සම්පත් SmartShopper Debit Card එකෙන් Skrill එකට Deposit කරන්න...

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    සම්පත් SmartShopper Debit Card එකෙන් Skrill එකට Deposit කරන්න...

    ඔන්න ‌‌දෙයියනේ කියල එළකිරියෙ යාළුවන්ගෙන් ‌පොඩි උපදේශයක් ගන්න ඔිනෙ.මගෙ සම්පත් Smart Shopper Debit Card එකෙන් Skrill එකට Deposit කරන්න යනකොට One Time Password(OTP) එක ලබාගන්න ‌පෙන්නන්නෙ මගෙ නැතිවුණ පරණ Mobile Number එක...දැන් මගෙ අලුත් Mobile Number එක කාඩ් එකට Add කරන්න පුළුවන්ද? ඒකට Fees එහෙම ‌කොහොමද? වැඩේ එක දවසින් කරගන්න පුළුවන්ද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔන්න ‌‌දෙයියනේ කියල එළකිරියෙ යාළුවන්ගෙන් ‌පොඩි උපදේශයක් ගන්න ඔිනෙ.මගෙ සම්පත් Smart Shopper Debit Card එකෙන් Skrill එකට Deposit කරන්න යනකොට One Time Password(OTP) එක ලබාගන්න ‌පෙන්නන්නෙ මගෙ නැතිවුණ පරණ Mobile Number එක...දැන් මගෙ අලුත් Mobile Number එක කාඩ් එකට Add කරන්න පුළුවන්ද? ඒකට Fees එහෙම ‌කොහොමද? වැඩේ එක දවසින් කරගන්න පුළුවන්ද?

    බැංකුවට ගිහින් කියන්න විනාඩි 5 න වැඩේ කරලා දෙයි .
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    sampath debit card eken skrill deposit karanna puluwanda ? debit card block karala neda central bank eken ?