සම්මා ඩිරෙක්ටර් ! 🎥

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,793
    1,501
    113
    United States
    සුගත හාමුදුරුවෝ director වෙලා ඉන්න හැටි දැක්කම හිතුවේ film එකක්ද කියලා, studio look එක නම් පට්ට
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,218
    2
    5,651
    113
    මේකෙනම් අවුලක් නෑ බං, අපේ ගමේ පන්සල් දෙකක් තියනවා , Age 20-30 අතර හාමුදුරුවො ටිකක් ඉන්නෙ , කිසිම වැඩක් නෑ දානෙ ටික ගේනකං උඩ බලං ඉන්නවා , අඩුම පන්සල පිරිසිදුව තියාගෙන්නෙවත් නෑ , පට්ටම අපිරිසිදුයි , විටක් කාගෙන අදනකඩේ පිටින් ඔහේ දවස ගෙවනවා , සමහර උන් සිගරට් එහෙමත් ගහනවා , කඨිනෙ කාලෙට හොදට බොනවා ,

    ඒ අතිං මේ හාමුදුරුවො හොදයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,365
    170,073
    113
    එකමත් එක රටක

    කවුද අවුල් කිව්වේ
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,218
    2
    5,651
    113
    කවුද අවුල් කිව්වේ
    නෑ උබ කිව්ව කියලා නෙමෙයි කිව්වෙ , සමහර උන් ඉන්නවනෙ බං මේ වගේ දේවල් හාමුදුරුවන්ට හොද නෑ වගේ කියලා හිතන
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,533
    25,609
    113
    tracing Geo-location.. ... ...
    බණ කියන එක, මිනිස්සුන්ට නිවන් යන්න උදව් කරන එක ඇරෙන්න අනිත් හැමදේම කරනවා දැන් ඉන්න හාමුදුරුවෝ..
    මරු බිස්නස් මොඩ්ල් එක.. කිසි වියදමක් එහෙම නෑ.. හම්බ කරනවා විතරයි..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,498
    6,873
    113
    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.

    1. යකඩයෙන් හටගන්නා මලකඩ උපමාව​

    "යකඩයෙන් හටගත් මලකඩ, යකඩයම කා දමන්නාක් මෙන්..."
    • මූලාශ්‍රය: ඛුද්දක නිකාය – ධම්මපද පාලි (මල වග්ගය, 240 ගාථාව)
    • පාළි ගාථාව:
      අයසා ව මලං සමුට්ඨිතං,
      තදුට්ඨාය තමෙව ඛාදති;
      එවං අතිධොනචාරිනං,
      සකකම්මානි නයන්ති දුග්ගතිං.
    • තේරුම: යකඩයෙන් උපන්නා වූ මලකඩ, යකඩයෙන් මතුවී ඒ යකඩයම කා දමයි. එමෙන්ම අසංවරව හැසිරෙන පුද්ගලයාගේ අකුසල් කර්මයන් ඔහුව දුගතියට පමුණුවයි.

    2. ශාසනය ඇතුළතින්ම විනාශ වීම​

    "ශාසනය විනාශ වන්නේ පිටස්තරයින්ගෙන් නොව, නොහික්මුණු සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) නිසාය..."
    • මූලාශ්‍රය: සංයුක්ත නිකාය – කස්සප සංයුක්තය (සද්ධම්මපතිරූපක සූත්‍රය - SN 16.13)
    • සූත්‍ර දේශනාව: මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අන්තර්ධානය වන්නේ කෙසේදැයි විමසූ විට, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහ භූතයන්ගෙන් හෝ පිටස්තර සතුරන්ගෙන් සද්ධර්මය විනාශ නොවන බවයි.
    • සද්ධර්මය විනාශ වන්නේ සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි සහ සමාධිය කෙරෙහි ගෞරවයක් හා යටහත් පහත් බවක් නැතුව අසංවරව කටයුතු කිරීම නිසාම පමණි.
    ------ Post added on Oct 24, 2026 at 7:26 PM
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,577
    3,825
    113
    43
    Wakanda
    මේකෙනම් අවුලක් නෑ බං, අපේ ගමේ පන්සල් දෙකක් තියනවා , Age 20-30 අතර හාමුදුරුවො ටිකක් ඉන්නෙ , කිසිම වැඩක් නෑ දානෙ ටික ගේනකං උඩ බලං ඉන්නවා , අඩුම පන්සල පිරිසිදුව තියාගෙන්නෙවත් නෑ , පට්ටම අපිරිසිදුයි , විටක් කාගෙන අදනකඩේ පිටින් ඔහේ දවස ගෙවනවා , සමහර උන් සිගරට් එහෙමත් ගහනවා , කඨිනෙ කාලෙට හොදට බොනවා ,

    ඒ අතිං මේ හාමුදුරුවො හොදයි
    ඉතිං මූ සිවුරක් ඇදගෙන ඉන්න එකේ තේරුම මොකක්ද?
    ගමේ උන් හොදට කන්න අදින්න දීල බිල්ගෙවනව, පිරිකර විකුනගන්න පුලුවන් හින්දනෙ. තව සිවුර මාකටින් ටූල් එකක් විදිහට පාවිච්චියට ගන්න පුලුවන් හින්ද

    මිනිස්සු ඔහොම කන්න අදින්න දෙන්නෙ ඩිරෙක්ට වැඩ කරන්නවත්, සිගරට් ගහන්නවත් ගෑනු එක්ක බුදියන්නවත් නෙවෙයි. සමථ විදර්ශනා වඩල සසර කෙටිකරගන්න.
     
    • Like
    Reactions: vito and handley

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    877
    1,119
    93
    Staring Episode 2 GIF by The Office

    සසර දුකින් එතෙර වෙනවා ඇරෙන්න අනිත සියල්ලම කරන්ව දැන් ඉන්න සිඋරු කාරයෝ
     
    • Haha
    Reactions: vito

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,498
    6,873
    113
    ඉතිං මූ සිවුරක් ඇදගෙන ඉන්න එකේ තේරුම මොකක්ද?
    ගමේ උන් හොදට කන්න අදින්න දීල බිල්ගෙවනව, පිරිකර විකුනගන්න පුලුවන් හින්දනෙ. තව සිවුර මාකටින් ටූල් එකක් විදිහට පාවිච්චියට ගන්න පුලුවන් හින්ද

    මිනිස්සු ඔහොම කන්න අදින්න දෙන්නෙ ඩිරෙක්ට වැඩ කරන්නවත්, සිගරට් ගහන්නවත් ගෑනු එක්ක බුදියන්නවත් නෙවෙයි. සමථ විදර්ශනා වඩල සසර කෙටිකරගන්න.
    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.

    1. යකඩයෙන් හටගන්නා මලකඩ උපමාව​

    "යකඩයෙන් හටගත් මලකඩ, යකඩයම කා දමන්නාක් මෙන්..."
    • මූලාශ්‍රය: ඛුද්දක නිකාය – ධම්මපද පාලි (මල වග්ගය, 240 ගාථාව)
    • පාළි ගාථාව:
      අයසා ව මලං සමුට්ඨිතං,
      තදුට්ඨාය තමෙව ඛාදති;
      එවං අතිධොනචාරිනං,
      සකකම්මානි නයන්ති දුග්ගතිං.
    • තේරුම: යකඩයෙන් උපන්නා වූ මලකඩ, යකඩයෙන් මතුවී ඒ යකඩයම කා දමයි. එමෙන්ම අසංවරව හැසිරෙන පුද්ගලයාගේ අකුසල් කර්මයන් ඔහුව දුගතියට පමුණුවයි.

    2. ශාසනය ඇතුළතින්ම විනාශ වීම​

    "ශාසනය විනාශ වන්නේ පිටස්තරයින්ගෙන් නොව, නොහික්මුණු සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) නිසාය..."
    • මූලාශ්‍රය: සංයුක්ත නිකාය – කස්සප සංයුක්තය (සද්ධම්මපතිරූපක සූත්‍රය - SN 16.13)
    • සූත්‍ර දේශනාව: මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අන්තර්ධානය වන්නේ කෙසේදැයි විමසූ විට, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහ භූතයන්ගෙන් හෝ පිටස්තර සතුරන්ගෙන් සද්ධර්මය විනාශ නොවන බවයි.
    • සද්ධර්මය විනාශ වන්නේ සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි සහ සමාධිය කෙරෙහි ගෞරවයක් හා යටහත් පහත් බවක් නැතුව අසංවරව කටයුතු කිරීම නිසාම පමණි.

    Staring Episode 2 GIF by The Office

    සසර දුකින් එතෙර වෙනවා ඇරෙන්න අනිත සියල්ලම කරන්ව දැන් ඉන්න සිඋරු කාරයෝ
    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.

    1. යකඩයෙන් හටගන්නා මලකඩ උපමාව​

    "යකඩයෙන් හටගත් මලකඩ, යකඩයම කා දමන්නාක් මෙන්..."
    • මූලාශ්‍රය: ඛුද්දක නිකාය – ධම්මපද පාලි (මල වග්ගය, 240 ගාථාව)
    • පාළි ගාථාව:
      අයසා ව මලං සමුට්ඨිතං,
      තදුට්ඨාය තමෙව ඛාදති;
      එවං අතිධොනචාරිනං,
      සකකම්මානි නයන්ති දුග්ගතිං.
    • තේරුම: යකඩයෙන් උපන්නා වූ මලකඩ, යකඩයෙන් මතුවී ඒ යකඩයම කා දමයි. එමෙන්ම අසංවරව හැසිරෙන පුද්ගලයාගේ අකුසල් කර්මයන් ඔහුව දුගතියට පමුණුවයි.

    2. ශාසනය ඇතුළතින්ම විනාශ වීම​

    "ශාසනය විනාශ වන්නේ පිටස්තරයින්ගෙන් නොව, නොහික්මුණු සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) නිසාය..."
    • මූලාශ්‍රය: සංයුක්ත නිකාය – කස්සප සංයුක්තය (සද්ධම්මපතිරූපක සූත්‍රය - SN 16.13)
    • සූත්‍ර දේශනාව: මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අන්තර්ධානය වන්නේ කෙසේදැයි විමසූ විට, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහ භූතයන්ගෙන් හෝ පිටස්තර සතුරන්ගෙන් සද්ධර්මය විනාශ නොවන බවයි.
    • සද්ධර්මය විනාශ වන්නේ සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි සහ සමාධිය කෙරෙහි ගෞරවයක් හා යටහත් පහත් බවක් නැතුව අසංවරව කටයුතු කිරීම නිසාම පමණි.
    ------ Post added on Oct 24, 2026 at 9:28 PM
     
    • Like
    Reactions: Besamaayam

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,154
    795
    113
    Should have done it without the kasaya, WHats the pointh having a kasaya and doing things to increase self fortunes? isnt it agaisnt basic buddhist teaching, core values,?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,365
    170,073
    113
    එකමත් එක රටක
    ඉතිං මූ සිවුරක් ඇදගෙන ඉන්න එකේ තේරුම මොකක්ද?
    බැදීම් වලින් නිදහස් වීම .. විමුක්තිය ලගා කර ගැනීම .

    දැන් බලපං බිල් ගෙවන්න ඕන නෑ , රස්සාවක් කරල ගෙදරට සල්ලි හම්බ කරන්න ඕන නෑ , කොටින්ම තමන්ගේ නඩත්තුවට වත් හම්බ කරන්න ඕන නෑ, ළමයි / ගෑනි වෙනුවෙන් යුතුකම් නෑ (ගෑනු හිටියොත් උන් වෙන උන් නඩත්තු කරන හොර ගෑනු ) .............
    ඉතින් බලපං සියලු බැදීම් වලින් නිදහස් නේ . ඕක නෙවෙයි ද නිදහස / විමුක්ති සුවය .

    දැන් තියෙන්නේ තමන් ආස ආස දේවල් දායකයන්ගෙන් ඉල්ලගෙන ඒවා එක්ක ජිවත් වෙන එක . 🤷‍♂️