ඔය සුරංගනා කතා ලියන පිස්සෝ පොළොවෙ පයගහපු උන් නෙවෙයි. ඇත්ත ලෝකෙ ඔයිට හාත්පසින්ම වෙනස්.
https://elakiri.com/threads/මූසලයෙක්.1981567/
මේවගේ මානසික විකෘතිකයෝ තමයි ලංකාවේ සමරිසි කියාගෙන ගොඩක් වෙලාවට ඉන්නෙ.
ඒඩ්ස් හැදිච්ච උන් වගේ තමයි. තමන්ගෙ ගොඩ වැඩිකරගන්න දගලන.
හරිම විවෘත මනසකින් මේවා දකින්නෙ, හෙන රැඩිකල් කියලා කියලා පෙන්නලා, ලස්සන තර්ක දැම්ම කියලා මානසික විකෘතියක් සාමාන්‍යකරණය වෙන්නෙ නෑ. විශේෂයෙන් ලංකාව ඇතුලේ කරන්නත් බෑ. මේ කරන වැඩේ පුස්සක් කියලා තමයි කියන්න තියෙන්නෙ. ලංකාවේ මිනිස්සු බහුතරයක් මෝඩ වුනාට මේවගේ දේකට රවට්ටගන්න බැරි විදියට සංස්කෘතිය හැඩගැහිලා තියෙන්නෙ. නූගත් මනුස්සයෙක් වුනත් මේවගේ සුන්දර කතා වලින් රවට්ටන්න බෑ.
ඒක සමානත්මතාවය වගේ සංකල්ප වලදී නොගැළපෙනවා වුනාට දැන් කාලේ වුනත් විවාහයකදී කුලය බලන්නෙ නැද්ද?
ඒ ක්‍රමයට සමාජය හැඩගැහිලා තියෙන්නේ. ප්‍රායෝගිකව ඔය සුන්දර කතන්දර ක්‍රියාත්මක කරන්න බැහැ.