සහතික ඇත්ත යාළුවා. අපි අද සිංහලයෝ හැටියට ලැජ්ජා වෙන්ඩ ඕනේ මේ වැඩ වලට..![]()
95% true, there are lot of ek senior and reputed members, just look at this thread and went without making even a single comment, how could we think that people like whom i described above will rise against for unfairness ...





එදා හිටපු වීර සිංහලයෝ අද නෑ... අනේ මන්ද ඔක්කොම ඇහැ කන පියාගෙන ඉන්නවා ... යුක්තිය සධාරණය වල පල්ලට ගිහින් මොනවා කරත් හෘද සාක්ෂියට පිටුපාන්න බෑ කාටවත් ... සරත් ෆොන්සේකා වැරදි වෙන්න පුළුවන් නමුත් කරපු වැඩේ නම් අන්තිම සවුත්තුයි.. මීට වඩා පොඩ්ඩක් හිතන්න ඕනා ... " මගේ ජීවත් වීම අනෙකාගේ සැපය පිණිසම වේවා ! " යන එක කාගේත් හිත්වලට කාවදිනකන් හරියන්නේ නෑ සිංහල ජාතියට ... මේක ගෙදරින්ම පටන් අරන් රටටම යන්න ඕන දෙයක්



We should ashamed about ourselves! This proves Sarath Fonseka is the real hero. We are always with you!