සම්පත් වෙබ් කාඩ් හෙල්ප් එකක්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,833
    2,405
    113
    සම්පත් වෙබ් කාඩ් හෙල්ප් එකක්

    සම්පත් webcard එකට දාපු සල්ලි අපිට ආයේ cash විදිහට ගන්ඩ හරි සම්පත් එකේම account එක්කට transfer කරල එකෙන් cash විදිහට ගන්ඩ හරි පුලුවන්ද?
     
    • Like
    Reactions: kellsupun

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    u need to give a written request to the card centre.
    then they will transfer the request amount to ur savings account.

    If u have sampath vishwa account you can transfer online to ur savings account.

    you can't insert the web card in to ATM and get money
     
    Last edited:
    • Like
    Reactions: lasithh

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ගන්න පුළුවන් බන්. උන් මුලින් බැ කියනවා. ඒත් ටිකක් වද දුන්නම ගන්න පුළුවන්. Request එකක් දෙන්න කියනව ලියල ලගම තියන branch එකට නැත්තන් fax කරන්න කියනවා card center එකට. මගේ මේ ලගදි එහෙම අරන් දැන් card එකේ minus balance එකක් පෙන්නන්නේ. ඒක හදල දෙන්නන් කීවා තාමනන් නැ :no:
     
    • Like
    Reactions: lasithh