සම්මා කන්ස්ට්‍රක්ශන් ඝනේ විත් ඩිලිට්

Max_r

Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    "සිංහලුන් nam හැදෙන්නෙත් නැ, හදන්නත් බැ, පාඩුවෙ ඉන්න උන්ට ඉන්න දෙන්නෙත් නැ.."
    --------------------------------

    උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව

    :rofl::rofl:🤌

     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ රටේ උන් වෙනස් වෙන්නේ නෑ කියන්න හොඳම example එක තමයි තාමත් එකම විදියේ Campaign යන එක. එකම subject එක. Topic එක විතරයි වෙනස්.
     
    • Like
    Reactions: හෙනයා

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    අහ.. 😄
    ආගම, ජාතික කොඩිය, හමුදාව සම්බන්දව කිවිවක් නොකියමි..

    ලංකාවේ ඔබ විස්වාස නොකළ යුතු ජනවර්ග 3ක් ඇත

    1. දේශපාලකයන්
    2. පුජකයන්
    3. ආරක්සක අංශ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    ඔය ඝණයට මේකෙ බැන්නා කියලා මේකෙ උන් හැත්තක් මාත් එක්ක හැමිනෙන්න ආව බැනගෙන ඩිස්ලයික් දාගෙන 🤣🤣 තාම ඝණ ගාය තියන උන් වියලි කලාපෙ විතරක් නෙවෙයි කිරියෙත් ඉන්නවා කියලා තේරුනේ එතකොට 🤣 මුංට රාජපක්ෂලා විතරක් ඇරලා මදි බුල්ඩෝග් බල්ලො දාලත් උකවන්න ඕන හරිනං
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔය ඝණයට මේකෙ බැන්නා කියලා මේකෙ උන් හැත්තක් මාත් එක්ක හැමිනෙන්න ආව බැනගෙන ඩිස්ලයික් දාගෙන 🤣🤣 තාම ඝණ ගාය තියන උන් වියලි කලාපෙ විතරක් නෙවෙයි කිරියෙත් ඉන්නවා කියලා තේරුනේ එතකොට 🤣 මුංට රාජපක්ෂලා විතරක් ඇරලා මදි බුල්ඩෝග් බල්ලො දාලත් උකවන්න ඕන හරිනං
    ජන්දය සල්ලියි දෙකම ගලවන මැෂිම. ගණයා.
     
    • Like
    Reactions: හෙනයා

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    ලංකාවේ ඔබ විස්වාස නොකළ යුතු ජනවර්ග 3ක් ඇත

    1. දේශපාලකයන්
    2. පුජකයන්
    3. ආරක්සක අංශ
    ඔතන අන්තිම ප්‍රජා දෙක සම්බන්ද ගැටළු වලදී හෙන සංවේදී වෙනවා තාම මිට්ටෝ ටික,
    කිරියේ උනත් ටිපර් වෙනවා එක් කොට්ටාශයක්.