සම්මුතිවාදී ආණ්ඩුව බරපතල අවුලක..!
015 ජනවාරි 8 බලයට පත්වූ මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ඔහු සමග එක්වුණ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීවරු පිරිස සමග එක්සත් ජාතික පක්ෂය එක්වී නිර්මාණය කරගත් සම්මුතිවාදී ආන්ඩුව මේ මොහොත වනවිට බරපතල අවුලක වැටී ඇතිබව සුප්රසිද්ධ රහසකි. පසුගිය කාලය මුළුල්ලේම ආන්ඩුව තුල සිටින නිදහස් පාක්ෂික මැති ඇමතිවරු නිදහස් පක්ෂයේ ආන්ඩුවක් පිළිබඳ අදහස් දැක්වීම මෙන්ම අගමැතිවරයා ප්රමුඛ එ.ජා.ප මැති ඇමතිවරුන් ප්රසිද්ධියේම විවේචනය කිරීම නිසා සම්මුතිවාදී ආන්ඩුව තුල විවිධ දෙදරීම ආරම්භවිය. එහි කූටප්රාප්තිය සිදුකරමින්.....
http://struggle.lk/index.php/2016/12/28/government-in-a-trouble/