සම්මුතිවාදී ආණ්ඩුව බරපතල අවුලක..!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    සම්මුතිවාදී ආණ්ඩුව බරපතල අවුලක..!

    015 ජනවාරි 8 බලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ඔහු සමග එක්වුණ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පිරිස සමග එක්සත් ජාතික පක්ෂය එක්වී නිර්මාණය කරගත් සම්මුතිවාදී ආන්ඩුව මේ මොහොත වනවිට බරපතල අවුලක වැටී ඇතිබව සුප්‍රසිද්ධ රහසකි. පසුගිය කාලය මුළුල්ලේම ආන්ඩුව තුල සිටින නිදහස් පාක්ෂික මැති ඇමතිවරු නිදහස් පක්ෂයේ ආන්ඩුවක් පිළිබඳ අදහස් දැක්වීම මෙන්ම අගමැතිවරයා ප්‍රමුඛ එ.ජා.ප මැති ඇමතිවරුන් ප්‍රසිද්ධියේම විවේචනය කිරීම නිසා සම්මුතිවාදී ආන්ඩුව තුල විවිධ දෙදරීම ආරම්භවිය. එහි කූටප්‍රාප්තිය සිදුකරමින්.....
    http://struggle.lk/index.php/2016/12/28/government-in-a-trouble/
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඡ්න්ද ලංවෙනකොට උන්ට කොහොමත් එකට ඉන්ඩ බෑ ගමට ගිහින් රනිල් හිටංට දෙන්ඩ කියයිද හිටං රනිල්ට දෙන්ඩ කියයිද..පිස්සු ආ..
     

    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    me elakiri eke inna untai, deranatai, hiru ekatai mahandage gon sahacharayontai anuwa me anduwa patan gatta dawase idan wetila.eth ubala kiyana wetilla thama wela na machanla.dilanla wage ponsiyo ke gehuwata tama ehema wetenne na. balan idapan 2050 weddi ubalage appachchi ayi janadipathi wei
     
    • Like
    Reactions: Smartm

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ආණ්ඩුව තුල අවුල් සහගත තත්වයක් තිබීමම තමා එය තව දුරටත් පවතින්න පදනම සකසන්නේ. 2020 වෙනකම් මේ විදිහටම ඇදගෙන යනවා.
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    me elakiri eke inna untai, deranatai, hiru ekatai mahandage gon sahacharayontai anuwa me anduwa patan gatta dawase idan wetila.eth ubala kiyana wetilla thama wela na machanla.dilanla wage ponsiyo ke gehuwata tama ehema wetenne na. balan idapan 2050 weddi ubalage appachchi ayi janadipathi wei


    2050 di namal baby yako janadipathi. Wimal weeraweansa Foreign minister.
    Gammanpila Buddasasana amathi. :yes::yes::yes: