මේක එඩිට් කියල මට කියන්න පුළුවන් උනේ කෙලින්ම මෙහිනින්වහන්සේලා බෙශියර් අදින්නේ නැති නිසා...
me thatte tiyena tiktok filter eka dala gahapu ekak banපිළිකාවකින් පෙලෙන ගනු කෙනෙක්ට සත්කාර කරන කොල්ලෙක්ට කතා හදන්නේ එපා.

මගේ මතය දායකයොම මේව හොයල බලන්න ඕන. එහෙම කේස් තියේ නම් පන්නල දාන්න ඕන.Dayakayo pau neda? Dekata namila wandinne siurata athule inne parajika wechcha charitha...
Ow Mehenin wahasela sex karanneth nathi nisa meyka boruwak...මේක එඩිට් කියල මට කියන්න පුළුවන් උනේ කෙලින්ම මෙහිනින්වහන්සේලා බෙශියර් අදින්නේ නැති නිසා...
Samahara dayakayoma aminenakota, godak ewa expose nowi yata gahanawa...මගේ මතය දායකයොම මේව හොයල බලන්න ඕන. එහෙම කේස් තියේ නම් පන්නල දාන්න ඕන.
bijjata miris gala pansil kiyapan. ethkota paw kamaa wenwamekata nggoth paw siddawenwd dan
meka atththada? kohomada dnneමෙහිනින්වහන්සේලා බෙශියර් අදින්නේ නැති නිසා...

ahe kaba tika hodala aye balapanමට පෙනුනේ @ndilshan1989 වගේනේ ඕයි.
Ado sirawatada uba kiyanneපළවෙනි ෆොටෝ එකේනම් මොකක් හරි අවුලක් තියෙනවා .. මුන්ගේ වෙන ෆොටෝස් තිබ්බනම් වැඩේ කන්ෆර්ම් කරගන්න පුලුවන් ... සිවුර දාගෙන කාමයේ හැසිරුන භික්ෂුන් භික්ෂුනියන් බුද්ධකාලයෙත් හිටියා . පාරාජිකා දේශනා කරන්න උනෙත් ඒකයි ... තමන්ගේ සිවුරදාගැනීමේ අරමුනවත් නොදන්න උන් සසුනත් වනසලා තමනුත් වැනසෙනවා ...

හැම කාලෙම මහන වෙන ඔක්කෝම නිවන් අරමුනු කරන්නෑ . කය මහන කෙරුවට සිත මහන කරලත් නෑ .. බුදුන් වහන්සේට විශාල සූත්‍ර ප්‍රමානයක් දේශනා කරන්න උනෙත් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා පවත්වපු මහනුන් උදෙසා.. ඕවා කොයි කාලයෙත් සිද්ධ වෙනවා . සැරින් සැරේට ධර්ම සංගායනා පවත්වන්න වෙන්නෙත් නිකන්ම නෙවයෙිනේ .. දුස්සීලයන් වැඩි වෙන නිසානේ.Ado sirawatada uba kiyanne
A kale indalath tiynwada?
Ado sirawatada uba kiyanne
A kale indalath tiynwada?
අපොයි ඔව්. ජේතවනාරාමයේ දි මහන වුන අම්මයි පුතයි හරි, ජේතවනාරාමය අවට ගිහිව හිටපු අම්මයි පුතයි හරි ලිංගිකව එක්වීමක් ගැනත් සඳහන් වෙනවා.ඊට අමතරව භික්ශූන් ගැහැණුන්, පිරිමින්, සත්වයින්, මලමිනී සමග ලිංගිකව එක්වුනු අවස්ථාත් සඳහන් වෙනවා විනය පිටකයේ. භික්ෂුණීන්ගෙත් එහෙම ඇති.
ane apoiහැම කාලෙම මහන වෙන ඔක්කෝම නිවන් අරමුනු කරන්නෑ . කය මහන කෙරුවට සිත මහන කරලත් නෑ .. බුදුන් වහන්සේට විශාල සූත්‍ර ප්‍රමානයක් දේශනා කරන්න උනෙත් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා පවත්වපු මහනුන් උදෙසා.. ඕවා කොයි කාලයෙත් සිද්ධ වෙනවා . සැරින් සැරේට ධර්ම සංගායනා පවත්වන්න වෙන්නෙත් නිකන්ම නෙවයෙිනේ .. දුස්සීලයන් වැඩි වෙන නිසානේ.
