සම්බුද්ධ_රජමාලීගාව

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    10.jpg

    .
    11.jpg

    .
    12.jpg

    .
    13.jpg

    .
    14.jpg

    .
    15.jpg

    .
    16.jpg

    .
    17.jpg

    18.jpg

    .
    .

    සම්බුද්ධ රජ මාලීගාව

    1.jpg

    .
    2.jpg

    .
    3.jpg

    .
    4.jpg

    .
    5.jpg

    .
    6.jpg

    .
    7.jpg

    .
    8.jpg

    .
    9.jpg

    .
    .

    19.jpg

    .
    20.jpg

    .
    21.jpg

    .
    22.jpg

    .
    23.jpg

    .
    24.jpg

    .
    25.jpg

    .
    26.jpg

    .
    27.jpg

    .
    .

    28.jpg

    .
    29.jpg

    .
    30.jpg

    .
    31.jpg

    .
    32.jpg

    .
    33.jpg

    .
    34.jpg

    .
    35.jpg

    .
    36.jpg

    .
    .

    .
    37.jpg

    .
    38.jpg

    .
    39.jpg

    .
    40.jpg

    .
    41.jpg

    .
    42.jpg

    .
    43.jpg

    .
    44.jpg

    .
    .

    45.jpg

    .
    46.jpg

    .
    47.jpg

    .
    48.jpg

    .
    49.jpg

    .
    50.jpg

    .
    51.jpg

    .
    52.jpg

    .
    53.jpg

    .
    .
    with metta
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ජේතවනාරාමෙටත් ගල් ගහපු මිසදිටුවො හිටියා

    ජේතවනාරාමෙටත් ගල් ගහපු මිසදිටුවො හිටියා....අදය කියල වෙනසක් නෑ.
    සමහර මුස්ලිම් පල්ලි,ක්‍රිස්තියානි පල්ලි උනත් මේ වගේ තියෙනවා.
    බුදු රජාණන්වහන්සේ අටලෝ දහමෙන් කම්පා නොවුන උතුමෙක්.
    ඒ නිසා මේ රන්වන් පිලිම ,වගෙම හිස සිඳිනලද,කුස හාරන ලද පිලිම වහන්සේ කෙනෙක් ගැනවත් උන් වහන්සේ සතුටු වෙන්නෙත් කම්පා වෙන්නෙත් නෑ.
    බෞද්ධයන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය වෙනුවෙන් මේ වගෙ අලංකාර නිර්මාණයක් ඉදි කල එක ගැන ගොඩ දෙනෙක් කම්පාවට පත් වෙලා වගෙ නම් පේනව.
    ඒ වගෙම මේ අපූරු නිර්මාණය දකින අපි වගෙ සමහරු අපමණ ප්‍රීතීයට පත් වෙනවා...
    ඒ කියන්නෙ අපි පෘතග්ජනයෝ...කම්පා වෙනවා ප්‍රීති වෙනවා...
    මහනුවර දිගනත් මේ වගේ දවැන්ත මහමෙව්නාවක් තියෙනවා...පුදුම ලස්සනක්...
    අපේ භාග්‍යවත් බුදුරජාණන් වගන්සේට පූජා කල ජේතවනාරාමය ගැන හොයලා බැලුවොත් මහමෙව්නාව කියන්නෙ මොන සුළු දෙයක්ද කියලා තේරෙයි බ්ලොග් කාරයන්ට සහ කොපි/පේස්ට් යාළුවන්ට...:yes:
    ...
    බෙදා ගත්තට ඔබට පින්....+++++
    p.s.this was not copy/paste from anywhere...:rolleyes:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    I HAVE NO CHOICE OTHER THAN REMOVING THE PICTURE FROM THIS THREAD TO RESPECT BUDDHA, DHAMMA AND MAHA SANGHA,

    THERE ARE SOME PEOPLE FROM SIRIWARDENA'S CLAN AND OTHER MAHAYANA CLAN'S WITH HATRED SPEECH.

    IN ORDER TO PREVENT THESE PEOPLE COLLECTING UNWHOLESOME MERIT, I AM REMOVING THESE PHOTOS.

    I HOPE I WILL NOT OFFEND ANYBODY, FORGIVE ME IF ANYBODY GOT OFFENDED.
    BUDDHA'S DHAMMA SHOULD NOT BE USED FOR DEBATES AND FIGHTS.
    WITH METTA


     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහමෙව්නාව හින්ද පන්සලකට ගිහින් මලක් පහනක් බුදුන්ට පූජකරලා කරගන්න පිනට සත්‍ය වශයෙන්ම උඹලට කුසල් රැස්වෙනවා සහෝ. එත් එතනින් එහාට තියන පියවර උඹල අරමුණු කරන්නේ නිර්වාණය නම් ඒ සිතුවිල්ලටත් කුසල් වැඩෙනවා. එත් උඹලගේ ලොකුස්වාමින් වහන්සේ උඹලට නිර්වාණය කියන ඉලක්කය පෙන්නලා උඹලව අරන් යන්නේ වැරදි පාරක .
    උඹල දන්නවද මේ ලෝකේ තියෙනවා විචාර බුද්ධිය කියල දෙයක්. අන්න ඒ විචාර බුද්ධියෙන් විමසලා දෙයක් තේරුම් ගන්න උත්සහ කරපල්ලා. ලොකු ස්වාමින්වහන්සේ අභිධර්මය වැරදියි කිව්වා කියමුකෝ.එහෙනම් විනය පිටකය කියවල බලපල්ලා ලොකුස්වාමින්වහන්සේම බුදුරජානන් වහන්සේ විසින් පනවපු විනය නීති කීයක් රකිනවද කියල. ගුරුවරයා යමක් කියුපමනින් දෙයක් විස්වාස කරන්නේ නැහැ බුද්ධිමත් සත්වයෝ. අන්ගුලිමාලට මොකද උනේ කියල අහල තියෙනවද? අංගුලිමාල මිනිස්සු මරල ඇඟිලි මාලයක් හැදුවේ ගුරුවරයා කියපු හින්දයි. මගේ පුද්ගලික අදහසනම් උඹලගේ බුද්ධියත් ඊට වෙනසක් නැහැ. මගේ එකම ප්‍රාර්ථනය උඹලට ප්‍රඥාව පහළවේවා කියලයි. ඒක නැතුව උඹලට නිර්වාණයට යනවා බොරු.
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    menna budu pilima! (මෙන්න බුදු පිළිම)

    මෙන්න බුදු පිළිම!


    http://salubriourstravels.com/historicalsite/data/3_4 anura/samadhi pilimaya/samadhi.jpg
    samadhi.jpg



    http://www.jayholidays.com/images/aukana-buddha.jpg
    aukana-buddha.jpg



    http://img2.photographersdirect.com/img/19309/wm/pd2111690.jpg
    pd2111690.jpg




    old is gold තමයි. ඒත් අද කාලෙත් පිළිම නෙළන්න පුලුවන් කලාකරුවො ඉන්නව.


    http://amstmonuments.files.wordpress.com/2010/12/buddha.png?w=640&h=480
    buddha.png



    http://bandaragama.files.wordpress.com/2008/03/ananda-buddha-statue.jpg
    ananda-buddha-statue.jpg



    .

    (බුද්ධ ප්‍රතිමාවකින් මෙත්තා, කරුණා, මුදිතා වැනි ගුණ වලින් අඩුම තරමින් එකක් හෝ පිළිබිඹු කරනවා විය යුතුය!)


    :D