මේ හාමුදුරුවරු මෙතන සම්බුද්ධ රජමාලිගා ගහනවා..
බෞද්ධයො අපේ රටේ හිඟා නොකා හිඟා කනවා..
ලැජ්ජයි ඕයි....නීතිය හා සාමය රකින අපිට මේවා දකිනකොට...
මිනිස්සු කීයෙන් කීදෙනෙක්. බඩකින්නට අසරණකමට
තමන්ගේ ආගම විකුනණගෙන....ක්‍රිස්තියානි වෙනවද ...?
ඔය බුදුහාමුදුරුවො කියපු අල්පෙඡ්ඡ ජීවිතයද ඔය....
උඩුවේ හාමුදුරුවෝ ගැහුවා අසපුවක් කොලම්ඹෝ සෙවන් ඉන් හෙවන්
කොලොන්නවේ සුමංගල ගැහුවා දෙව් රම් වෙහර කියලා ලොකු එකක් ඊට වඩා ,ගහලා කෙටුවා ත්‍රිපිටකේ පර්චස් ලෙවන්...
දෙන්නටම බැන බැන අසපු එපා කිය කිය හිටපු කිරිබත්ගොඩ හිමි ගැහුවලු සම්බුද්ධ රජමාලිගාවක් අක්කර සෙවන්...like Hevan
තේරුම් ගනිල්ල්ලා බුදුදහම රැක ගන්න...
අසපු, විශාල වෙහෙරවල්.. බෞද්ධ රජමාලිගාවල් තියෙන්න ඔනේ නෑ..
අවශ්‍ය ගමයි ..ගමේ පන්සලයි....
හෙට අනිදදා හමබයෝ එලවන් එනකොට අපිව පාරමදිවෙයි දුවන්න...
බෞද්ධයෝ නැති වුනාම ඔය රජමාලිගා මොකාට පෙන්නනද?
දුප්පත් බෞද්ධයින්ට රස්සවක් දෙන්න ,කීයක් හරි දෙන්න, තව මිනිහෙක් හැදෙනවා බලන් ඉදලා සතුටු වෙන්න... බැරි අපේ කුහක බෞද්ධයෝ ත්මයි ගොඩක් මේ වගේ රටට ලොකේට පෙන්න වැඩ කරන්නේ..
මතක තියාගනිල්ලා ඩී.ජේ.. රාලහාමඉ කිව්වා කියලා.. මේ වගේ පුස් වෙඩි පතිතු කිරිල්ලෙන්... සිංහල ජාතියේ විනාසය වැඩි ඈතක නොවේ... එදාට තොපිට
ධර්මපාල තුමා කියපුදෙවල් වගේම , මම කියපුවත් මතක් වෙයි
හිතපල්ලා ...උබලට හිතන්න බැරි මේ කයි... මුස්ලිම් එවුන් පල්ලි ගහනවා..
හැම අස්සක් මුල්ලක් නෑ රම ගමකට පල්ලි 2 ක 3කට වඩා තියෙන ඒවා තියෙනවා..
ඒවාට හරියන කො පන්සල්. කිරිබත්ගොඩ හිමි ට ඔච්චරම බුදුහාමුදුරුවන්ගේ ධර්මය ව්‍යාප්ත කරන ඔනේ නම්. ඔය රජ මාලිගාවල් ගහපු සල්ලි වලින් මුලු ලංකාවේම පොඩි පොඩි ඉඩම් තෝරගෙන ඒවා අරගෙන පන්සල් හදලා..
ඒවට හමුදුරුවෝ පිටහ් කරන්න තිබ්බා...එහෙම වුනාවන් අපේ මිනිස්සු රැකෙනවා
ඒත් කිරිබත්ගොඩට ඔනේ වුනේ... තමන් අනිත් හාමුදුරුවන්ට වඩා ලොකු රාජකීය මට්ටමක ඉන්නවා කියලා පෙන්නන...පන්සල් හදන්න ඔනේ වෙහෙර විහාර හදන්න ඔනේ... ඒවා කරන්න ඉස්සෙල්ලා ඉන්න බෞද්ධ මිනිස්සු ටික රැක ගන ඔනේ..එහෙම නොවුනොත්... ඔය රජමාලිගාවල් වල හෙට අනිද්දා කෑලිවත් ඉතුරුවෙන්නේ නෑ...