කවුද අවුල් කිව්වේමේකෙනම් අවුලක් නෑ බං, අපේ ගමේ පන්සල් දෙකක් තියනවා , Age 20-30 අතර හාමුදුරුවො ටිකක් ඉන්නෙ , කිසිම වැඩක් නෑ දානෙ ටික ගේනකං උඩ බලං ඉන්නවා , අඩුම පන්සල පිරිසිදුව තියාගෙන්නෙවත් නෑ , පට්ටම අපිරිසිදුයි , විටක් කාගෙන අදනකඩේ පිටින් ඔහේ දවස ගෙවනවා , සමහර උන් සිගරට් එහෙමත් ගහනවා , කඨිනෙ කාලෙට හොදට බොනවා ,
ඒ අතිං මේ හාමුදුරුවො හොදයි
නෑ උබ කිව්ව කියලා නෙමෙයි කිව්වෙ , සමහර උන් ඉන්නවනෙ බං මේ වගේ දේවල් හාමුදුරුවන්ට හොද නෑ වගේ කියලා හිතනකවුද අවුල් කිව්වේ
"යකඩයෙන් හටගත් මලකඩ, යකඩයම කා දමන්නාක් මෙන්..."
අයසා ව මලං සමුට්ඨිතං,
තදුට්ඨාය තමෙව ඛාදති;
එවං අතිධොනචාරිනං,
සකකම්මානි නයන්ති දුග්ගතිං.
"ශාසනය විනාශ වන්නේ පිටස්තරයින්ගෙන් නොව, නොහික්මුණු සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) නිසාය..."
ඉතිං මූ සිවුරක් ඇදගෙන ඉන්න එකේ තේරුම මොකක්ද?මේකෙනම් අවුලක් නෑ බං, අපේ ගමේ පන්සල් දෙකක් තියනවා , Age 20-30 අතර හාමුදුරුවො ටිකක් ඉන්නෙ , කිසිම වැඩක් නෑ දානෙ ටික ගේනකං උඩ බලං ඉන්නවා , අඩුම පන්සල පිරිසිදුව තියාගෙන්නෙවත් නෑ , පට්ටම අපිරිසිදුයි , විටක් කාගෙන අදනකඩේ පිටින් ඔහේ දවස ගෙවනවා , සමහර උන් සිගරට් එහෙමත් ගහනවා , කඨිනෙ කාලෙට හොදට බොනවා ,
ඒ අතිං මේ හාමුදුරුවො හොදයි
යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.ඉතිං මූ සිවුරක් ඇදගෙන ඉන්න එකේ තේරුම මොකක්ද?
ගමේ උන් හොදට කන්න අදින්න දීල බිල්ගෙවනව, පිරිකර විකුනගන්න පුලුවන් හින්දනෙ. තව සිවුර මාකටින් ටූල් එකක් විදිහට පාවිච්චියට ගන්න පුලුවන් හින්ද
මිනිස්සු ඔහොම කන්න අදින්න දෙන්නෙ ඩිරෙක්ට වැඩ කරන්නවත්, සිගරට් ගහන්නවත් ගෑනු එක්ක බුදියන්නවත් නෙවෙයි. සමථ විදර්ශනා වඩල සසර කෙටිකරගන්න.
"යකඩයෙන් හටගත් මලකඩ, යකඩයම කා දමන්නාක් මෙන්..."
අයසා ව මලං සමුට්ඨිතං,
තදුට්ඨාය තමෙව ඛාදති;
එවං අතිධොනචාරිනං,
සකකම්මානි නයන්ති දුග්ගතිං.
"ශාසනය විනාශ වන්නේ පිටස්තරයින්ගෙන් නොව, නොහික්මුණු සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) නිසාය..."
යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.![]()
සසර දුකින් එතෙර වෙනවා ඇරෙන්න අනිත සියල්ලම කරන්ව දැන් ඉන්න සිඋරු කාරයෝ
"යකඩයෙන් හටගත් මලකඩ, යකඩයම කා දමන්නාක් මෙන්..."
අයසා ව මලං සමුට්ඨිතං,
තදුට්ඨාය තමෙව ඛාදති;
එවං අතිධොනචාරිනං,
සකකම්මානි නයන්ති දුග්ගතිං.
"ශාසනය විනාශ වන්නේ පිටස්තරයින්ගෙන් නොව, නොහික්මුණු සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) නිසාය..."
බැදීම් වලින් නිදහස් වීම .. විමුක්තිය ලගා කර ගැනීම .ඉතිං මූ සිවුරක් ඇදගෙන ඉන්න එකේ තේරුම මොකක්ද?