මගේ යාලුවෙක්ගෙ සම්පත් web card එක Paypal සමග connect කළා
Paypal සමග Ebay connect කළා !
දැන් කොහොමද Ebay එකෙන් භාණ්ඩ ගන්නේ ?
සම්පත් web card එකේ මුදල් ප්රමාණය Paypal account එකේ balance ලෙස පෙන්වන්නේ නැහැනේ !
සම්පත් web card එක මමවත් මීට කලින් පාවිච්චි කරලා නැහැ !
පොඩි help එකක් දෙන්න screen shot එකක් එක්ක...