සම්මා මසාජ්

lilman

Well-known member
  • May 10, 2009
    40,886
    54,381
    113
    Colombo
    කොහෙද මේ ??

    1659681024020.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පාද සම්බාහනය කියන්නෙ කකුලේ අමාරුවට කරන දෙයක්.. උඹලා අම්මලා තාත්තලාගේ කකුල් සම්බාහනය කරලා නැද්ද? තෙල් ගාල නැද්ද? Spa කතන්දර කියවල මොළේ කුරුවල් වුණාම උඹලට ඕකත් foreplay වගේ තමා පේන්නෙ..
     

    BLEouSEl

    Junior member
  • Aug 27, 2021
    45
    35
    18
    nikan pau puroganna epa bola.
    me horana seela suwa arana kaiyana thenata(meke inne rogi u bikshun wahansela, aranya gathawa idala kauru pihata wenna nathuwa inna ayawa balagnna thenak)
    giyapu team ekak eke rogi wela inna bikshun wahansela wenuwen karapu weda wala eka photo ekak,

    Screenshot 2022-08-05 at 13.02.55.png


    Screenshot 2022-08-05 at 13.03.08.png
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පාද සම්බාහනය කියන්නෙ කකුලේ අමාරුවට කරන දෙයක්.. උඹලා අම්මලා තාත්තලාගේ කකුල් සම්බාහනය කරලා නැද්ද? තෙල් ගාල නැද්ද? Spa කතන්දර කියවල මොළේ කුරුවල් වුණාම උඹලට ඕකත් foreplay වගේ තමා පේන්නෙ..
    @YUMA මොකෝ බන් උඹ හිනාවෙන්නේ? අපිටත් කියහන්කො දැනගන්න..
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙවන් පාපී මිත්‍යා දෘෂ්ටිගතිකත්වයෙන් විමුක්තව සම්‍යග් දෘෂ්ටිය වැළඳ සැබෑ විමුක්තිය ළඟා කරගැනීම අපගේ සුරතාන්තාගමේ අරමුණ වේ. සුරතාන්තය තුළින් විමුක්තිය කරා ළඟා වීම අප ආගමේ ඒකායන පරමාර්ථය වන්නේය. පුරුෂාත්ම ආශ්‍රය කොට පවත්නා ශුක්‍රධාතුව අවදි කරවාගැනීමේ තාන්ත්‍රික ක්‍රමවේදයක් මගින් එය ළඟා කරගත හැක්කේමය. ධර්මය ඔබ‍ට මග වේවා!
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    @YUMA මොකෝ බන් උඹ හිනාවෙන්නේ? අපිටත් කියහන්කො දැනගන්න..
    uba hari. samahara hamuduruwarunge pindapathe wedala kakul palila rough wela thiyenne ewa clean karala dena eke weraddak ne ekat pinak thamai
     
    • Like
    Reactions: banda065

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    අඩෝ ඇයි බන් උබලා මෙහෙම , කකුලක් මසාජ් කරනවා කියන එකත් නිකන් අමුතු විදිහට දකින්න එපා. ඕවා හැමතැනම විවේචනය කර කර ගොන් ආතල් දිදී ගියාට උබ නිරාගමික රැඩිකල් වාදියෙක් වෙන්නෙ නෑ.

    යන්න එපා උබලා ආයුර්වේදකටවත්, තෙල් සාත්තු කරන විදිහ එහෙම දැක්කනම් මොල් වෙලා එලියට එන්නෙ.

    උඹලට ඔය මසාජ් කිව්ව ගමන් ඔලුවට එන්නෙ ස්පා ඇන්ඩ් වැල් තමා, එතනින් එහාට දෙයක් දකින්න දෘශ්ඨියක් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ගිලනුන්ට සත්කාර කිරීම .
    මේකේ අමුතු දෙයක් නැහැ
    සිංහල නම් දාගෙන ඉන්න හම්ම්බ ID අමුතුම ආතල් එකක් ගන්නවා මේ මේකෙන්