අනුරාධපුර යුගයේදී රත්න ප්‍රාසාදයේ මුරගල දැකලා රාගය ඇවිස්සුන භික්ෂුනියක් ලේ වමනේ ගිහින් මැරෙනවා.අපොයි ඔව්. ජේතවනාරාමයේ දි මහන වුන අම්මයි පුතයි හරි, ජේතවනාරාමය අවට ගිහිව හිටපු අම්මයි පුතයි හරි ලිංගිකව එක්වීමක් ගැනත් සඳහන් වෙනවා.ඊට අමතරව භික්ශූන් ගැහැණුන්, පිරිමින්, සත්වයින්, මලමිනී සමග ලිංගිකව එක්වුනු අවස්ථාත් සඳහන් වෙනවා විනය පිටකයේ. භික්ෂුණීන්ගෙත් එහෙම ඇති.
බඩගින්න ඇරුනාම බොහෝ දෙනෙකුට දරාගන්නම බැරි ගින්න රාගය වෙනවා ..ane apoi
------ Post added on Feb 14, 2023 at 9:46 PM
| කාමතෝ ජායතී සෝකෝ | |
| කාමතෝ ජායතී භයං | |
| කාමතෝ විප්පමුත්තස්ස | |
| නත්ථි සෝකෝ කුතෝ භයං |
| කාමයෙන් ශෝකය ඇතිවෙනවා. කාමයෙන් ම යි බිය ඇතිවෙන්නෙ. කාමයෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ. භයක් කොයින්ද? | |
| රතියා ජායතී සෝකෝ රතියා ජායතී භයං රතියා විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං ඇල්ම නිසා ශෝකය උපදිනවා. ඇල්ම නිසා ම යි භය උපදින්නෙත්. ඇල්මෙන් නිදහස් වුණ කෙනාට ශෝකයක් නෑ. භයක් කොයින්ද? | |
ane apoi
------ Post added on Feb 14, 2023 at 9:46 PM
ඒවා එහෙම තමා. ශාසනය ආරම්භ වෙලා අවුරුදු 20ක් පමණ යනකන් තථාගතයන් වහන්සේට විනය නීතියක් පනවන්න හේතු සකස් වුනේ නැහැ. ඉන්පසුව ශාසනයේ පිරිස සීග්‍රයෙන් වැඩි වීම තුල තමා ඔය දේ සිදුවෙන්නෙ.
හයදෙනාගෙ කණ්ඩායම (ඡබ්බග්ගිය) කියලා හයනමක් ඉඳලා තියනවා පනවන පනවන සිල්පද කඩන ජාතියෙ. 220 වෙන විනය ශික්ෂාපද වලින් 128ක්ම පණවන්න වෙලා තියෙන්නෙ මෙයාලා හයදෙනා නිසා.
Ado mn nam mewa banakawath ahala naඅනුරාධපුර යුගයේදී රත්න ප්‍රාසාදයේ මුරගල දැකලා රාගය ඇවිස්සුන භික්ෂුනියක් ලේ වමනේ ගිහින් මැරෙනවා.
බඩගින්න ඇරුනාම බොහෝ දෙනෙකුට දරාගන්නම බැරි ගින්න රාගය වෙනවා ..
කාමතෝ ජායතී සෝකෝ කාමතෝ ජායතී භයං කාමතෝ විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං
කාමයෙන් ශෝකය ඇතිවෙනවා. කාමයෙන් ම යි බිය ඇතිවෙන්නෙ. කාමයෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ. භයක් කොයින්ද? රතියා ජායතී සෝකෝ
රතියා ජායතී භයං
රතියා විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං
ඇල්ම නිසා ශෝකය උපදිනවා. ඇල්ම නිසා ම යි භය උපදින්නෙත්. ඇල්මෙන් නිදහස් වුණ කෙනාට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
pahadli karata pin
6 man team උන් නිසා තමයි මෙච්චර කල් සාසනය රැකුණේ....බලපන් උන්ගේ ක්‍රියේටිවිටි එක.ඒවා එහෙම තමා. ශාසනය ආරම්භ වෙලා අවුරුදු 20ක් පමණ යනකන් තථාගතයන් වහන්සේට විනය නීතියක් පනවන්න හේතු සකස් වුනේ නැහැ. ඉන්පසුව ශාසනයේ පිරිස සීග්‍රයෙන් වැඩි වීම තුල තමා ඔය දේ සිදුවෙන්නෙ.
හයදෙනාගෙ කණ්ඩායම (ඡබ්බග්ගිය) කියලා හයනමක් ඉඳලා තියනවා පනවන පනවන සිල්පද කඩන ජාතියෙ. 220 වෙන විනය ශික්ෂාපද වලින් 128ක්ම පණවන්න වෙලා තියෙන්නෙ මෙයාලා හයදෙනා නිසා.
6 man team උන් නිසා තමයි මෙච්චර කල් සාසනය රැකුණේ....බලපන් උන්ගේ ක්‍රියේටිවිටි එක.
උන් experimental group එකක් විදිහට වැඩ කරපු හින්දා තමයි නීති දාන්න පුලුවන් වුණේ. නිර්මාණශීලී වරදකරුවෝ...ඒ කියන්නෙ විනය නීති පැනවෙච්ච නිසා ශාසනය මෙච්චර කල් පැවතුනා කියන එකද ? එහෙමනම්, ඉතින් ඒ "ක්‍රියේටිවිටි" එක අයිති බුදුරජාණන් වහන්සේට. අර හයදෙනා කලේ ශාසන විරෝධී ක්‍රියානෙ. බුද්ධ ශාසනයක විනය නීතියක් අනුදැන වදාලන්න පුලුවන් බුදුවරයෙකුට පමණයිනෙ බ්‍රැණ්ඩි.