සම්මා ටයිටේනියම්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    sasane nam minissunta epama wela tiyenne dan, godak un FB ekemai pinata kelinawa, nidiyanawa, naanawa, kanawa, nidiyanawa....

    බුද්ඩ දර්ශනෙ වෙනයි, පන්සල් සාසනේ වෙනයි
    සාසනෙ පැත්තකට දාල බුද්ඩ දර්ශනෙ ෆලො කරන්න ඔනෙ කියල මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,263
    3,846
    113
    බුද්ඩ දර්ශනෙ වෙනයි, පන්සල් සාසනේ වෙනයි
    සාසනෙ පැත්තකට දාල බුද්ඩ දර්ශනෙ ෆලො කරන්න ඔනෙ කියල මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ
    ඕක යුරෝප් වලත් උනා බන්
    කතෝලික ආගම කියන්නෙ ලංකාවෙ දැන් තියනව වගේ පජාත වෙලා ගිය එකක්
    එහෙ උන් ඒක අත ඇරල සරල දහමකට යොමු වුනා
    ඒකේ පූජකයන්ව ගණන් ගන්නෙ නැහැ
    පුද්ගලිකව ආගම අදහන්න තියෙන්නෙ
    ලොකුවට පන්සල් පල්ලි හදාගෙන කෑගැහිල්ලක් නෑ
    ලංකාවෙත් ඉතින් ඕක තමයි වෙන්නෙ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඕක යුරෝප් වලත් උනා බන්
    කතෝලික ආගම කියන්නෙ ලංකාවෙ දැන් තියනව වගේ පජාත වෙලා ගිය එකක්
    එහෙ උන් ඒක අත ඇරල සරල දහමකට යොමු වුනා
    ඒකේ පූජකයන්ව ගණන් ගන්නෙ නැහැ
    පුද්ගලිකව ආගම අදහන්න තියෙන්නෙ
    ලොකුවට පන්සල් පල්ලි හදාගෙන කෑගැහිල්ලක් නෑ
    ලංකාවෙත් ඉතින් ඕක තමයි වෙන්නෙ
    ඇත්තද :shocked:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,058
    8,345
    113
    බුද්ඩ දර්ශනෙ වෙනයි, පන්සල් සාසනේ වෙනයි
    සාසනෙ පැත්තකට දාල බුද්ඩ දර්ශනෙ ෆලො කරන්න ඔනෙ කියල මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ
    සිරාවටම. මාත් මේකම තමයි කියන්නෙ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,056
    1
    28,520
    113
    හා හා මුකුත් කියන්නෙ එපා. පව් සිද්ද වෙයි. අපේ සම(හරක්) ධර්ම විශාරදයන්ට අනුව කාසාය කණ්ඨකටත් දන් දෙන්න වෙන නිසා ඕවා මොනවාද?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අතහැරිම පුරුදු කරන්නෙ මෙහෙමයි කැම්රි පගයලා
    උන් වහන්සේ ඩ්‍රොප් ටෙස්ට් එක කරලා සියලු සංස්කරයෝ අන්ත්‍යයි කියලා බණ කදි පෙන්වන්න ගත්තා වෙන්න බැරි ද මිතුර
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    @2osama වගේ පරපෝෂිත පොන්නයොත් යකා නට නට වැලලෙන්න හදන්නෙ කවුරුහරි ඉගෙනගෙන රස්සාවක් කරලා හම්බ කරලා අයි පෝන් එකක් ගන්නවා දැක්කම තමයි.
     
    • Haha
    Reactions: 2osama