සම්මා වැලන්ටයින්

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අපොයි ඔව්. ජේතවනාරාමයේ දි මහන වුන අම්මයි පුතයි හරි, ජේතවනාරාමය අවට ගිහිව හිටපු අම්මයි පුතයි හරි ලිංගිකව එක්වීමක් ගැනත් සඳහන් වෙනවා.ඊට අමතරව භික්ශූන් ගැහැණුන්, පිරිමින්, සත්වයින්, මලමිනී සමග ලිංගිකව එක්වුනු අවස්ථාත් සඳහන් වෙනවා විනය පිටකයේ. භික්ෂුණීන්ගෙත් එහෙම ඇති.
    අනුරාධපුර යුගය‍ේදී රත්න ප්‍රාසාදය‍ේ මුරගල දැකලා රාගය ඇවිස්සුන භික්ෂුනියක් ලේ වමන‍ේ ගිහින් මැර‍ෙනවා.
    ane apoi :(
    ------ Post added on Feb 14, 2023 at 9:46 PM
    බඩගින්න ඇරුනාම බ‍ොහ‍ෝ දෙනෙකුට දරාගන්නම බැරි ගින්න රාගය වෙනවා ..
    කාමතෝ ජායතී සෝකෝ
    කාමතෝ ජායතී භයං
    කාමතෝ විප්පමුත්තස්ස
    නත්ථි සෝකෝ කුතෝ භයං
    කාමයෙන් ශෝකය ඇතිවෙනවා. කාමයෙන් ම යි බිය ඇතිවෙන්නෙ. කාමයෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
    රතියා ජායතී සෝකෝ
    රතියා ජායතී භයං
    රතියා විප්පමුත්තස්ස
    නත්ථි සෝකෝ කුතෝ භයං

    ඇල්ම නිසා ශෝකය උපදිනවා. ඇල්ම නිසා ම යි භය උපදින්නෙත්. ඇල්මෙන් නිදහස් වුණ කෙනාට ශෝකයක් නෑ. භයක් කොයින්ද?

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ane apoi :(
    ------ Post added on Feb 14, 2023 at 9:46 PM

    ඒවා එහෙම තමා. ශාසනය ආරම්භ වෙලා අවුරුදු 20ක් පමණ යනකන් තථාගතයන් වහන්සේට විනය නීතියක් පනවන්න හේතු සකස් වුනේ නැහැ. ඉන්පසුව ශාසනයේ පිරිස සීග්‍රයෙන් වැඩි වීම තුල තමා ඔය දේ සිදුවෙන්නෙ.

    හයදෙනාගෙ කණ්ඩායම (ඡබ්බග්ගිය) කියලා හයනමක් ඉඳලා තියනවා පනවන පනවන සිල්පද කඩන ජාතියෙ. 220 වෙන විනය ශික්ෂාපද වලින් 128ක්ම පණවන්න වෙලා තියෙන්නෙ මෙයාලා හයදෙනා නිසා.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    ඒවා එහෙම තමා. ශාසනය ආරම්භ වෙලා අවුරුදු 20ක් පමණ යනකන් තථාගතයන් වහන්සේට විනය නීතියක් පනවන්න හේතු සකස් වුනේ නැහැ. ඉන්පසුව ශාසනයේ පිරිස සීග්‍රයෙන් වැඩි වීම තුල තමා ඔය දේ සිදුවෙන්නෙ.

    හයදෙනාගෙ කණ්ඩායම (ඡබ්බග්ගිය) කියලා හයනමක් ඉඳලා තියනවා පනවන පනවන සිල්පද කඩන ජාතියෙ. 220 වෙන විනය ශික්ෂාපද වලින් 128ක්ම පණවන්න වෙලා තියෙන්නෙ මෙයාලා හයදෙනා නිසා.
    අනුරාධපුර යුගය‍ේදී රත්න ප්‍රාසාදය‍ේ මුරගල දැකලා රාගය ඇවිස්සුන භික්ෂුනියක් ලේ වමන‍ේ ගිහින් මැර‍ෙනවා.

    බඩගින්න ඇරුනාම බ‍ොහ‍ෝ දෙනෙකුට දරාගන්නම බැරි ගින්න රාගය වෙනවා ..

    කාමතෝ ජායතී සෝකෝ
    කාමතෝ ජායතී භයං
    කාමතෝ විප්පමුත්තස්ස
    නත්ථි සෝකෝ කුතෝ භයං
    කාමයෙන් ශෝකය ඇතිවෙනවා. කාමයෙන් ම යි බිය ඇතිවෙන්නෙ. කාමයෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
    රතියා ජායතී සෝකෝ
    රතියා ජායතී භයං
    රතියා විප්පමුත්තස්ස
    නත්ථි සෝකෝ කුතෝ භයං

    ඇල්ම නිසා ශෝකය උපදිනවා. ඇල්ම නිසා ම යි භය උපදින්නෙත්. ඇල්මෙන් නිදහස් වුණ කෙනාට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
    Ado mn nam mewa banakawath ahala na :shocked: pahadli karata pin
    me gana thawa hoyanna one :yes:
     
    • Like
    Reactions: Error365!

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් මම් බෞද්ධ නිසා නෙමෙයි මෙහෙම කියන්නෙ. මේක බොරුවක් කියලා කමෙන්ට් වගයක් දැක්කා. මේ සිවුරු දාගෙන ඉන්න ඩබල පන්සලක ඇත්තටම ඉන්න අය නම්, ඒ පන්සලේ නම ගම කවුරු හරි කමෙන්ට් කරන්න. සිවුරක් දාගෙන බෞද්ධයන්ට ගහනවා , බුද්ධාගමට අපහාස කරනවා වගේ සීන් එකක් උඩට ගන්නයි මේ වගේ දේවල් වෙන්නෙ. අරගලය කාලේ සිවුරක් දාගෙන ආපු තට්ටයව මතකයි නේද. ඌට මිනිස්සු ගහන්න හදනකොට , ගොඩක් අය කමෙන්ට් කරලා තිබුනා කිසිම වැරැද්දක් නිසා භික්‍ෂුවකට අත තියන්න බැ කියලා. ඒවගේම අරගල කාරයෝ භික්‍ෂූන්ට සලකන්න දන්නෙ නැකියලත් කියලා තිබුනා. ඒත් අන්තිමට ඌ හොරට සිවුරක් පොරවගත්ත ටොලිෆෝන් කබ්බෙක් කියලා එලි උනානේ. ඒවගේ මේ සීන් වලට පිටිපස්සේ මොකක් හරි තියෙන්න පුළ්වුඅන්.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මේකේ නම් මොක්ක් හරි ජිල්මාට් එකක් තියෙන පාටයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,717
    113
    ඒවා එහෙම තමා. ශාසනය ආරම්භ වෙලා අවුරුදු 20ක් පමණ යනකන් තථාගතයන් වහන්සේට විනය නීතියක් පනවන්න හේතු සකස් වුනේ නැහැ. ඉන්පසුව ශාසනයේ පිරිස සීග්‍රයෙන් වැඩි වීම තුල තමා ඔය දේ සිදුවෙන්නෙ.

    හයදෙනාගෙ කණ්ඩායම (ඡබ්බග්ගිය) කියලා හයනමක් ඉඳලා තියනවා පනවන පනවන සිල්පද කඩන ජාතියෙ. 220 වෙන විනය ශික්ෂාපද වලින් 128ක්ම පණවන්න වෙලා තියෙන්නෙ මෙයාලා හයදෙනා නිසා.
    6 man team උන් නිසා තමයි මෙච්චර කල් සාසනය රැකුණේ....බලපන් උන්ගේ ක්‍රියේටිවිටි එක.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    6 man team උන් නිසා තමයි මෙච්චර කල් සාසනය රැකුණේ....බලපන් උන්ගේ ක්‍රියේටිවිටි එක.

    ඒ කියන්නෙ විනය නීති පැනවෙච්ච නිසා ශාසනය මෙච්චර කල් පැවතුනා කියන එකද ? එහෙමනම්, ඉතින් ඒ "ක්‍රියේටිවිටි" එක අයිති බුදුරජාණන් වහන්සේට. අර හයදෙනා කලේ ශාසන විරෝධී ක්‍රියානෙ. බුද්ධ ශාසනයක විනය නීතියක් අනුදැන වදාලන්න පුලුවන් බුදුවරයෙකුට පමණයිනෙ බ්‍රැණ්ඩි.
     
    • Like
    Reactions: neo7x

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අම්මටසිරි වැලන්ටයින් දවසෙ කොල්ලො ගහලද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,717
    113
    ඒ කියන්නෙ විනය නීති පැනවෙච්ච නිසා ශාසනය මෙච්චර කල් පැවතුනා කියන එකද ? එහෙමනම්, ඉතින් ඒ "ක්‍රියේටිවිටි" එක අයිති බුදුරජාණන් වහන්සේට. අර හයදෙනා කලේ ශාසන විරෝධී ක්‍රියානෙ. බුද්ධ ශාසනයක විනය නීතියක් අනුදැන වදාලන්න පුලුවන් බුදුවරයෙකුට පමණයිනෙ බ්‍රැණ්ඩි.
    උන් experimental group එකක් විදිහට වැඩ කරපු හින්දා තමයි නීති දාන්න පුලුවන් වුණේ. නිර්මාණශීලී වරදකරුවෝ...