සම්පත් SmartShopper Debit Card එකෙන් Skrill එකට Deposit කරන්න...
ඔන්න දෙයියනේ කියල එළකිරියෙ යාළුවන්ගෙන් පොඩි උපදේශයක් ගන්න ඔිනෙ.මගෙ සම්පත් Smart Shopper Debit Card එකෙන් Skrill එකට Deposit කරන්න යනකොට One Time Password(OTP) එක ලබාගන්න පෙන්නන්නෙ මගෙ නැතිවුණ පරණ Mobile Number එක...දැන් මගෙ අලුත් Mobile Number එක කාඩ් එකට Add කරන්න පුළුවන්ද? ඒකට Fees එහෙම කොහොමද? වැඩේ එක දවසින් කරගන්න පුළුවන්ද?