+++සම්පත් විශ්ව පාවිච්චි කරනවා නම් පරෙස්සමෙන් +++

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Capture.jpg

    මට 3rd party ඉන්ෂුවරන්ස් එකක් ඕන වෙලා insuranceme.lk එකට payment කරලා ගන්න බැලුවා. පලවෙනි එක allianz insurance එකට කරන්න ගියා එතකොට 1,100ක් පෙන්නුවා.

    ඕකට සම්පත් විශ්ව එකෙන් ගෙවාන යද්දී OTP එක enter කරන්න ආවා, එක enter කරද්දී timeout වෙලා. payment unsuccessful කියලා ආව insuranceme.lk එකේ.

    ඊට පස්සේ LOLC එකේ දෙවෙනි පාර දාන්න බැලුවාම එකට 1,120ක් කියල ආවා ඕකට දාල OTP එක ගහලා payment එක කරාම insuranceme.lk එකේ payment successful කියලා msg එක ආව.

    ටික වෙලාවකින් සම්පත් බැංකුවෙන් sms දෙකක් ආවා 1,100යි / 1,120යි දෙකම චාර්ජ් වෙලා කියලා.

    මම මේකට කම්ප්ලේන් කරා නිකම් සතයක්වත් බැංකුවට දෙන්න අකමැති හින්දා. මැනේජර් ඊට පස්සේ කෝල් කරා ඔය ගැන අහන්න. ඊට පස්සේ එයා කියනවා එයාලගේ පැත්තෙන් payment එක වෙලා තියෙන්නේ කියල. මට insurance එක කතා කරලා කියන්න ලු.

    මම insuranceme එකට කතා කරාම උන් මගේ උන payment දෙකේම proof එවුවා, උන් කියනවා 1,120 විතරක් ආවාලු, අනික් 1,100 ආවේ නෑ කියල. අකවුන්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් screenshot වගයක් අරන් එව්වා.

    මම ඔය ගැන මැනේජර්ට කිව්වාම මැනේජර් පිළිගන්න කැමති උනේ නෑ payment එක වෙලා කියල. මේක reund ගන්නවා නම් marchant request එකක් දාල ලු ගන්න ඕන කිව මැනේජර් ඉතින් එක කරන්න කිව්වා මම. ඊට පස්සේ insuranceme.lk එකට කතා කරලා මට කෝල් කරනවා කිවා මේ ගැන කියන්න ජනවාරි 15 සදුදා.

    අද වෙනකම් කෝල් එකක් නෑ. ඔය සම්පත් විශ්ව එක පාවිච්චි කරනවා නම් පරෙස්සමෙන්. මෙලෝ වැඩක් නැති ජරාවක් උන්ට තියෙන්නේ.

    රුපියල් 1,100ක් හින්දා හොදයි. මිට වඩා වැඩි එකක් උනා නම් එත් එච්චරයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Matath ohoma una mataka ne mokenda pay kare kiyala.unsucessful kiyala awa.man aye pay karanna giye ne.but after 2 days wage insurance eka email karala tibba.
     
    Sen-lu

    Well-known member
  • Capture.jpg

    මට 3rd party ඉන්ෂුවරන්ස් එකක් ඕන වෙලා insuranceme.lk එකට payment කරලා ගන්න බැලුවා. පලවෙනි එක allianz insurance එකට කරන්න ගියා එතකොට 1,100ක් පෙන්නුවා.

    ඕකට සම්පත් විශ්ව එකෙන් ගෙවාන යද්දී OTP එක enter කරන්න ආවා, එක enter කරද්දී timeout වෙලා. payment unsuccessful කියලා ආව insuranceme.lk එකේ.

    ඊට පස්සේ LOLC එකේ දෙවෙනි පාර දාන්න බැලුවාම එකට 1,120ක් කියල ආවා ඕකට දාල OTP එක ගහලා payment එක කරාම insuranceme.lk එකේ payment successful කියලා msg එක ආව.

    ටික වෙලාවකින් සම්පත් බැංකුවෙන් sms දෙකක් ආවා 1,100යි / 1,120යි දෙකම චාර්ජ් වෙලා කියලා.

    මම මේකට කම්ප්ලේන් කරා නිකම් සතයක්වත් බැංකුවට දෙන්න අකමැති හින්දා. මැනේජර් ඊට පස්සේ කෝල් කරා ඔය ගැන අහන්න. ඊට පස්සේ එයා කියනවා එයාලගේ පැත්තෙන් payment එක වෙලා තියෙන්නේ කියල. මට insurance එක කතා කරලා කියන්න ලු.

    මම insuranceme එකට කතා කරාම උන් මගේ උන payment දෙකේම proof එවුවා, උන් කියනවා 1,120 විතරක් ආවාලු, අනික් 1,100 ආවේ නෑ කියල. අකවුන්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් screenshot වගයක් අරන් එව්වා.

    මම ඔය ගැන මැනේජර්ට කිව්වාම මැනේජර් පිළිගන්න කැමති උනේ නෑ payment එක වෙලා කියල. මේක reund ගන්නවා නම් marchant request එකක් දාල ලු ගන්න ඕන කිව මැනේජර් ඉතින් එක කරන්න කිව්වා මම. ඊට පස්සේ insuranceme.lk එකට කතා කරලා මට කෝල් කරනවා කිවා මේ ගැන කියන්න ජනවාරි 15 සදුදා.

    අද වෙනකම් කෝල් එකක් නෑ. ඔය සම්පත් විශ්ව එක පාවිච්චි කරනවා නම් පරෙස්සමෙන්. මෙලෝ වැඩක් නැති ජරාවක් උන්ට තියෙන්නේ.

    රුපියල් 1,100ක් හින්දා හොදයි. මිට වඩා වැඩි එකක් උනා නම් එත් එච්චරයි.
    ඔව් ඔය විශ්ව ලබ්බනම් චාටර් තමා. මටත් ඔහොම මගුල් වෙලා තියෙනව. පොඩි ගණන් නිසා මම නම් අතෑරලා දැම්ම. ඕව පන්නන්න ගියාම කෙලවරක් නෑ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    මොකක්ද බන් ලංකාවේ බැංකුවලට වෙලා තියෙන්නේ , කලින් commercial bank online system එකේ අවුලක් කියලා මේකෙම ත්‍රෙඩ් එකක් තිබුනා දැන් සම්පත් එකේ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Samahara welawata payment karala unsuccessful unoth automa reverse wenawa. Mage sarayak ohoma wela messages walin manager ta msg ekak dammama reverse karala thibba.

    Aluth Vishwa Mobile app eka nam reliable wage. Eke ohoma unema na. Hadissiyema timeout unath fail wenawa process ekama.
     
    • Like
    Reactions: lasankandy

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මගෙත් Uber eats එකේ 4000ක විතර order එකක් merchant cancel කරලා එකේ සල්ලීත් ආ ගිය අතක් නෑ. Uber එකයි bank එකයි දෙපත්තට බොලේ pass කර කර ඉන්නවා. මම වැඩේ අත ඇරලා දැම්මා.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මමනම් සම්පත් bank එක එක්ක ගනුදෙනු කරන එක නැවත්තුවේ 2018 වගේ. මට නම් උන් අල්ලන්නේම නෑ. වෙන branches කොහොමද මන්ද හැබැයි හෝමාගම එකයි, බොරැල්ල සුපර් එකයි නම් හපෝ රජයේ ඒව හොඳයි.
     
    • Like
    Reactions: lasankandy

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,452
    113
    ජෙනී හොඳයි වගේ. වැරදිලා මගේ අතින් 4000ක් ට්‍රාන්සර් වෙලා වෙන එකවුන්ට් එකකට ස්ක්රින්ශෝට් එහෙම අරගෙන මේල් කරාට පස්සේ උන් එක ට්‍රාන්සර් කරලා දුන්නා අපහු. හැබැයි ටික දවසක් ගියා (සති 2.5 ක් වගේ ) හැබැයි උන් වැඩේ කළා මොනා උනත් වැඩිය බකට් දාන්නේ නැතුව
     
    • Like
    Reactions: lasankandy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොකක්ද බන් ලංකාවේ බැංකුවලට වෙලා තියෙන්නේ , කලින් commercial bank online system එකේ අවුලක් කියලා මේකෙම ත්‍රෙඩ් එකක් තිබුනා දැන් සම්පත් එකේ

    බෝක්කු උඩ ඉන්න කොල්ලො එක්ක ඇවිත් මුං සොෆ්ට්වෙයාර් හදන්නේ.
    එච්චරයි කතාව
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    insuranceme.lk
    eke aulak nisaa wenna berida seen eka

    eeken respond eka enna welaa gihihin seen ekak wage

    hondama wede thamai
    sampath bank eken prof aran gihin
    insuranceme.lk ahri ee daala ekata kathaa karana eka
    mama nam goda kaalayak thisse sampath vishwa eke transaction karanawa
    thaam anam aulak welaa ne
     
    • Like
    Reactions: lasankandy

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    sampth viswa eke thiyenwa message karanna , payment reversal kiyala wenma option ekakuth ..eken message daana .. mage SLT number eka waradila 10k payment eka revers karala thibuna next month eke ..
     
    • Like
    Reactions: lasankandy