සම්මතය බිඳගෙන යන්නයි සූදානම

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    සමලිංගිත්වය(gay/lesbians). අහපු ගමන් , දැකපු ගමන් ඒක ටිකක් නුහුරු, අප්‍රිය, සමාජය දැඩිව පිළිකුල් කරන වචනයක්. මමත් , උඹ ත් ඒක හඳුවන්නේ එහෙමයි. ඒත් මට ඕන අද ටිකක් ඒක ගැන කතා කරන්න.. එහෙම කතා කරන එකෙන් මං උඹට කියන්නේ අපිත් එහෙම වෙන්න ඕන කියන එක නෙවෙයි. එන්න යං..

    .. බටහිර රටවල් වල මේ සිද්ධිය සාමාන්‍යම දෙයක්. මොකද බටහිර රටවල් වල සම්මත වෙච්ච සංස්කෘතියක් නෑ. උන් ජීවත් වෙන්නේ උන්ට ඕන විදියට. උන් උන්ගෙ ජීවිතේ රිසියේ විදිනවා. මං හිතන්නේ කවදාවත් කොතනකදිවත් ඒ මිනිස්සුන්ට පසුතැවිළි වෙන්න වෙලා නම් නැතුව ඇති.
    ආදරයෙදි වුණත් අපිට වඩා බටහිර රටවල් වල මිනිස්සු ඉන්නේ හුඟක් ඉදිරියෙන්. හැඟීම ඇති වෙන්නේ කෙල්ලට ද කොල්ලට ද කියලා නෑ, උන් උන්ගෙ හැඟීම අනිකාට ප්‍රකාශ කරනවා.. උන් උන් ඉස්සහර උන් විදියට හැසිරෙනවා. හිතේ තියෙන හැඟීමක් කියා ගන්න බැරි ලංකාව වගේ රටක ජීවත් වීමත් එක්තරා විදියට ලොකු අසීරුකමක්, අවසනාවක්.

    ඒවා වැඩක් නෑ. කතාවට. –

    ශුංගාරය කියන දේ එක්තරා විදියක හැඟීමක්. අපි ලිංගත්වය තුළින් බලාපොරොත්තු වෙන්නේ එක්තරා විදියක තෘප්තිමත්වීමක්. අන්න ඒ තෘප්තිමත්වීම අපි තාවකාලික සතුටක් ඒ මොහොත තුළ අත් විඳිමින් ජීවිතය විඳිනවා. ඒක කොල්ලෙක්, කෙල්ලෙක්, ගැහැණික්, පිරිමියෙක් වෙන්න ඕනම ද ? යන ප්‍රශ්නය මට ඇති වෙනවා..

    කෙල්ලෙක් කෙල්ලෙක් එක්ක සංසර්ගයේ යෙදෙන්නෙ බැරිද ?

    කොල්ලෙක්ට කොල්ලෙක් එක්ක සංසර්ගයේ යෙදෙන්න බැරිද ?

    ලංකාව වගේ රටක ඇඟිලි දික් කරන්න 99% පිරිසක් මාන බලනවා. හැබැයි මං මේ කතා කරන්නේ ලංකාවෙන් එහාට ගිහිල්ලා.
    කොල්ලෙක් කොල්ලෙක් එක්ක එකට ඉද්දී අපේ උන් කියනවා “ඌ කොලුකාරයා” කියලා.. සමාජයෙ එහෙම අය කොන් කරන හරිද ?
    හැඟීම් විඳීම අයිතියක්.! ඒක එකිනෙකාට වෙනස් වෙන්න බැරි නෑ. කෙල්ලෙක් කෙල්ලෙක් එක්ක ලිංගික තෘප්තිමත්වීමක් ලබනවා නම් ඒක ඒ අයගෙ හැඟීම සහ එයාලගෙ අයිතිය. උඹටවත් මටවත් ඒකට ඇඟිලි දික් කරන්න බෑ. මොකද අද වෙනකොට සමලිංගත්වයට රටවල් ගණනාවක ඉඩ හසර දීලා තියෙනවා.. උන් උන්ගෙ හැඟීම, ඒ මොහොතෙ තෘප්තිමත් වීම, ඒ මොහොතෙ විඳීම විඳිනවා. ඒක කෙල්ලෙක් එක්කද කොල්ලෙක් එක්කද කියන එක අදාල නෑ. එතනින් එහාට ඒ ගැන හිතන කොට ගැටලුකාරී තත්වයන් මුණ ගැහුණත් සමලිංගත්වය පවත්වාගෙන යන අය සමාජයෙන් කොන් කිරීම ,ඒ පිළිබඳව මුළු ගැන්විලා කතා බහ කිරීම නොකල යුත්තක්.අපේ වචනයෙන් ඒක උන්ගෙ ආතල් එකනම්, ඇයි අපි ඒක මැද්දට පනින්නේ.

    සමාජ සංස්කෘතියත් එක්ක ලංකාව වගේ රටක සමලිංගකත්වය පිළිකුල්ව දකිනවා. ඒ වුණත් ලංකාව තුල ද අතීතයට වඩා වර්තමානය වන විට සමලිංගත්වය වර්ධනය වීමක් දකින්න ලැබෙනවා.
    සමලිංගත්වය නිසා අද වෙන කොට ලංකාව වගේ රටක කෙල්ලො දෙන්නෙක්ට යාළුවො වගේ එකට ඉන්න බෑ.. සහෝදරියො දෙන්නෙකුට එකට ඉන්න බෑ.. මොකද ලංකාවේ ඉන්නේ හුඟක් වපර ඇස් වලින් සමාජය දකින පිරිසක්.. වසංගතයක් වගේ පැතිර යන සමලිංගත්වය නිසාවෙන් යම් යම් අවස්ථාවල එවැනි වූ ගැටලුකාරී තත්වයන් ද ඇති නොවනුවත් නොවේ..

    කාගෙවත් හැඟීමකට අපි පස්ස ගිණි තියාගෙන පිස්සො වගේ හැසිරෙන කොට තමයි දැණෙන්නේ ලංකාවේ අපි කොතනද ඉන්නේ කියලා.
    කුලය අනුව මිනිහෙක් පහත් කරලා සළකන එක වැරදියි කියලා තේරෙන්න අපිට අවුරුදු ගාණක් ගියානම්, සමලිංගික අයව පහත් කරලා සළකන්න හොද නෑ කියලා තේරෙන්න අපිට කොච්චර කාලයක් යයි ද ?

    ~උපුටා ගැනීමක්~
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මට නං oke කිසිම ප්‍රශ්නයක් නැ. Kamati knk Kamati knkta love කරන එක හරි, බදින eka hari.

    Mata me ලඟදි පෝස්ට් ekk දැක්කම ආපු ප්‍රශ්නයක් මේක. Lesbian couple ekk marry karala, sperm donner knkgen sperm aran lamayek hadala. Etakota e lamaya loku weddi lesbian or gay parents la ekka inna wena ekata Kamati වෙනවා නං prahsnyk na. E wunata e lamaya ekata Kamati wun nattan eka e Lamayat වෙන අසාධාරණයක් නේද?? Mkda ස්වභාවිකව ලමයෙක් හදන්න lesbian
    /gay අයට bane. Adopt karat mn hitanne යමක් තේරෙන වයසේ ලමයෙක් e ළමයගෙ කමැත්තෙන් එනව නම් විතරක් කරන්න ඕන කියලා.
    Just my opinion.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535

    පාරවල් වල අම්ම තාත්ත නැතුව ළමයි හිගාකනවා .
    එහෙම ළමයෙක් කව්රුහරි දෙන්නෙක් අරන් හදාගන්නවා කියන්නේ කොච්චර හොද දෙයක්ද ?
    උබ දන්නේ නැති උනාට ළමයි අනාත නිවාස වල හරිම දුකෙන් ඉන්නේ ?
    එහෙම ළමයෙක් කවදාවත් අරන් හදාගන්න උන් straightද biද කියල හොයා හොයා ඉන්නේ නැහැ .
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    5.jpg
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    පාරවල් වල අම්ම තාත්ත නැතුව ළමයි හිගාකනවා .
    එහෙම ළමයෙක් කව්රුහරි දෙන්නෙක් අරන් හදාගන්නවා කියන්නේ කොච්චර හොද දෙයක්ද ?
    උබ දන්නේ නැති උනාට ළමයි අනාත නිවාස වල හරිම දුකෙන් ඉන්නේ ?
    එහෙම ළමයෙක් කවදාවත් අරන් හදාගන්න උන් straightද biද කියල හොයා හොයා ඉන්නේ නැහැ .
    Ekatama mn qwwe itn, lamaya Kamati nan ona ekk. Kamati nattan waradi. Echcharai. Ochchara tharaha ganna deyk qwwe nane. 🙄
     
    • Love
    Reactions: Mosess

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මට නං oke කිසිම ප්‍රශ්නයක් නැ. Kamati knk Kamati knkta love කරන එක හරි, බදින eka hari.

    Mata me ලඟදි පෝස්ට් ekk දැක්කම ආපු ප්‍රශ්නයක් මේක. Lesbian couple ekk marry karala, sperm donner knkgen sperm aran lamayek hadala. Etakota e lamaya loku weddi lesbian or gay parents la ekka inna wena ekata Kamati වෙනවා නං prahsnyk na. E wunata e lamaya ekata Kamati wun nattan eka e Lamayat වෙන අසාධාරණයක් නේද?? Mkda ස්වභාවිකව ලමයෙක් හදන්න lesbian
    /gay අයට bane. Adopt karat mn hitanne යමක් තේරෙන වයසේ ලමයෙක් e ළමයගෙ කමැත්තෙන් එනව නම් විතරක් කරන්න ඕන කියලා.
    Just my opinion.
    සමලිංගික කපල් ලමයි අත දරුවා කාලෙ හදාගන්නෙ. මම උණත් කවදහරි හදාගන්නෙ ඒම. එතකොට ලමයා පොඩි කාලෙ ඉඳන් අපේ පරිසරයට හුරු වෙලා නෙ හැදෙන්නෙ. එතකොට පස්සෙ කාලෙක ඇතිවෙන ගැටලු හුගක් අඩුයි.
    අහල පුරුදු ස්ටැයිල් එකක්

    මේක මම කියවපු ආටිකල් එකකින් ගත්තෙ මචං. දිලූ කියල නම තිබ්බෙ

    :lol: :lol: :lol:ඒක මරු මචං.

    සත්තු සහ මිනිස්සු sex කරන එකත් එහෙම තාම බන් ,

    :yes:

    i support you
    තෑන්ක්ස් මචං.

    පාරවල් වල අම්ම තාත්ත නැතුව ළමයි හිගාකනවා .
    එහෙම ළමයෙක් කව්රුහරි දෙන්නෙක් අරන් හදාගන්නවා කියන්නේ කොච්චර හොද දෙයක්ද ?
    උබ දන්නේ නැති උනාට ළමයි අනාත නිවාස වල හරිම දුකෙන් ඉන්නේ ?
    එහෙම ළමයෙක් කවදාවත් අරන් හදාගන්න උන් straightද biද කියල හොයා හොයා ඉන්නේ නැහැ .
    ඔව් මචං. මමත් ආසයි බබාලට. හැම සමරිසියෙක්ම එක වගේ නෑනේ. ගොඩක් අය පොදු කෝනෙන් අපි දිහා බලද්දි ඇත්තටම දුකයි. සමරිසි කිව්වොත් සෙක්ස්ම මතක් කරගන්න හොඳ නෑ. ආදරය කරන පවුල් කන අයත් ඉන්නවා. අපිත් ලමයින්ට ආදරෙයි අනික් අය වගේම. අපිට සාමාන්‍ය විදිහට පවුල් කන්න බැරි එකයි එකම අභියෝගය.

    :baffled: dan me wage post dannama account ekak hadagena enna una neda :rofl::rofl:

    මම දන්නෑ මොනව හිතේ තියන් උඹ මේක කිව්වද කියලා. ඒත් කථාව ඇත්ත. මට ගෙස්ට් කෙනෙක් විදිහට පෝස්ට් දාන්න බෑනෙ. අනික සමහරදේවල් තනියම හිර කරන් ජීවත් වෙන්න අමාරුයි. ඇත්ත ජීවිතේ කොච්චර පරිස්සං වෙන්න ඕනද මිනිස්සු අපි දිහා බලන විදිහට. අපේම උන් තමා අපිවම කන්නෙ. කාටවත් දොසක් කියන්නත් බෑ
     
    • Like
    Reactions: batwise

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    රටේ ඉ⁣න්න බහුතර සමලිංගිකයෝ ගොඩක් බැදල⁣ ලංකාවෙ. ගෑනි ඉද්දි කොල්ලො තියං ඉන්නව. මේකද උඹ කියන්නෙ පවුල් කනවා කියලා?
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    නෑ මචං.. මේක වෙනම කන්සෙප්ට් එකක්. Gay Weddings කියල නෙට් එකේ සර්ච් පාරක් දාන්න. උත්තරේ හම්බවෙයි. නියම සමලිංගිකයෙක්ට ගෑනු කෙනෙක් ඕනම විදිහට දකින්න පුළුවන්. ලිංගික කටයුතු වලට හැර. නියම සමලිංගිකයෙකුට ගැහැණු කෙනෙක් හරියට සාමාන්‍ය කොල්ලෙක්ට තවත් කොල්ලෙක් වගෙයි. ඒ වගෙයි දැනෙන්නෙ. :yes:
     
    • Like
    Reactions: Solo Rider

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    උඹට ගැරන්ට් කරලම කියන්නං මචං. මම කීයටවත් මෙයා නං නෙවේ. :lol: :lol:
    තිබ්බ එකවුන්ට් එකෙන්ම කීව නම් ඉවරයිනේ.
    තියන එක දන්න, orientation එක නොදන්න අය ඉන්නවද? :rolleyes:
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    තිබ්බ එකවුන්ට් එකෙන්ම කීව නම් ඉවරයිනේ.
    තියන එක දන්න, orientation එක නොදන්න අය ඉන්නවද? :rolleyes:
    මචං මේක මගෙ වන් ඇන් ඔන්ලි එක :yes:
    එකවුන්ට් දෙක තුනක් හදන වැඩේට මම අන්තිම කම්මැලියි.
    අනික මොකටද බන් දෙක තුනක් නඩත්තු කරන්නෙ.
     
    • Wow
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    සමලිංගිත්වය(gay/lesbians). අහපු ගමන් , දැකපු ගමන් ඒක ටිකක් නුහුරු, අප්‍රිය, සමාජය දැඩිව පිළිකුල් කරන වචනයක්. මමත් , උඹ ත් ඒක හඳුවන්නේ එහෙමයි. ඒත් මට ඕන අද ටිකක් ඒක ගැන කතා කරන්න.. එහෙම කතා කරන එකෙන් මං උඹට කියන්නේ අපිත් එහෙම වෙන්න ඕන කියන එක නෙවෙයි. එන්න යං..

    .. බටහිර රටවල් වල මේ සිද්ධිය සාමාන්‍යම දෙයක්. මොකද බටහිර රටවල් වල සම්මත වෙච්ච සංස්කෘතියක් නෑ. උන් ජීවත් වෙන්නේ උන්ට ඕන විදියට. උන් උන්ගෙ ජීවිතේ රිසියේ විදිනවා. මං හිතන්නේ කවදාවත් කොතනකදිවත් ඒ මිනිස්සුන්ට පසුතැවිළි වෙන්න වෙලා නම් නැතුව ඇති.
    ආදරයෙදි වුණත් අපිට වඩා බටහිර රටවල් වල මිනිස්සු ඉන්නේ හුඟක් ඉදිරියෙන්. හැඟීම ඇති වෙන්නේ කෙල්ලට ද කොල්ලට ද කියලා නෑ, උන් උන්ගෙ හැඟීම අනිකාට ප්‍රකාශ කරනවා.. උන් උන් ඉස්සහර උන් විදියට හැසිරෙනවා. හිතේ තියෙන හැඟීමක් කියා ගන්න බැරි ලංකාව වගේ රටක ජීවත් වීමත් එක්තරා විදියට ලොකු අසීරුකමක්, අවසනාවක්.

    ඒවා වැඩක් නෑ. කතාවට. –

    ශුංගාරය කියන දේ එක්තරා විදියක හැඟීමක්. අපි ලිංගත්වය තුළින් බලාපොරොත්තු වෙන්නේ එක්තරා විදියක තෘප්තිමත්වීමක්. අන්න ඒ තෘප්තිමත්වීම අපි තාවකාලික සතුටක් ඒ මොහොත තුළ අත් විඳිමින් ජීවිතය විඳිනවා. ඒක කොල්ලෙක්, කෙල්ලෙක්, ගැහැණික්, පිරිමියෙක් වෙන්න ඕනම ද ? යන ප්‍රශ්නය මට ඇති වෙනවා..

    කෙල්ලෙක් කෙල්ලෙක් එක්ක සංසර්ගයේ යෙදෙන්නෙ බැරිද ?

    කොල්ලෙක්ට කොල්ලෙක් එක්ක සංසර්ගයේ යෙදෙන්න බැරිද ?

    ලංකාව වගේ රටක ඇඟිලි දික් කරන්න 99% පිරිසක් මාන බලනවා. හැබැයි මං මේ කතා කරන්නේ ලංකාවෙන් එහාට ගිහිල්ලා.
    කොල්ලෙක් කොල්ලෙක් එක්ක එකට ඉද්දී අපේ උන් කියනවා “ඌ කොලුකාරයා” කියලා.. සමාජයෙ එහෙම අය කොන් කරන හරිද ?
    හැඟීම් විඳීම අයිතියක්.! ඒක එකිනෙකාට වෙනස් වෙන්න බැරි නෑ. කෙල්ලෙක් කෙල්ලෙක් එක්ක ලිංගික තෘප්තිමත්වීමක් ලබනවා නම් ඒක ඒ අයගෙ හැඟීම සහ එයාලගෙ අයිතිය. උඹටවත් මටවත් ඒකට ඇඟිලි දික් කරන්න බෑ. මොකද අද වෙනකොට සමලිංගත්වයට රටවල් ගණනාවක ඉඩ හසර දීලා තියෙනවා.. උන් උන්ගෙ හැඟීම, ඒ මොහොතෙ තෘප්තිමත් වීම, ඒ මොහොතෙ විඳීම විඳිනවා. ඒක කෙල්ලෙක් එක්කද කොල්ලෙක් එක්කද කියන එක අදාල නෑ. එතනින් එහාට ඒ ගැන හිතන කොට ගැටලුකාරී තත්වයන් මුණ ගැහුණත් සමලිංගත්වය පවත්වාගෙන යන අය සමාජයෙන් කොන් කිරීම ,ඒ පිළිබඳව මුළු ගැන්විලා කතා බහ කිරීම නොකල යුත්තක්.අපේ වචනයෙන් ඒක උන්ගෙ ආතල් එකනම්, ඇයි අපි ඒක මැද්දට පනින්නේ.

    සමාජ සංස්කෘතියත් එක්ක ලංකාව වගේ රටක සමලිංගකත්වය පිළිකුල්ව දකිනවා. ඒ වුණත් ලංකාව තුල ද අතීතයට වඩා වර්තමානය වන විට සමලිංගත්වය වර්ධනය වීමක් දකින්න ලැබෙනවා.
    සමලිංගත්වය නිසා අද වෙන කොට ලංකාව වගේ රටක කෙල්ලො දෙන්නෙක්ට යාළුවො වගේ එකට ඉන්න බෑ.. සහෝදරියො දෙන්නෙකුට එකට ඉන්න බෑ.. මොකද ලංකාවේ ඉන්නේ හුඟක් වපර ඇස් වලින් සමාජය දකින පිරිසක්.. වසංගතයක් වගේ පැතිර යන සමලිංගත්වය නිසාවෙන් යම් යම් අවස්ථාවල එවැනි වූ ගැටලුකාරී තත්වයන් ද ඇති නොවනුවත් නොවේ..

    කාගෙවත් හැඟීමකට අපි පස්ස ගිණි තියාගෙන පිස්සො වගේ හැසිරෙන කොට තමයි දැණෙන්නේ ලංකාවේ අපි කොතනද ඉන්නේ කියලා.
    කුලය අනුව මිනිහෙක් පහත් කරලා සළකන එක වැරදියි කියලා තේරෙන්න අපිට අවුරුදු ගාණක් ගියානම්, සමලිංගික අයව පහත් කරලා සළකන්න හොද නෑ කියලා තේරෙන්න අපිට කොච්චර කාලයක් යයි ද ?

    ~උපුටා ගැනීමක්~
    මරු පෝස්ට් එක, ඒත් මේකේ ඉන්න ලකේපංකාවේ 2500 වික්ටෝරියන් සිංහලීස් ටික පෝම් වෙයි 🤪
     
    • Love
    Reactions: Mosess

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඔය සුරංගනා කතා ලියන පිස්සෝ පොළොවෙ පයගහපු උන් නෙවෙයි. ඇත්ත ලෝකෙ ඔයිට හාත්පසින්ම වෙනස්.

    https://elakiri.com/threads/මූසලයෙක්.1981567/

    මේවගේ මානසික විකෘතිකයෝ තමයි ලංකාවේ සමරිසි කියාගෙන ගොඩක් වෙලාවට ඉන්නෙ.
    ඒඩ්ස් හැදිච්ච උන් වගේ තමයි. තමන්ගෙ ගොඩ වැඩිකරගන්න දගලන.
    හරිම විවෘත මනසකින් මේවා දකින්නෙ, හෙන රැඩිකල් කියලා කියලා පෙන්නලා, ලස්සන තර්ක දැම්ම කියලා මානසික විකෘතියක් සාමාන්‍යකරණය වෙන්නෙ නෑ. විශේෂයෙන් ලංකාව ඇතුලේ කරන්නත් බෑ. මේ කරන වැඩේ පුස්සක් කියලා තමයි කියන්න තියෙන්නෙ. ලංකාවේ මිනිස්සු බහුතරයක් මෝඩ වුනාට මේවගේ දේකට රවට්ටගන්න බැරි විදියට සංස්කෘතිය හැඩගැහිලා තියෙන්නෙ. නූගත් මනුස්සයෙක් වුනත් මේවගේ සුන්දර කතා වලින් රවට්ටන්න බෑ.
    කුලය අනුව මිනිහෙක් පහත් කරලා සළකන එක වැරදියි කියලා
    ඒක සමානත්මතාවය වගේ සංකල්ප වලදී නොගැළපෙනවා වුනාට දැන් කාලේ වුනත් විවාහයකදී කුලය බලන්නෙ නැද්ද?
    ඒ ක්‍රමයට සමාජය හැඩගැහිලා තියෙන්නේ. ප්‍රායෝගිකව ඔය සුන්දර කතන්දර ක්‍රියාත්මක කරන්න බැහැ.