සම්පත් bank help

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    මචන් මගේ සම්පත් hit saver account එකේ tax එකක් කැපෙනවා WTaxH කියල මොකද්ද එක ?? හැම මාසෙකම කැපෙනවා :angry:
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ඕක with holding tax එක වෙන්න ඕන. මම දන්න විදියට නම් මචෝ අවුරුද්ද අදායම 500,000ට වැඩි නම් තමා ඕක කපන්නේ. උඹට එච්චර අදායමක් නැත්තම් bank එකට ලියුමක් දීපන් එසේ ආදායමක් නෑ කියල. bank එක එක්ක කතා කරපංකෝ !!! කරන විදිය කියල දෙවි! TAX !!! TAX !!!!!! TAX !!!!!!!!!

    :D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: djtek

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg