සම්මා ආජීව කිව්වම!!! සම්මා ආජීව කිව්වම මස් විකුණන්න බැරිද? Source:සම්මා_ආජීව
Boomslang Active member Mar 15, 2017 752 100 28 Borderrealm Nov 1, 2017 #1 සම්මා ආජීව කිව්වම!!! සම්මා ආජීව කිව්වම මස් විකුණන්න බැරිද? Source:සම්මා_ආජීව
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,094 831 113 Nov 1, 2017 #2 මම දන්නා තරමට මස් විකුනන්නත් බැහැ, කන්නත් බැහැ. sgrdk1 සහෝදරයට පුළුවන් වෙයි හොදට පැහැදිලි කර දෙන්න. ඔබ කරන, හිතන සහ කියන සෑම ක්රියාවක්ම කොන් දෙකකින් සැසදිය යුතුයි. ඒවා මේ දෙක. - හේතු පල ධර්මය - නය විනය. සතෙකුගේ මස් කියන්නේ අසාදාරනයක් ලබා ගන්න දෙයක්. එතන යම් කිසි හොරකමක් වෙනවා. ඔබ මස් කන්නේ මස් වල තියන කෑදර කමට නම් එතන කාමය වරදීමක් සිදු වෙනවා. ඔය නය විනය කියන එක බොහෝ අය උගන්නනේ නැහැ, දන්නෙත් නැහැ. මස් කනකොට ඔබ එම සත්වයා මැරුවේ නැතත්, එම සත්වයාට නය වෙනවා. එම නය ගෙවන්න සිද්ධ වෙන්නේ සංසාරය දිගු වීමෙන්. ඒ කියන්න්කේ නිවන තාවකලිකව වැහෙනවා. තව විස්තර මෙතනින් ගන්න -> සම්මා ආජීව Reactions: arsehole-froce
මම දන්නා තරමට මස් විකුනන්නත් බැහැ, කන්නත් බැහැ. sgrdk1 සහෝදරයට පුළුවන් වෙයි හොදට පැහැදිලි කර දෙන්න. ඔබ කරන, හිතන සහ කියන සෑම ක්රියාවක්ම කොන් දෙකකින් සැසදිය යුතුයි. ඒවා මේ දෙක. - හේතු පල ධර්මය - නය විනය. සතෙකුගේ මස් කියන්නේ අසාදාරනයක් ලබා ගන්න දෙයක්. එතන යම් කිසි හොරකමක් වෙනවා. ඔබ මස් කන්නේ මස් වල තියන කෑදර කමට නම් එතන කාමය වරදීමක් සිදු වෙනවා. ඔය නය විනය කියන එක බොහෝ අය උගන්නනේ නැහැ, දන්නෙත් නැහැ. මස් කනකොට ඔබ එම සත්වයා මැරුවේ නැතත්, එම සත්වයාට නය වෙනවා. එම නය ගෙවන්න සිද්ධ වෙන්නේ සංසාරය දිගු වීමෙන්. ඒ කියන්න්කේ නිවන තාවකලිකව වැහෙනවා. තව විස්තර මෙතනින් ගන්න -> සම්මා ආජීව
D drspresents Member Jul 7, 2014 1,459 84 0 Nov 2, 2017 #3 rajitha.wijayaratne said: මම දන්නා තරමට මස් විකුනන්නත් බැහැ, කන්නත් බැහැ. sgrdk1 සහෝදරයට පුළුවන් වෙයි හොදට පැහැදිලි කර දෙන්න. ඔබ කරන, හිතන සහ කියන සෑම ක්රියාවක්ම කොන් දෙකකින් සැසදිය යුතුයි. ඒවා මේ දෙක. - හේතු පල ධර්මය - නය විනය. සතෙකුගේ මස් කියන්නේ අසාදාරනයක් ලබා ගන්න දෙයක්. එතන යම් කිසි හොරකමක් වෙනවා. ඔබ මස් කන්නේ මස් වල තියන කෑදර කමට නම් එතන කාමය වරදීමක් සිදු වෙනවා. ඔය නය විනය කියන එක බොහෝ අය උගන්නනේ නැහැ, දන්නෙත් නැහැ. මස් කනකොට ඔබ එම සත්වයා මැරුවේ නැතත්, එම සත්වයාට නය වෙනවා. එම නය ගෙවන්න සිද්ධ වෙන්නේ සංසාරය දිගු වීමෙන්. ඒ කියන්න්කේ නිවන තාවකලිකව වැහෙනවා. තව විස්තර මෙතනින් ගන්න -> සම්මා ආජීව Click to expand... මස් විකුණන එක නම් එච්චර හොඳ සම්මා ආජීවයක් නම් නෙවෙයි. නමුත් මස් කන එක ගැන බුදුහාමුදුරුවෝ එච්චර දැඩි පිළිවෙතක් අනුගමනය කරේ නෑ. සතා මැරුවේ තමන් වෙනුවෙන් නෙවෙයි නම් කමක් නෑ. හැබැයි ආහාරය සඳහා සතුන් මැරීම පවක්, මස් විකිනීමක් පවක්.
rajitha.wijayaratne said: මම දන්නා තරමට මස් විකුනන්නත් බැහැ, කන්නත් බැහැ. sgrdk1 සහෝදරයට පුළුවන් වෙයි හොදට පැහැදිලි කර දෙන්න. ඔබ කරන, හිතන සහ කියන සෑම ක්රියාවක්ම කොන් දෙකකින් සැසදිය යුතුයි. ඒවා මේ දෙක. - හේතු පල ධර්මය - නය විනය. සතෙකුගේ මස් කියන්නේ අසාදාරනයක් ලබා ගන්න දෙයක්. එතන යම් කිසි හොරකමක් වෙනවා. ඔබ මස් කන්නේ මස් වල තියන කෑදර කමට නම් එතන කාමය වරදීමක් සිදු වෙනවා. ඔය නය විනය කියන එක බොහෝ අය උගන්නනේ නැහැ, දන්නෙත් නැහැ. මස් කනකොට ඔබ එම සත්වයා මැරුවේ නැතත්, එම සත්වයාට නය වෙනවා. එම නය ගෙවන්න සිද්ධ වෙන්නේ සංසාරය දිගු වීමෙන්. ඒ කියන්න්කේ නිවන තාවකලිකව වැහෙනවා. තව විස්තර මෙතනින් ගන්න -> සම්මා ආජීව Click to expand... මස් විකුණන එක නම් එච්චර හොඳ සම්මා ආජීවයක් නම් නෙවෙයි. නමුත් මස් කන එක ගැන බුදුහාමුදුරුවෝ එච්චර දැඩි පිළිවෙතක් අනුගමනය කරේ නෑ. සතා මැරුවේ තමන් වෙනුවෙන් නෙවෙයි නම් කමක් නෑ. හැබැයි ආහාරය සඳහා සතුන් මැරීම පවක්, මස් විකිනීමක් පවක්.
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,094 831 113 Nov 2, 2017 #4 drspresents said: සතා මැරුවේ තමන් වෙනුවෙන් නෙවෙයි නම් කමක් නෑ. හැබැයි ආහාරය සඳහා සතුන් මැරීම පවක්, මස් විකිනීමක් පවක්. Click to expand... ඕක තමයි මමත් මේ ලගදි වෙනකන් හිතුවේ. හැබැයි තත්වය ටිකක් සංකීර්ණ වෙනවා නය-විනය නිසා. මස මැරීම - හේතු පල ධර්මයට අනුව පාපයක් ජිවිතයක් හානි කරන නිසා - හේතු පල ධර්මයට අනුව පාපයක් නොදෙන්නා දේ ගන්න නිසා. - එම සතාට නය වෙනවා ක්රියාවෙන් පාපයක් කරන නිසා මස් අනුභව කිරීම - හේතු පල ධර්මයට අනුව කාමයේ පාපයක් දිව රමණය සදහා භාවිතා කලොත්. - එම සතාට නය වෙනවා ඔබ අසාධාරණයක් මත්තෙන් උදුරා ගත් මසක් අනුභව කරන නිසා. බුදු හාමුදුරුවන්ට කට්ටිය නොදැනුවත් කමට මස් පුජා කලා. බුදු හාමුදුරුවෝ ඔවුන්ට අනුකම්පා කරලා ඒක පාත්තරයට ගත්තා, නමුත් අනුභව කලේ නැහැ තමයි මගේ මතය. එහෙම කියන්නේ ත්රිපිටකයේ බුදු හාමුදුරුවෝ මස් කෑවා කියලා සදහන් වෙලා නැති හින්දා. එම නිසා මම පිලි පදින්නේ මේ වගේ දෙකක් දැනට. - මම කෑම බෙදා ගත්තොත්, පිළිවෙල කලොත්, වෙළද සැලකින් ගත්තොත් ගන්නේ එළවලු කෑම විතරයි. - කවුරුහරි මස් කෑම බෙදුවොත් ඒක ගැන පෙරේත නොවී කනවා. - දවස අන්තිමට නය-විනය හරි ගස්සන්න බලනවා. සංසාර නය ගැති වලින් මිදෙන්න ක්රියා පටිපාටි 4 අනුගමනය කල යුතුයි. මේ පොත් පිංච කියවන්න ඒක දැනගන්න -> මෙතන. හැමදාම ඒ වැඩේ කරන්න දවස අන්තිමට. නය විනය ගැන විග්රහයක් - සංමුති සම්ප්රදායික "විණය" හා අරිය විණය යනු කුමක්ද? Last edited: Nov 2, 2017
drspresents said: සතා මැරුවේ තමන් වෙනුවෙන් නෙවෙයි නම් කමක් නෑ. හැබැයි ආහාරය සඳහා සතුන් මැරීම පවක්, මස් විකිනීමක් පවක්. Click to expand... ඕක තමයි මමත් මේ ලගදි වෙනකන් හිතුවේ. හැබැයි තත්වය ටිකක් සංකීර්ණ වෙනවා නය-විනය නිසා. මස මැරීම - හේතු පල ධර්මයට අනුව පාපයක් ජිවිතයක් හානි කරන නිසා - හේතු පල ධර්මයට අනුව පාපයක් නොදෙන්නා දේ ගන්න නිසා. - එම සතාට නය වෙනවා ක්රියාවෙන් පාපයක් කරන නිසා මස් අනුභව කිරීම - හේතු පල ධර්මයට අනුව කාමයේ පාපයක් දිව රමණය සදහා භාවිතා කලොත්. - එම සතාට නය වෙනවා ඔබ අසාධාරණයක් මත්තෙන් උදුරා ගත් මසක් අනුභව කරන නිසා. බුදු හාමුදුරුවන්ට කට්ටිය නොදැනුවත් කමට මස් පුජා කලා. බුදු හාමුදුරුවෝ ඔවුන්ට අනුකම්පා කරලා ඒක පාත්තරයට ගත්තා, නමුත් අනුභව කලේ නැහැ තමයි මගේ මතය. එහෙම කියන්නේ ත්රිපිටකයේ බුදු හාමුදුරුවෝ මස් කෑවා කියලා සදහන් වෙලා නැති හින්දා. එම නිසා මම පිලි පදින්නේ මේ වගේ දෙකක් දැනට. - මම කෑම බෙදා ගත්තොත්, පිළිවෙල කලොත්, වෙළද සැලකින් ගත්තොත් ගන්නේ එළවලු කෑම විතරයි. - කවුරුහරි මස් කෑම බෙදුවොත් ඒක ගැන පෙරේත නොවී කනවා. - දවස අන්තිමට නය-විනය හරි ගස්සන්න බලනවා. සංසාර නය ගැති වලින් මිදෙන්න ක්රියා පටිපාටි 4 අනුගමනය කල යුතුයි. මේ පොත් පිංච කියවන්න ඒක දැනගන්න -> මෙතන. හැමදාම ඒ වැඩේ කරන්න දවස අන්තිමට. නය විනය ගැන විග්රහයක් - සංමුති සම්ප්රදායික "විණය" හා අරිය විණය යනු කුමක්ද?
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Nov 3, 2017 #5 nokala yuthu weladam 5k samma ajiwaye inna kenekta thiyenawa...... awi ayuda math drawya wasa wisa satthu mas mansa....... ba ne ethakota
nokala yuthu weladam 5k samma ajiwaye inna kenekta thiyenawa...... awi ayuda math drawya wasa wisa satthu mas mansa....... ba ne ethakota