Godak un Thailand yanne oil maru karannalu meda? Lol
@YUMA මොකෝ බන් උඹ හිනාවෙන්නේ? අපිටත් කියහන්කො දැනගන්න..පාද සම්බාහනය කියන්නෙ කකුලේ අමාරුවට කරන දෙයක්.. උඹලා අම්මලා තාත්තලාගේ කකුල් සම්බාහනය කරලා නැද්ද? තෙල් ගාල නැද්ද? Spa කතන්දර කියවල මොළේ කුරුවල් වුණාම උඹලට ඕකත් foreplay වගේ තමා පේන්නෙ..
uba hari. samahara hamuduruwarunge pindapathe wedala kakul palila rough wela thiyenne ewa clean karala dena eke weraddak ne ekat pinak thamai@YUMA මොකෝ බන් උඹ හිනාවෙන්නේ? අපිටත් කියහන්කො දැනගන්න..
kawru kohoma justify karath patta weird
උඹලා අම්මලා තාත්තලාගේ කකුල් සම්බාහනය කරලා නැද්ද? තෙල් ගාල නැද්ද?