද කියල.මම ගන්න හැදුවේ 50000ක්.සල්ලි දාල තිබුනේ මගේ සෙවින් එකවුන්ට් එකට.මට දැන ගන්න ඔනේ මොකද්ද මේ ඕඩි සීන් එක හොදට.දන්න අය මට හෙල්ප් කරන්න.බැන්ක් එකේ ඉන්න උන් කඩ්ඩෙන් බන් කතා කරන්නෙ.තෙරුන් නැ කියපු සසරක්.උබල හිනා වෙන්න එපා දැන්.ඕඩි ගන්න විදිය.කොහොමද මේක ගෙවන්නේ.කොච්චරක් ගන්න පුලුවන් ද.?පොලිය කියක් වගේ යනවද.?ඕඩි වලින් මොනවද තියේන වාසි ඒව මේව ඔක්කොම මෙතන දාන්න.
uba Br ekak (business registration) dunnada current account eka open karanda
na bn.Mama Talk kara Managerta mama karanne DVD Hole Sale.Gedara idan thama wade karan yanne kiyala.golayo 3k wadata innawa kiuwa.machine 5kin wada karanawa kiuwa.kotuwe shop walata badu danawa kiuwa.eknma pora gon haraka una.mata thiyenne dvd shop 1k.ekata aththa kiuwama baha kiuwa.uba Br ekak (business registration) dunnada current account eka open karanda

Hithe baya kiyana de adu una me thread eken.dan nam baya nathuwa talk karanawa bank ekata.thanks elakiri set ekataමුලින්ම කිව්වොත් Current Account එකක වාසිය තමයි සල්ලි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්,ඒවගේම ආරකශාකරීබව ඉතා ඉහලයි
(චෙක් එකක් කෙනෙකුගේ නමට ලියා රේඛනය කිරිඉමෙන් ඔහුගේ නමට පමණක් ඇති ගිණුමට පමණයි බැර කල යුත්තේ. තවත් බොහෝදෙ ඇත
)
OD කියන්නේ බැංකුවෙන් දෙන ණයක්( අයිරාවක්) (OverDraft/OverDraw) ,
කරන්ට් අකවුන්ට් එකක් ඕපන් කරගමන් account එක OD කරන්නෙ නෑ..
එක නිසා එකක් ඕපන් කර ගමන් OD ඉල්ලන්න එපා .
ටිකකාලයක් හොදට ගනුදෙනු කරොත් හොද බැලන්ස් එකක් එක්ක , ඒ අයට පුළුවන් මැනේජර් එක්ක කතා කරලා OD පහසුකම හදාගන්න . හැබැයි OD පහසුකම දෙන්න නම් එයාගේ වත්කමක් ඇපයට තියන්න ඕන (ඉඩමක් , ගෙයක් ....) මොකද නැත්නම් මේක ගෙව්වේ නැත්නම් බැංකුවට පාඩු නිසා .
ඒවගේමයි එම ඇපයට සාදාරන අයිරාවක් ලැබෙනවා . ඒ වගේම අයිරාව අනුව පොලියක් ඔබවිසින් අදාළ බැංකුව වෙත ගෙවීමට සිදුවේ , මොකද එය බැංකුවෙන් ඔබට ලබාදෙන පහසුකමක් බැවින්.
OD එකක වාසිය වෙන්නේ
ගිණුමේ මුදල් නැති වූවද අයිර පහසුකම අනුව මුදල් ලබාගත හැක ( අදාළ ශාඛාවේ කළමනාකරු ගේ අවසරය පරිදි පමණි )
ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනව. ඒ වගේම සම්පත් Current Account එක ගොඩක් හොදින් පාවිච්චි කරන්නමොකද ගොඩක් හොද ලට අවු 4 පස්සේ කියන චෙක් පොත් දෙනවා , එකේ කස්ටමර් කොච්චරකල් බැංකුව සමග ගනුදෙනු කරද කියල කරලා තියෙන නිසා.
ඒකනිසා චෙක් ගන්න ය බය නැතුව ගන්නවා.මොකද ඒවගේ චෙක් වලට අනිවා ගෙවනවා නිසා...
එහෙනම් දැනට ඇති ...


thank youuuuuu bosswasigodyi ban
උබට අනිත් අයගෙන් සල්ලි ගෙන්න ගන්න පුළුවන් .,(කෙලින්ම එකවුන්ට් එකට දාන්න කියන්න (පොතේ හැටියට කියන්නේ ප්‍රේෂණ කියලා )
2 sanding facilitates (ස්ථාවර නියෝග )
එකෙන් පුළුවන් ,වතුර බිල ,විදුලි බිල ,දුරකතන බිල ,රක්ෂණ ,ෆිනැස් වාරික ,වගේ දේවල් නියම වෙලාවට ගෙවන්න ,කියලා බැංකුවට කියන්න ,ලියුමක් ඕනේ දේවල් කියලා මනේජෙර් ට දුන්නාම වැඩේ හරි .ඒවගේම උබට ලැබෙන්න තින ලාබ පොලි වගේ දේවල් කෙලින්ම එකෞන්ට් එකට ගන්න පුළුවන් ,
ලොකුම වාසිය තාමා ,මුදල් අතේ නැතුව වැඩ කරන්න පුළුවන්(ගනු දෙනු ) ,පොස්ට් date චෙක් ලියන්න පුළුවන් ,(ඉස්සරහා දිනයක් දාල චෙක් එක දෙන එක ,)
මේකේ බැලන්ස් එකට පොලි නැ
අනික පාස් පොතක් නැ .
මාසේ අන්තිමට බැංකු ප්රකාශනය කියලා එකක් එන්නේ (එකේ ඔකොම විස්තර තින වා )
සාමන්යෙන් පටන් ගන්න රු 50000 ක් වත් ඕනා තව සමාහාර බැංකු වල 2 නෙක් අත්සන් කරන්න ඕනා ජංගම ගිණුම් තින ,
සිංහලෙන් අහපන් ඕනේ දෙයක් ,එකේ කිසි අවුලක් නැ ,ලජ්ජා වෙන්න එපා ,අපේ රටේ ඇයි එකට බය ,නොදන්නා දේවල් කරන්නේ නැතිව ,
od ගොඩක් දෙන්න හේතුව තාමා ,උබේ චෙක් එකක් රිටන් උනොත් වෙන පාඩුව වලක් වන්න . ඔය උබට දෙන්න හදපු එක සැහෙන වටින වා ,හොද එකෙකුට මාස 6 විතර එකුන්ට් එක අරන් ගියාම තමා එක දෙන්නේ ,
දිගු කලින අයිරාව OD එක ගන්න ඇප ඕනා
එත් බිස්නාස් කරන අයට කියන්නේ බැංකුව එක්ක හොදට ගනුදෙනු කරන් කලමනා කරුගේ හිත දිනා ගන්න ,එතකොට සැහෙන දිනුම් ,ලෝන් කියන්නේ ඊට පස්සේ නතින් ,
චෙක් වලට od දෙනවා අහ්නෙත් නැතුව ,මොකෝ පාඩුව වලක් වන්න

Hithe baya kiyana de adu una me thread eken.dan nam baya nathuwa talk karanawa bank ekata.thanks elakiri set ekata![]()

, සාමාන්‍ය මනුස්සයෙක් වගේ යන්න , ගිහින් හොදට කතාබහ කරන්න , යාලුවොවගේ වැඩ කරගෙන යන්න ,
එතකොට තමයි ඔයාට බෑන්ක් එකක තියෙන හොදකම පෙන්නේ . මොකද එවල වැඩ කරන්නෙත් සාමන්‍ය මනුස්සයෝ තමයි . ඒවලට ගිහින් ලොකු ටෝක් දෙන්න එපා .. සාමාන්‍ය විදියට හැමෝම එක්ක හිනාවෙලා , මොනවහරි කතා කරලා එන්න බෑන්ක් එකට යන වෙලාවට .... 
ටික කාලයක් යනකොට බෑන්ක් එක ඔය අයගේ වැඩ වලට හුගක් එකතු වෙන නිසා .... 

එල , යම් දෙයක් ඉගෙන ගත්තනම් හොදයි ...
බෑන්ක් එකට එහෙම ටෝක් කරන්න යන්න එපා, සාමාන්‍ය මනුස්සයෙක් වගේ යන්න , ගිහින් හොදට කතාබහ කරන්න , යාලුවොවගේ වැඩ කරගෙන යන්න ,
එතකොට තමයි ඔයාට බෑන්ක් එකක තියෙන හොදකම පෙන්නේ . මොකද එවල වැඩ කරන්නෙත් සාමන්‍ය මනුස්සයෝ තමයි . ඒවලට ගිහින් ලොකු ටෝක් දෙන්න එපා .. සාමාන්‍ය විදියට හැමෝම එක්ක හිනාවෙලා , මොනවහරි කතා කරලා එන්න බෑන්ක් එකට යන වෙලාවට ....
ඔය ගැන හොදට දන්න නිසා කිව්වේ ....ටික කාලයක් යනකොට බෑන්ක් එක ඔය අයගේ වැඩ වලට හුගක් එකතු වෙන නිසා ....
![]()
සම්පත් බැන්කුව හොදයි බන්.. අවුලක් නෑ..
උබ හොදට ගනුදෙනු කලොත් විතරයි OD දෙන්නේ.
ඒක පියවන්න දිනයක් තියෙනවා.. ඒ කිව්වේ චෙක් එකක් ඔඩ් කරනව කියල හිතමු පෙබරවාරි 1... ඒක පෙබරවාරි 28 වෙද්දි ගෙවන්න ඔනා.. මාසයක් වගේ තමයි OD එකක කාලය.. දීර්ග කාලිනව ගත්තත් මාසෙන් මාසෙට පියවන්න ඕනා..
මමත් ගොඩක් ගනුදෙනු චෙක් හරහා කරන්නේ. තාම OD එකක් නම් ඉල්ලලා නෑ.
උබ හොදට ගනුදෙනු කලොත් ලෝන්ස් එහෙම ඉල්ලපු ගමන් ගන්න පුලුවන්..
අප්ඩේට් වෙන කරන්ට් එකව්න්ට් එකක් තියෙනවා කියන්නේ මුදල් සම්බන්ද ආයතන හැමදේටම වැදගත් වෙනවා.. උබට එකව්න්ට් එක පෙන්නලා ඕනම ආයතනයක් එක්ක ගනුදෙනු කලැකි![]()



eka aththa macho.mun mata mulin current acc ekak hadanna ba kiuwa.hethuwa BR ekak nathi eka.Man aye Tika dawask gihin talk kara mama karanne gedara idan business ekak.mata ekata current acc ekak hadala chek book 1k one kiyala.patas gala hadala dunna bn.Bank manger aththa kiuwata ahuwe na pakaya.boru kiuwama wade kara,ane manda munge rules nam.talk karama thama bn wadak kara ganna puluwan.ube kathawa aththa 1000%![]()
na bn.Mama Talk kara Managerta mama karanne DVD Hole Sale.Gedara idan thama wade karan yanne kiyala.golayo 3k wadata innawa kiuwa.machine 5kin wada karanawa kiuwa.kotuwe shop walata badu danawa kiuwa.eknma pora gon haraka una.mata thiyenne dvd shop 1k.ekata aththa kiuwama baha kiuwa.![]()


]මචන්ලා ඔන්ලයින් සල්ලි හොයන හොඳ ක්‍රමයක් දන්නවාද ?

sampath eke account ekak open karaddi initial deposit eka machan branch eken branch ekata wenasa wenawa..godak branch wala normal savings accnt ekak (Double S) open karanna puluwan 500/- walin.debit card ekath gannawanm thawa 300/- ooni wenaw..crd eka ewelema ganna pluwan.nathnm hit saver kitala product ekak tiynwa.eke interest wadi.initial deposit eka 50000/- ooni.currnt acccnt ekak godak brnch wala 15000 walin open karanna puluwan..but mulin uba mangr ekka katha karala apprvl eka ganna ooni
machan ubata current account ekak open karanna kiyak giyada?
current account walata hodama bank eka mokakda?