සම්පත් web card Paypal

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මගේ යාලුවෙක්ගෙ සම්පත් web card එක Paypal සමග connect කළා
    Paypal සමග Ebay connect කළා !

    දැන් කොහොමද Ebay එකෙන් භාණ්ඩ ගන්නේ ?
    සම්පත් web card එකේ මුදල් ප්‍රමාණය Paypal account එකේ balance ලෙස පෙන්වන්නේ නැහැනේ !

    සම්පත් web card එක මමවත් මීට කලින් පාවිච්චි කරලා නැහැ ! :(

    පොඩි help එකක් දෙන්න screen shot එකක් එක්ක...
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    kellinma card eken kapenne... machoo ubata online balance eka check karanna kramayak un kiwwe nadda?? mama nam web card eka use karala naha.. but mama danna widiyata apita paypal load karala pay karanna baha... kelinma card ekan thamai kapenne...