සම්බාහනය (Spa) කරන්නේ කොහමද කියලා අඩු කාලයකින&

damithruwan

Member
Jan 15, 2018
63
2
0
සම්බාහනය (Spa) කරන්නේ කොහමද කියලා අඩු කාලයකින&

සම්බාහනය (Spa) කරන්නේ කොහමද කියලා අඩු කාලයකින් අඩු මුදලකින් ඉගෙන ගන්න පුළුවන් තැනක් තියනවද? හැබෙයි පුහුණු වෙන කාලයේ උනත් පුහුණු වෙන්න සම්බාහනය කරන්න ඕනේ ගැහැණු අයව විතරයි.... පිරිමි අයව කරන්න බෑ. එහෙම තැනක් තියනවද?
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැඩිහිටි නිවාසෙකින් අහල බලපන් ඔය කොන්දේ අමාරු අතපය අමාරු තියෙන ආච්චිලා ගොඩක් ඉන්නවා ඔය වගේ සම්බාහනයක් කරගන්න විදිහක් නැතුව :yes: පින්කමකුත් නෙ අනික :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    වැඩිහිටි නිවාසෙකින් අහල බලපන් ඔය කොන්දේ අමාරු අතපය අමාරු තියෙන ආච්චිලා ගොඩක් ඉන්නවා ඔය වගේ සම්බාහනයක් කරගන්න විදිහක් නැතුව :yes: පින්කමකුත් නෙ අනික :P

    katusu puthe ehema kello inna thnak kiyapanko
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පොඩි ආයුර්වේද පොට් එකක් තියනව මොකෝ කියන්නෙ ගෑණු අයට තමයි සම්බාහන සේවය සපයන්න තියෙන්නෙ කැමතිනම් කියපන් මම වෙද මහත්තයගෙන් අහල කියන්නම්, උකුලේ ඉඳල පාදාන්තය දක්වා සහ බෙල්ලේ ඉඳල නාභිය දක්වා තමයි සම්බාහනය කරන්නෙ කරන පිළිවෙල කියල දෙයි කැමතිනම් කියපන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    katusu puthe ehema kello inna thnak kiyapanko
    කෙල්ලෝ කොහෙන්ද බන් වැඩිහිටි නිවාස වල :baffled:

    මේ ඒක නෙවේ අර ශනුද්‍රි ගේ පොටෝ ටික දැක්කද උඹ අපි හිතුව මෙලහට ඉස්පිරිතාලේ ඇති කියල උඹ :P
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    වැඩිහිටි නිවාසෙකින් අහල බලපන් ඔය කොන්දේ අමාරු අතපය අමාරු තියෙන ආච්චිලා ගොඩක් ඉන්නවා ඔය වගේ සම්බාහනයක් කරගන්න විදිහක් නැතුව :yes: පින්කමකුත් නෙ අනික :P

    අහල තියන විධියට වැඩිහිටියෝ සම්බාහනය කරන්න කැමති වෙන එකක් නෑ