සම්මතය බිඳගෙන යන්නයි සූදානම

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    එහෙම කරන්න බෑනේ.. :rolleyes2:
    කලිං කමෙන්ට එක අප්ඩේට් කලා මචං.
    අනිවාර්යයෙන්ම මචන්. නිකන් හේතුවක් නැතුව, ට්‍රෙන්ඩ් එකට රැල්ලට යන කොල්ලො, කෙල්ලො ඉන්නවනේ. අන්න උන්ව තමයි ඔය marketing වලට අහුවෙන්නෙ. දැන් බලපන් බලන බලන TV series, film එකට ඕවා දාලා. ඒ උනාට ඔය පෙන්නන තරම් gay/lesbian couples නැහැනෙ ලෝකෙ. (Straight අයට සාපේක්ෂව ප්‍රතිශතයක් විදියට) තනිකරම marketing පාරක් කරන්නෙ. නිකමට බලපන් straight sex සීන් එකක් තත්පරයයි, දෙකයි පෙන්නන්නෙ. අපිට බලන්න එපාවෙන gay sex පෙන්නනවා විනාඩි ගණන්. 🤮
    ඕව බලන්නෙ කොල්ලො විතරද? උත්තරේ හම්බුනානෙ :lol:
    මට හිතෙන්නෙම මේක straight එවුනුත් අනිත් අතට බර කරවලා, ජනගහනය පාලනය කරන්න කරන දෙයක් කියලා. ස්වභාවික ජනගහනය වැඩිවීම බිඳ වැටීමක් වෙනවනේ ඕක වැඩිපුර උනොත්. 🤔
    හිතන දුර :lol: :lol:
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,538
    86,816
    113
    ආශ්චර්යමත් රටක
    මේ දැක්ම හොඳයි. ඒත් මේකෙන් නරක උන් තමා ප්‍රයෝජන ගන්නේ. බයිසෙක්ෂුවල් උන්ට හොඳයි.

    මේ ලෝකෙ හැමදේටම එකඟ වෙන්න එපා මචං. ඒත් අපි ලෙඩ්ඩු නෙවේ. උඹලට වඩා හොඳට අපි ජීවත් වෙනවා. වෙනසකට තියෙන්නෙ ලිංගිකත්වය විතරයි. මිනිහගෙ චරිතෙ අනුව තමා උගෙ වැඩ තීරණය වෙන්නෙ. ගේද ස්ට්‍රේට් ද කියල නෑ.

    ලෙඩ්ඩු කියන්නෙ නරකයි කියන එක නෙවෙයිනෙ. අපි මානසික ලෙඩ්ඩුන්ට ලෙඩ්ඩු නොකිව්වා කියලා ඒක වෙනස් වෙන්නෙ නෑනෙ. එහෙමයි කියලා ඒගොල්ලන්ට වෙනස්ව සලකන්නෙත් නෑ.

    ස්වභාවිකයි තමා. උඹ හිතුවද බන් මම ආටිෆිෂල් ලමයෙක් හදනවා කියලා. දරුවා හැදෙන ආරම්භය විතරයි වෙනස්. අනික් ‍දේවල් සාමාන්‍යයි.

    ආරම්භය වෙනස් කියන්නෙ ස්වාභාවික නෑ. ඒ couple එකට විතරක් වෙන කෙනෙකුගේ ජාන නැතුව ලමයි හදන්න බෑ කියන්නෙ ඒක ස්වාභාවික නෑ. ඔලුවෙන් හිටගෙන කිව්වත් ඒක එහෙමනේ බන්. ඒක කවදාවත් මම වෙනස් කරන අදහසක් නෙවෙයි. That's it.

    පිස්සුද? මට නං පාට ගාගෙන නට නට යන්න අමාරුවක් නෑ. එහෙම කරන අය කරපුවාවෙ. මට මේක මාකට් කරන්න ඕන නෑ. මම කැමතියි අපිවත් අනික් මිනිස්සු වගේ දකිනවට. අපහාස නොකරනවට. එච්චරයි. ලෝකෙ පතුරවන්න දෙයක් නෑ මචං පැතිරිලා ඉවරයි. අනික එහෙම උණා කියලා අපි කාටවත් කරදර කරන්නෑ. අපිට පාඩුවෙ ඉන්න තිබ්බනං ඇති.

    :lol: :lol: :lol:උඹ නං මරු බං.හොඳම. ආතල් එක

    👍👍

    එක මතයක හිටපන්කො බන්. කන්ෆියුස් වෙනවනෙ. මුලින් සපෝට් ලු. දැන් විකෘතියක් ලු. සමරිසියෙක් වෙච්ච මාත් ඔයිට වඩා එක මතේක ඉන්නවා. විකෘතිද ද නැද්ද මන් දන්නෑ හැබැයි උඹල වගේම අපිත් මිනිස්සු. උඹල ගොඩක් උන් දකින දකින ගෑණු පස්සෙ ගියාට මම වගේ උන්ට නං එහෙම කොල්ලො පස්සෙ යන්න උවමණාවක් නෑ. ලස්සන ජීවිතයක් ගෙවන්න පුළුවන් කම තියෙද්දි වටේ ගිහින් ලෙඩ හදාගෙන පව් පුරෝගෙන ලබන ආත්මෙත් ඒ පව් ගෙවන්න බෑ මචං. මම මෙහෙම ඉපදුණ එක ගැන කවදාවත් දුක් වෙන්නෙත් නෑ. තමන් හරි නං එච්චරයි

    එක මතයක තමයි ඉන්නෙ. ඕකට සපෝට් කිව්වෙ නෑ මම. ඕකට සපෝට් කරනවා කියන්නෙ ඔය marketing campaign එකට සපෝට් කරනව කියන එකනෙ. ඉතින් මම ස්වාභාවික දෙයක් කියලා පිළිගන්නෙ නැති දේකට මම සපෝට් කරන්නෙ නෑ.

    මිනිස්සු විදියට ඉන්න ඔය වගේ ලෙඩ තියෙන අයට වෙනසක් නැතුව සලකන්න ඕන කියන එකට විතරයි මම සපෝට් කරන්නෙ. ඒකත් එපා නං කියන්න.

    කලිං කමෙන්ට එක අප්ඩේට් කලා මචං.

    ඕව බලන්නෙ කොල්ලො විතරද? උත්තරේ හම්බුනානෙ :lol:

    කවුද කිව්වෙ කොල්ලො විතරක් බලනවා කියලා? මට තේරුනේ නෑ උබ කියන දේ.

    හිතන දුර :lol: :lol:
    ------ Post added on Sep 7, 2021 at 9:25 AM
     
    • Like
    • Wow
    Reactions: batwise and Mosess

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ලෙඩ්ඩු කියන්නෙ නරකයි කියන එක නෙවෙයිනෙ. අපි මානසික ලෙඩ්ඩුන්ට ලෙඩ්ඩු නොකිව්වා කියලා ඒක වෙනස් වෙන්නෙ නෑනෙ. එහෙමයි කියලා ඒගොල්ලන්ට වෙනස්ව සලකන්නෙත් නෑ.
    ඒක හොඳයි
    ආරම්භය වෙනස් කියන්නෙ ස්වාභාවික නෑ. ඒ couple එකට විතරක් වෙන කෙනෙකුගේ ජාන නැතුව ලමයි හදන්න බෑ කියන්නෙ ඒක ස්වාභාවික නෑ. ඔලුවෙන් හිටගෙන කිව්වත් ඒක එහෙමනේ බන්. ඒක කවදාවත් මම වෙනස් කරන අදහසක් නෙවෙයි. That's it.
    ඔහොම කියන්න එපා මචං. අපිට දරුවෙක් හදන්න තියෙන එකම ක්‍රමේ සරොගසි. ඒක සාමාන්‍ය කපල් උණත් පාවිච්චි කරනවා වෙන රටවල් වල. වෙන කෙනෙකුගේ ජාන නැතුව ලමයි හදන්න පුළුවන් කියල මම කොහෙවත් කියල නෑ. සරොගසි ගැන උඹ දන්නව ඇති කියල හිතනවා‍. අපිටත් ගෑණු කෙනෙක් ගෙ උදව් ඕන මේකට. එහෙම අපිට උදව් කරන්න කැමති අය ඉන්නවා ඕන තරං. පුරුස ලිංග අවයවේ ගෑනු අවයවේට ඔබල කලත් එකයි බටේකින් ඇතුලට දැම්මත් එකයි. ඔය වෙනස ඇර වෙන වෙනසක් නෑනෙ. ඕකට කෘතිමයි කියන්න එපා මචං. ලමයි නැති සාමාන්‍ය කපල් නළ දරු හදන්නෙ. අනික අපේ ලමයා හැදෙන්නෙ අපි තෝරගන්න කෙනාගෙ බඩේ. ලමයා බිහිවෙන්නෙ යෝනියෙන්. මේ ලෝකෙ ඔය සාමාන්‍යයි කියන මිනිස්සු ලමයි හදන එක වලක්වගන්න එක එක දේවල් කරද්දි අපිට ලමයි හදාගන්න බැරුව දුක්විඳිනවා.
    එක මතයක තමයි ඉන්නෙ. ඕකට සපෝට් කිව්වෙ නෑ මම. ඕකට සපෝට් කරනවා කියන්නෙ ඔය marketing campaign එකට සපෝට් කරනව කියන එකනෙ. ඉතින් මම ස්වාභාවික දෙයක් කියලා පිළිගන්නෙ නැති දේකට මම සපෝට් කරන්නෙ නෑ.
    එහෙනං සම්පූර්ණෙන්ම උඹ මේ කන්සෙප්ට් එක ඔළුවෙන් අයින් කරලා දාපන් මචං. අද කාලෙ මේ ලෝකෙ හැමදේම ස්වාභාවික නෑ. අනික අපිත් මේ සොබාදහමෙම නිර්මාණයක්. මම විකෘතියක් කියල කියනවනං... ඔව් .. මම හොඳ වර්ගයක විකෘතියක්.. හැබැයි මට පුළුවන් උඹලට වඩා හොඳට ආදරය කරන්න, පවුලක සාමාජිකයෙක් වෙන්න, ප්‍රශ්නයක් ආවම බෝතලයක් හොයාගෙන නොයා අපහාස පිට අපහාස විඳගෙන හරි ප්‍රශ්නෙට මූණ දෙන්න.
    මිනිස්සු විදියට ඉන්න ඔය වගේ ලෙඩ තියෙන අයට වෙනසක් නැතුව සලකන්න ඕන කියන එකට විතරයි මම සපෝට් කරන්නෙ. ඒකත් එපා නං කියන්න.
    සපෝට් ‍නොකලත් කමක් නෑ මචං නියුට්‍රල් ඉඳහන්. හැබැයි වැරැද්දක් දැක්කොත් විවේචනය කරහං. හොඳ දෙයක් දැක්කොත් අගය කරහං. :yes:
    මතක තියාගනිං අපි කෙනෙක්ට සලකන විදිහටයි අනික් අය අපිට සලකන්නෙ (Karma)
    උඹලට අපිව ලෙඩ්ඩු නං අපිටත් උඹලව ලෙඩ්ඩු ව‍ගේ නෙ පේන්නෙ. කවදාවත් එහෙම හිතල නැද්ද. හැම දේම තමන් දකින විදිහ අනුවයි මචං තීරණය වෙන්නෙ. තමන්ගෙ කෝනෙන් විතරක් නොබල මධ්‍යස්ථව බැලුවොත් තේරෙයි.

    කවුද කිව්වෙ කොල්ලො විතරක් බලනවා කියලා? මට තේරුනේ නෑ උබ කියන දේ.
    ගේ සීන් දාන්නෙ ගෑණු ඕඩියන්ස් එක අල්ලගෙන. ලෙස්බි සීන් දාන්නෙ පිරිමි ඕඩියන්ස් එක අල්ලගෙන. නිර්මාණ වල නිෂ්පාදක අධ්‍යක්ෂක අනුව තමා ඔය සීන් තීරණය කරන්නෙ. උඹල ලෙස්බි සීන් උඩ දාගෙන බලනව ‍වගෙ කෙල්ලො ආස ගේ සීන් වලට‍. :yes:

    සම්මතය බිදගෙන කොහෙද යන්නේ
    හිතාගනන බෑ වේගෙන් යනව මචං :lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    @Roxxy2K ඕකනෙ මන් කීවෙ ඉන්ද්‍රජිත් ගේ කියලා , මූ හිතන්නෙ මේ අකවුන්ට් එකෙන් ආවම අදුරගන්න බැරිවෙයි කියලා
     
    • Haha
    Reactions: Mosess

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    Girl friend anal karanna denne na eyawa conveince karqganne komada ?
    Advise plz
    ඒක නං මම දන්නෑ මචං. මම සෙක්ස් කරලා නෑ.
    @Roxxy2K ඕකනෙ මන් කීවෙ ඉන්ද්‍රජිත් ගේ කියලා , මූ හිතන්නෙ මේ අකවුන්ට් එකෙන් ආවම අදුරගන්න බැරිවෙයි කියලා
    :lol: :lol: :lol:
    එයාගෙ විශ්වාසෙ භංග වෙලා අකුලන් ගියා නේද?.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මේ ඉන්ද්‍රජිත් නේද වෙස්මූනක් දාගෙන ඇවිත් කිරියෙ අයව කොලු කාරයො කරල උන්ගෙ ගෑනුන්ට හුකන්න හදන්නෙ ඕක. රැවටෙන්න නම් එපා 😂😂😅
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මේ ඉන්ද්‍රජිත් නේද වෙස්මූනක් දාගෙන ඇවිත් කිරියෙ අයව කොලු කාරයො කරල උන්ගෙ ගෑනුන්ට හුකන්න හදන්නෙ ඕක. රැවටෙන්න නම් එපා 😂😂😅
    ඔහොම ආතල් දෙන්න එපා ඕයි :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: spunkyisii

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ ඉන්ද්‍රජිත් නේද වෙස්මූනක් දාගෙන ඇවිත් කිරියෙ අයව කොලු කාරයො කරල උන්ගෙ ගෑනුන්ට හුකන්න හදන්නෙ ඕක. රැවටෙන්න නම් එපා 😂😂😅
    මූ bi , දෙන්නටම ඖකන්න හදන්නෙ
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    සමලිංගිකත්වය කියන්නේ බටහිර අදිරජ්‍යවදින් නිර්මාණය කරපු එකක් රුසියාවේ චීනයේ කියුබාවේ LGBT තහනම් එක නිසා අපිත් තහනම් කරන්න ඕනි
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මට නං oke කිසිම ප්‍රශ්නයක් නැ. Kamati knk Kamati knkta love කරන එක හරි, බදින eka hari.

    Mata me ලඟදි පෝස්ට් ekk දැක්කම ආපු ප්‍රශ්නයක් මේක. Lesbian couple ekk marry karala, sperm donner knkgen sperm aran lamayek hadala. Etakota e lamaya loku weddi lesbian or gay parents la ekka inna wena ekata Kamati වෙනවා නං prahsnyk na. E wunata e lamaya ekata Kamati wun nattan eka e Lamayat වෙන අසාධාරණයක් නේද?? Mkda ස්වභාවිකව ලමයෙක් හදන්න lesbian
    /gay අයට bane. Adopt karat mn hitanne යමක් තේරෙන වයසේ ලමයෙක් e ළමයගෙ කමැත්තෙන් එනව නම් විතරක් කරන්න ඕන කියලා.
    Just my opinion.
    බේබදු තාත්තලා සල්ලාල තාත්තලා ළමා අපචාරකයොන්ට ඉපදෙන ළමයි ගැන ඔහොම හිතෙන්නෙ නැත්තෙ ඇයි 😂😂

    ඔය සුරංගනා කතා ලියන පිස්සෝ පොළොවෙ පයගහපු උන් නෙවෙයි. ඇත්ත ලෝකෙ ඔයිට හාත්පසින්ම වෙනස්.

    https://elakiri.com/threads/මූසලයෙක්.1981567/

    මේවගේ මානසික විකෘතිකයෝ තමයි ලංකාවේ සමරිසි කියාගෙන ගොඩක් වෙලාවට ඉන්නෙ.
    ඒඩ්ස් හැදිච්ච උන් වගේ තමයි. තමන්ගෙ ගොඩ වැඩිකරගන්න දගලන.
    හරිම විවෘත මනසකින් මේවා දකින්නෙ, හෙන රැඩිකල් කියලා කියලා පෙන්නලා, ලස්සන තර්ක දැම්ම කියලා මානසික විකෘතියක් සාමාන්‍යකරණය වෙන්නෙ නෑ. විශේෂයෙන් ලංකාව ඇතුලේ කරන්නත් බෑ. මේ කරන වැඩේ පුස්සක් කියලා තමයි කියන්න තියෙන්නෙ. ලංකාවේ මිනිස්සු බහුතරයක් මෝඩ වුනාට මේවගේ දේකට රවට්ටගන්න බැරි විදියට සංස්කෘතිය හැඩගැහිලා තියෙන්නෙ. නූගත් මනුස්සයෙක් වුනත් මේවගේ සුන්දර කතා වලින් රවට්ටන්න බෑ.

    ඒක සමානත්මතාවය වගේ සංකල්ප වලදී නොගැළපෙනවා වුනාට දැන් කාලේ වුනත් විවාහයකදී කුලය බලන්නෙ නැද්ද?
    ඒ ක්‍රමයට සමාජය හැඩගැහිලා තියෙන්නේ. ප්‍රායෝගිකව ඔය සුන්දර කතන්දර ක්‍රියාත්මක කරන්න බැහැ.
    විෂම ලිංගික ළමා අපචාරකයො කීයක් ඉන්නවා ද?
    එතකොට ගෑනු පිරිමි ආදරේ කරන එක සෙක්ස් කරන එක නවත්තන්න ඕන ද?
    ළමා අපචාරකයො කියන්නෙ pedophileලා. සමලිංගකයො විෂම ලිංග්කයො දෙ කොටසේ ම ඔය කට්ට්ය ඉන්නවා. වැඩිපුර ඉන්නෙ විෂම ලිංගකයො අතර. එහෙම කියල උඹ නොබැද නොහුක ආදරේ නොකර ඉදපන් එහෙනම්😂
    ------ Post added on Oct 11, 2021 at 10:45 PM