සම්මා වැලන්ටයින්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    මගේ මතය දායකයොම මේව හොයල බලන්න ඕන. එහෙම කේස් තියේ නම් පන්නල දාන්න ඕන.
    Samahara dayakayoma aminenakota, godak ewa expose nowi yata gahanawa...
     
    • Like
    Reactions: chami2015

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,338
    113
    ප*යාගල
    sorry.com
    mekata nggoth paw siddawenwd dan
    bijjata miris gala pansil kiyapan. ethkota paw kamaa wenwa :-)

    මෙහිනින්වහන්සේලා බෙශියර් අදින්නේ නැති නිසා...
    meka atththada? kohomada dnne :confused:
    ------ Post added on Feb 14, 2023 at 9:27 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    1676390497667.jpeg
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පළවෙනි ෆොටෝ එක‍ේනම් ම‍ොකක් හරි අවුලක් තිය‍ෙනවා .. මුන්ගේ වෙන ෆොටෝස් තිබ්බනම් වැඩ‍ේ කන්ෆර්ම් කරගන්න පුලුවන් ... සිවුර දාගෙන කාමය‍ේ හැසිරුන භික්ෂුන් භික්ෂුනියන් බුද්ධකාල‍යෙත් හිටියා . පාරාජිකා දේශනා කරන්න උන‍ෙත් ඒකයි ... තමන්ග‍ේ සිවුරදාගැනීමේ අරමුනවත් නොදන්න උන් සසුනත් වනසලා තමනුත් වැනසෙනවා ...
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර

    Ado sirawatada uba kiyanne 😨
    A kale indalath tiynwada?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Ado sirawatada uba kiyanne 😨
    A kale indalath tiynwada?
    හැම කාලෙම මහන වෙන ඔක්ක‍ෝම නිවන් අරමුනු කරන්නෑ . කය මහන කෙරුවට සිත මහන කරලත් නෑ .. බුදුන් වහන්ස‍ේට විශාල සූත්‍ර ප්‍රමානයක් දේශනා කරන්න උන‍ෙත් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා පවත්වපු මහනුන් උදෙසා.. ඕවා කොයි කාලය‍ෙත් සිද්ධ වෙනවා . සැරින් සැරේට ධර්ම සංගායනා පවත්වන්න වෙන්නෙත් නිකන්ම නෙවයෙින‍ේ .. දුස්සීලයන් වැඩි වෙන නිසාන‍ේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Ado sirawatada uba kiyanne 😨
    A kale indalath tiynwada?

    අපොයි ඔව්. ජේතවනාරාමයේ දි මහන වුන අම්මයි පුතයි හරි, ජේතවනාරාමය අවට ගිහිව හිටපු අම්මයි පුතයි හරි ලිංගිකව එක්වීමක් ගැනත් සඳහන් වෙනවා.ඊට අමතරව භික්ශූන් ගැහැණුන්, පිරිමින්, සත්වයින්, මලමිනී සමග ලිංගිකව එක්වුනු අවස්ථාත් සඳහන් වෙනවා විනය පිටකයේ. භික්ෂුණීන්ගෙත් එහෙම ඇති.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    අපොයි ඔව්. ජේතවනාරාමයේ දි මහන වුන අම්මයි පුතයි හරි, ජේතවනාරාමය අවට ගිහිව හිටපු අම්මයි පුතයි හරි ලිංගිකව එක්වීමක් ගැනත් සඳහන් වෙනවා.ඊට අමතරව භික්ශූන් ගැහැණුන්, පිරිමින්, සත්වයින්, මලමිනී සමග ලිංගිකව එක්වුනු අවස්ථාත් සඳහන් වෙනවා විනය පිටකයේ. භික්ෂුණීන්ගෙත් එහෙම ඇති.
    හැම කාලෙම මහන වෙන ඔක්ක‍ෝම නිවන් අරමුනු කරන්නෑ . කය මහන කෙරුවට සිත මහන කරලත් නෑ .. බුදුන් වහන්ස‍ේට විශාල සූත්‍ර ප්‍රමානයක් දේශනා කරන්න උන‍ෙත් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා පවත්වපු මහනුන් උදෙසා.. ඕවා කොයි කාලය‍ෙත් සිද්ධ වෙනවා . සැරින් සැරේට ධර්ම සංගායනා පවත්වන්න වෙන්නෙත් නිකන්ම නෙවයෙින‍ේ .. දුස්සීලයන් වැඩි වෙන නිසාන‍ේ.
    ane apoi :(
    ------ Post added on Feb 14, 2023 at 9:46 PM